Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: වැරදුන වරද්දපු තැන Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: වැරදුන වරද්දපු තැන Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review Danu LiyanageVeteran MemberPosts:3457 10 Aug 2018 03:31 AM හුස්ම ගිහින් වගේ isuru sampathSuper Senior MemberPosts:7342 09 Aug 2018 10:25 PM Posted By Udari on 09 Aug 2018 09:55 PM ආදරෙයි හුස්ම මම නුඹට ....ලස්සනාආආයි.... කෝ මේ දඟකාරි... අතුරු දහන් වගේ...... Udari JayasekaraSuper Senior MemberPosts:5555 09 Aug 2018 09:55 PM ආදරෙයි හුස්ම මම නුඹට ....ලස්සනාආආයි.... කෝ මේ දඟකාරි... Santha AbeysekaraBasic MemberPosts:249 04 Aug 2018 12:01 AM සුපිරි වැඩක්නේ .....මාර creative >>>> Sujeewa KamburugamuwaBasic MemberPosts:125 03 Aug 2018 08:09 PM දුක හිතෙන..... ලස්සන නිසදැසක්.......... අප සමඟ බෙදාගැනීම ගැන ස්තුතියි............"දඟකාර කවිකාරි" chamara duleepMost Senior MemberPosts:13471 03 Aug 2018 05:02 AM ලස්සනයි Indika KandanaarachchiMost Senior MemberPosts:12931 03 Aug 2018 04:27 AM හොදා ..හොදා ......... Indika KodithuwakkuMost Senior MemberPosts:10470 03 Aug 2018 03:06 AM කවුරු මොනා කිව්වත් හුස්ම ආදරෙයි බන් උඹට..... මේ ටිකට මම හරි ආසයි.. ලස්සන නිසදැසක්... Udeshika HerathVeteran MemberPosts:3960 03 Aug 2018 02:11 AM ලස්සනයි ඒක..... isuru sampathSuper Senior MemberPosts:7342 03 Aug 2018 02:02 AM නියමයි.....දිගටම මේ දේවල් අපිත් බෙදා හදා ගන්න. Prasad MadurangaMost Senior MemberPosts:14124 03 Aug 2018 02:02 AM හැමෝම විඳවන ජීවිතය විඳින්න එකිනෙකා තම තමන්ට ගැළපෙන මගක් හොයන හැටි. වෙනස් සිතිවිල්ලක්. කවිකාරිගේ නිර්මාණ තව තවත් බලාපොරොත්තු වෙනවා. දඟකාර කවිකාරිNew MemberPosts:1 03 Aug 2018 01:56 AM ආදරෙයි බන් උඹට කවුරුත්ම නැති පාළු හුදකලාවක උඹත් එක්ක තනි වෙද්දි සිහිය විකල් වෙනකන් මත් වතුර පහසට නතුවෙද්දි උඹ හිටියා බන් මගෙ ළඟම තව තවත් මා මත්කරමින්.. තිත්තයි බන් මේ හුදකලා ජීවිතේ කැකෑරෙන වේදනාව අස්සේ දැවෙනවා මම මේ වගෙම සල්ලාල නෑ බන් මම බේබද්දෙක් නෙමෙයි මම ඒත් පට්ට සැපයි බන් මේ ජීවිතේ මොකටද නිකන් පිච්චිලා යන්නේ හිරු වගේ ගිනියම් ප්රේමයට නතුව මට අවුලක් නැතිනම් උඹලට මොකද මගේ ලිමිට් එක මම දන්නවා බන් හොයන්නේ් නැතිව අනුන්ගේ කෙහෙල්මල් පලකෝ යන දීපංකරෙක විදවන උන් අතර ජීවිතේ මම ජීවිතේ විදින්නේ මෙහෙමයි එතකොට හරිම ලේසියි බන් හුස්මත් අකුරු කරන්න කවුරු මොනා කිව්වත් හුස්ම ආදරෙයි බන් උඹට..... L.R.C Gamage 01/0718