You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 17 Dec 2018 07:22 AM by  Udeshika Herath
මෙහෙම පිරිමි ඉන්නවද..
 15 Replies
Sort:
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
15 Dec 2018 01:40 PM
  •  Quote
  •  Reply
❤️❤️❤️❤️❤️ මාසික වේදනාව❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

දවසක් උබයි මායි දෙන්නම පාර්ක් ගියෙ හුග දවසකින් බැන්දට පස්සෙ කොහෙවත් ගියෙ නැති හින්දා............මගෙ මැනික මග මනාලිය වෙලා දැනට සතියයි.දැන් එදා මන්ලග උන්නු පුංචි කෙල්ල අද මගෙ බිරිද.
ඒත්  අද උබ හරි වෙනස් ...උබ ඇබැරෙනවා..
උබෙ පුංචි ඇස්වල කදුලු බිදු නලියනවා..
ඒත් උබ බොරුවට මා එක්ක හිනා වෙනවා...

ඇයි මගෙ දෝණි......................
බැරිම තැන මන් උබගෙන් ඇහුවා...උබ බිම බලාගෙන බිම හාරනවා බින් කුන්ඩෙක් වගේ.මන් උබගෙ සුදු මූන මන් දිහාවට හරවාගත්තා.අනේ උබෙ ඇස්වල කදුලු........

අනේ කියන්නකො.................මන් උබව තුරුල්ලට ගත්තා......උබ මට තුරුල් උනේ හා පැටියෙක් වගේ...............

මගෙ අයියේ ........................මට සනීප නෑ.......
උබ ඇහෙන නෑහෙන ගානට කියද්දි උබෙ අපහසුතාව මට තේරුනා........ඒත් උබට ඒ වේදනාව මා එක්ක කියන්න ලැජ්ජ ඇති....

හුගක් රිදෙනවද....................මන් ඇහුවෙ උබගෙ බඩට අත තියලා...උබ ඔලුවෙන් ඔව් කීවා.පව් උබ.ඇත්තටම  මට දුක හිතුනා....පිරිමි වෙච්ච අපිට ඔයි තරම් වේදානාවක් කවදාවත් විද දරාගන්න නම් බැරි වෙයි.ඒත් ගැහැනියක් මාස්පතා මේ වේදනාව දරාගන්නවා නේද කියලා හිතෙද්දි මගෙ ඇගේ මයිල් ස්මයිල් උනා...

උබ එහෙට මෙහෙට වෙනවා.එක විදියක ඉන්නම බෑ....උබ මට කිට්ටු වෙන්නෙ නැත්තෙ ඒ පිලීගද මට එයි කියලා බයට වෙන්න ඇති.මන් දන්නවා මන් කියවලා තියෙනවා මාසික වේදනාවක් කියන්නෙ කෙනෙක්ගෙ ඇට හැත්තෑදෙකක් එක පාර කැඩිලා යන තරමෙ වේදනාවක් කියලා ...උබේ ගර්බාශෙ බිත්ති කැඩිලා යනවලු ඒ දවස්වලට.මට තේරෙන්නෙ නෑ බන් උබලා මේ පව කොහොම විදගන්නවද කියලා ........................

එන්න යමු.......මන් ජින්ජර් බියර් එකක් අරන් දෙන්නම්.................ඊටපස්සෙ අපි ත්‍රීවීල් එකකින් ගෙදර යන්............ඇවිදින්න අමාරුයි නෙ අද...
මට ඇත්තටම උබ ගැන දුක හිතුනා.මේ වේදනාව එක්ක තවත් උබව මහන්සි කරන්න මට ඕනි උනෙ නෑ...අපි ආවා අපෙ පුංචි කැදැල්ලට.උබ උන්නෙ බඩ අල්ලගෙන.ගෙදර ආපු ගමන් උබ බාත් රූම් එකට කෙලින්ම ගියේ.උබ අඩනවා..මන් දන්නවා මන් ඉස්සරහා ඇඩුවෙ නැතුවට ඕක අස්සෙ ඉදන් හොදටෝම අඩනවා කියලා ..................

මන් ආයෙ කාමරේට ආවෙ උනු වතුර ටිකක් කෝප්පෙකට දාගෙන.ඒ එද්දි උබ සැහැල්ලු ශෝටකුයි මගෙ ශර්ට් එකකුයි දාගෙන මැරිලා වගේ ඇදේ පෙරලිලා නිදි.සුදු මූන අඩලම රෝසපාට වෙලා...උබ උන්නෙ නින්දෙ.ලෝබයි මට...ඒත් මන් මොනා කරන්නද.
මන් හීමීට උබගෙ ශර්ට් එක උස්සලා බඩ උනු වතුරෙන් තැව්වා.ඊටපස්සෙ බාම් ටිකක් ගාලා හිමීට අතගෑවා...ඒත් උබ නින්දෙ...........මන් උබට කරදර කලෙ නෑ....මාත් උබ එක්කම නින්දට වැටුනා..උබ පොඩි එකෙක් වගේ කෙදිරි ගානවා,.ඉතිං කෝම ඇස් පියාගන්නද....

තුන්හිතම ඇවිලුනා....අනේ මගෙ අම්මත් මාව මේ ලෝකෙට ගේන්න මේ වගේ විදවන්න ඇති නේද........මට මොහොතකට හිතුනා.ගෑනියෙක් වෙලා ඉපදිලා මේ වගේ දරාගන්න බැරි වේදනාවල් කී පාරක් නම් ඒ ජීවිත වලට ඇද්ද.ඒත් කවදාවත් ඒ දේවල් හින්දා මගෙ අම්මා මාව බඩගින්නෙ තිබ්බෙ නෑ..ඒ වගෙම අද මගෙ බිරිදත් මේ තරම් අමාරු අස්සෙත් මාව බඩගින්නෙ තිබ්බෙ නෑ..............

මේ තරම් වේදනාවල් මැද උනත් ගෑනු හිත් හිනාවෙලා ඉන්නෙ කොහොමද මන්දා.අපි නම් වේදනාවට බඩ කපන් මැරෙයි.එහෙමත් නැත්නම් හොද ගල් බෝතලයක් අමුවෙම ගහලා දායි.එහෙම නැත්නම් වේදනාව වැඩි කමට ගෙදර බඩුමුට්ටු ගෑනි ලමයි ඔක්කොම පොලොවෙ ගහයි.................බුදාම්ම්මෝ .............

ඒත් ඒ සේරම නිහඩව දරාගෙන ඉන්න ගෑනියෙක්ට අත උස්සන එක,ගරහන එක,වදදෙන එක මොනතරම් නිවට කමක් ද,අපි වෙනුවෙන් මුලු ජීවිත කාලෙම කැප කරන ඔවුන් වෙනුවෙන් පිරිමි අපි මොනවද කරලා තියෙන්නෙ.අඩුම තරමෙ මේ වගේ වෙලාවකවත් අපි එයාලගෙ වැඩවලට උදව් වෙලා තියෙනවද.................මගෙ ඔලුව පුපුරන්න වගෙ................

පැය තුනක හොද නින්දක් දාලා උබ එක පාරම ඇහැරුනා...මන් හිටියෙ උබෙ කකුල් දෙක මිරික මිරික.ඒ හින්දම උබට නින්ද ගියා........

අනේ එපා...................උබ ඉක්මනින් කකුල් දෙක උඩට ගත්තා...........මන් උබගෙ කකුල් අල්ලනවට උබ කැමති නෑ.උබ හිතන්නෙ ඒක මගෙ පිරිමි කමට අඩුවක්ලු............කෙහෙම්මල තමයි බන්...තමන්ගේ ගෑනිගෙ අමාරු දවස් වලට උදව් කරන එක පිරිමි කමකට අවනම්බුවක් නෙවෙ.ඒක තමයි පිරිමියෙක් ලග තියෙන ජෙන්ට්ලිමන් ගතිය.මේ වගෙ වෙලාවකත් තමන්ගේ ගෑනිගෙන් වැඩකාරයෙක්ගෙන් වගේ වැඩ ගන්න මන් නපුංසක නොවීම ගැන මට ආඩම්බරයි..........

අනේ පහත් පහුවෙලා..ඉන්න මන් ඔයාගෙ තේ එක අරන් එන්නම්.............................උබට උබගෙ වේදනාවට වැඩිය මගෙ කෑමබීම ගැන උනන්දුව වැඩිය..........

කොහෙවත් යන්නෙ නෑ...............ඇදට වෙලා ඉන්න මන් එනකල්.............මන් අපි දෙන්නටම තේ හදන් එන්නම්.................මන් එහෙම කියද්දි උබෙ ඇස් උඩගිය හැටි....කවදාවත් බලාපොරොත්තු නොවුනු දෙයක් සිද්ද උනා වගෙ.................................උබ මන් හදන් ආපු තේ එක ඉවරවෙනක්ල් ම බිව්වෙ මහ තිබහකින් උන්නා වගෙ................

තිබෙහෙන් ද උන්නෙ...................මන් ඇහුවෙ උබ ගැන උපන් ආදරයෙන්...හ්ම්ම්ම් මේ දවස්වල මට හුගක් තිබහයි අයියේ ...........උබ කියන්නෙ මගෙ පපුවට ඔලුව තියාගෙන..........

හ්ම්ම් කියන්න එපැයි.මන් දන්නෙ නෑනී මැනික ඕවා..හරි ඒකට කමක් නෑ.........හෙට උදේට තැබිලි එකක් බොමු.දැන් බෑ රෑ වෙලා.........
හ්ම්ම් අද රෑට මගෙ දෝණිට මොනාද කන්න පුළුවන් ..මට උයන්න බෑ කියලා දන්නවනෙ ඔයා.ඒත් ඔයා කැමති දෙයක් කියන්න මන් කඩෙන් ගේන්නම්.................

අනේ එපා..මට හොදයි දැන්..මන් උයන්නම්......

නෑ නෑ......නැගිටින්නෙ නෑ ඇදෙන්.................

අනේ කඩේ කෑම කන්න බෑ අයියේ ............උබ කවදත් කඩේ කෑමට ආස නැත......

හ්ම්ම්ම් හරි ඒනම් මගෙ මැනික මට කියලා දෙනවද.මන් උයන්නම්.....................

ඒත්.........................මන් එක්වරම උබව තුරුල් කරගෙම නලලට හාදුවක් දුනි.උබ හරිම සැනසුම් සුසුමක් හෙලුවේය....ඉතිං පලවෙනි පාරට මන් අතින් උයපු කෑම වේලක් මන් උබට පිලිගැන්වූයේ මහා ආදරයකින්.............උබ හුගාක් කෑවා...අන්තිමට ඇගිලිත් ලෙව කෑවා.මට හිනා................

ඉතිං ඇගපත හෝදගෙන උබයි මායි නිදාගන්න ඇදට ආවා...මන් උබගෙ බඩට යටවෙන්න පොඩි කොට්ටයක් තිබ්බා...

මගෙ මහත්තයෝ හුගාක් පින් අද දවසෙම මන් වෙනුවෙන් කරපු දේවල් වලට............ආදරේ මන්.බුදු සරනයි ....................උබ මගෙ කම්බුලට හාදුවක් දුන්නා.........උබ මගෙ අත් බාහුව උඩ නින්දට වැටුනා..................

මන් හුගක් සතුටෙන් උන්නෙ.මොකද ජීවිතේ පලවෙනි පාරට මට ලොකු අත්දැකීම් ගොඩක් එක්ක හුගක් දේවල් දැනගන්න ලැබුනා..ඒ වගෙම නියම සැමියෙක් විදියට මන් මගෙන් වෙන්න ඕනි යුතුකම් සේරෝම ඉශ්ට කලා..ඉතිං මන් ආදරණීය සැමියෙක්...............ඒ ආත්ම අබිමානය එක්කම මාත් මගෙ පුංචි සුරංගනාවී එක්ක නින්දට වැටුනේ තෘප්තිමත් දවසක් අවසන් කරමින්...........................

අදහස: you are not alone 🧚🧚🧚

sandamali fernando

උපුටාගැනුමක් වෙයි
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
15 Dec 2018 01:40 PM
  •  Quote
  •  Reply
ඔයත් මේම කරල තියේද...
Udeshika Herath
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
15 Dec 2018 01:55 PM
  •  Quote
  •  Reply
මෙහෙම පිරිමි ඉන්නවද..
ඉන්නෝ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
15 Dec 2018 01:58 PM
  •  Quote
  •  Reply
මුල් කාලයේ අපි කොහොම සැලකුවත් දරු මල්ලෝ ලැබුනහම ඔය වගේ ඉන්න වෙන්නේ නැහැ. මොකද පොඩි එවුන්ගේ වැඩ කෝටියක් විතර තියෙන නිසා සහ ඒවා කරලා නිමක් නැති නිසා මොන අමාරුකම් තිබුනත් ඒවා ඉෂ්ට කරනවා අපහසුවෙන් හරි. අපේ අම්මලත් එහෙමයි මේ කතාවේ කියන්නා වගේ. එයාල දැඩි කැප කරීම් රාශියක් අප වෙනුවෙන් කරපු අය.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
15 Dec 2018 02:43 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 15 Dec 2018 01:40 PM
ඔයා මෙහෙම නෑනෙ...

මේක දැක්කම එයත් මේම වෙයි
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
15 Dec 2018 02:45 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 15 Dec 2018 01:55 PM
මෙහෙම පිරිමි ඉන්නවද..
ඉන්නෝ.

🤔🤔 හ්ම් මියුසියම්  වල නේහ්
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
15 Dec 2018 02:46 PM
  •  Quote
  •  Reply
අනේ මටත් මේම මේම කරන කෙනෙක් ලැබේ නම්
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
15 Dec 2018 04:14 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 15 Dec 2018 02:46 PM
අනේ මටත් මේම මේම කරන කෙනෙක් ලැබේ නම්
සති අන්තෙක හරි නිවාඩු දවසක හරි මේම උණොත් මේම කරන්න පුළුවන් වේවි. නැත්නම් ඒමම තමයි ඉන්න වෙන්නෙ.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
15 Dec 2018 10:31 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 15 Dec 2018 01:55 PM
මෙහෙම පිරිමි ඉන්නවද..
ඉන්නෝ.


කොහෙදෝ. මටත් හොයාගන්න ඕන
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
15 Dec 2018 10:33 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 15 Dec 2018 01:58 PM
මුල් කාලයේ අපි කොහොම සැලකුවත් දරු මල්ලෝ ලැබුනහම ඔය වගේ ඉන්න වෙන්නේ නැහැ. මොකද පොඩි එවුන්ගේ වැඩ කෝටියක් විතර තියෙන නිසා සහ ඒවා කරලා නිමක් නැති නිසා මොන අමාරුකම් තිබුනත් ඒවා ඉෂ්ට කරනවා අපහසුවෙන් හරි. අපේ අම්මලත් එහෙමයි මේ කතාවේ කියන්නා වගේ. එයාල දැඩි කැප කරීම් රාශියක් අප වෙනුවෙන් කරපු අය.


අනිවාර්යයෙන්ම අයියා
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
15 Dec 2018 10:35 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 15 Dec 2018 02:43 PM
Posted By Udeshika Herath on 15 Dec 2018 01:40 PM
ඔයා මෙහෙම නෑනෙ...

මේක දැක්කම එයත් මේම වෙයි


හෑ මම ඒම කිව්ද. නාකයි උයා.. එයා කොහෙ ඇද්ද අනා...
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
15 Dec 2018 10:36 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 15 Dec 2018 02:45 PM
Posted By maduranga001 on 15 Dec 2018 01:55 PM
මෙහෙම පිරිමි ඉන්නවද..
ඉන්නෝ.

🤔🤔 හ්ම් මියුසියම්  වල නේහ්


ඒක තමා අලේ
Udeshika Herath
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
15 Dec 2018 11:23 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 15 Dec 2018 10:35 PM
Posted By Udari on 15 Dec 2018 02:43 PM
Posted By Udeshika Herath on 15 Dec 2018 01:40 PM
ඔයා මෙහෙම නෑනෙ...

මේක දැක්කම එයත් මේම වෙයි


හෑ මම ඒම කිව්ද. නාකයි උයා.. එයා කොහෙ ඇද්ද අනා...

ඒම හොඳ අය තාම ඉපදිල නෑ තුදූ....හිත හදාගන්න
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
16 Dec 2018 07:49 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 15 Dec 2018 11:23 PM
Posted By Udeshika Herath on 15 Dec 2018 10:35 PM
Posted By Udari on 15 Dec 2018 02:43 PM
Posted By Udeshika Herath on 15 Dec 2018 01:40 PM
ඔයා මෙහෙම නෑනෙ...

මේක දැක්කම එයත් මේම වෙයි


හෑ මම ඒම කිව්ද. නාකයි උයා.. එයා කොහෙ ඇද්ද අනා...

ඒම හොඳ අය තාම ඉපදිල නෑ තුදූ....හිත හදාගන්න


අනේහ්
Udeshika Herath
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
17 Dec 2018 07:07 AM
  •  Quote
  •  Reply
ඉන්නවා නංගි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
17 Dec 2018 07:22 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 17 Dec 2018 07:07 AM
ඉන්නවා නංගි


😐😐 හූම් ඒත් ඉතිම් ගොඩක් අඩුයි
Udeshika Herath
0
Add Reply


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below