Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 23 Feb 2020 03:59 PM by Prasad Maduranga Best of Best Comments - හොඳම හොඳ කොමෙන්ටු 1849 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 8 of 93 << < 678910 > >> Author Messages Indika KodithuwakkuMost Senior MemberPosts:10470 15 Apr 2015 08:08 PM Quote Reply 0 Imalka HewageVeteran MemberPosts:4533 17 Apr 2015 04:41 AM Quote Reply -fb- 0 isuru sampathSuper Senior MemberPosts:7342 17 Apr 2015 05:16 AM Quote Reply Posted By Imalka on 17 Apr 2015 04:41 AM -fb- 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 17 Apr 2015 10:51 PM Quote Reply Posted By Imalka on 17 Apr 2015 04:41 AM නැකතටම හදන්න පටන් අරගෙන කන්න හිටිය නම් මුට්ටියෙන්ම තමයි බෙදා ගන්න වෙන්නේ.. 0 Imalka HewageVeteran MemberPosts:4533 19 Apr 2015 09:42 PM Quote Reply -fb- 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 20 Apr 2015 06:27 PM Quote Reply 0 isuru sampathSuper Senior MemberPosts:7342 20 Apr 2015 07:08 PM Quote Reply Posted By Ind007ka on 20 Apr 2015 06:27 PM 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 20 Apr 2015 07:30 PM Quote Reply Posted By Ind007ka on 20 Apr 2015 06:27 PM නියමෙට වචන ගලපලා තියෙනවා.. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 20 Apr 2015 08:01 PM Quote Reply මට පේන්නේ මේ වාඩිවෙච්ච ගොඩක් අය බය වෙලා තියෙන්නේ මහින්ද මහත්තයා අල්ලස් එකට ගේනවට නෙවෙයි.. ඊට පස්සේ මෙයාලට ෂොට් එක තමයි කියලා.. මහින්ද මහත්තයා ගැන තීරණය මොනවා උණත් හොදම දේ දවස් දෙක තුනක් මෙයාලා වාඩි කරවලා තියෙන එක.. ඉන්න පුලුවන්ද කියලා බලා ගන්න. මම හිතන්නේ නැහැ මේ බඩ ගෙඩිත් එක්ක මෙයාලට පැය දෙකක්වත් වාඩි වෙලා ඉන්න පුළුවන් කියලා.. පාර්ලිමේන්තුවේ ඉන්න ගොඩක් අයට එහෙම තමයි.. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 21 Apr 2015 12:52 AM Quote Reply විපක්ෂයේ සත්‍යග්‍රහය නතර කරයි April 21, 2015 12:27 pm විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් පාර්ලිමේන්තුව තුළ දියත් කරන ලද සත්‍යග්‍රහය නතර කිරීමට තීරණය කර තිබේ. ඉල්ලීම් වලට ලැබුණු ප්‍රතිචාර සෑහීමකට පත්විය හැකි බැවින් එලෙස සත්‍යග්‍රහය නතර කර ගැනීමට තීරණය කර බව වාර්තා වෙයි. අදාළ මන්ත්‍රීවරුන් පිරිස ඊයේ දිනයේ සිට පාර්ලිමේන්තු සභා මධ්‍යයේ සිට විරෝධතාවයක් දියත් කරන ලදී. හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතා අල්ලසක් කොමිසමට කැඳවීමට දැනුම් දීම හේතුවෙන් අදාළ පිරිස විරෝධතාවයේ නියැලී සිටියේය. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 21 Apr 2015 12:55 AM Quote Reply දහදහසින් ජන ගඟ මහින්ද වෙනුවෙන් වීථි බසිති.. පාර්ලිමේන්තුව අවට දැඩි විරෝධතා.. lanka C news හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් නිකුත් කර ඇති නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලමින් මේ වන විට බත්තරමුල්ල පාර්ලිමේන්තු පිවිසුම් වටරවුමේ දහස් ගණන් ජනතාව විරෝධතාවයක් අරඹා තිබේ. අධික පිරිස් සහභාගීවය හේතුවෙන් එක් දිසාවකට වාහන ධාවයන ඇනහිට තිබේ. පිරිස පාගමනින් ඉදිරියට යාමට උත්සාහ දරන අතර එම ස්ථානයේ යම් කලබලකාරී තත්වයක්ද මතුව තිබේ. පාර්ලිමේන්තුව තුලද මේ වන විට මන්ත‍්‍රීවරුන් 100කට අධික පිරිසක් විරෝධතාවයේ තිරකව සිටිති. කතානායක චමල් රාජපක්‍ස මහතාගේ ප5ධානත්වයෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වුවද මන්ත‍්‍රීවරුන්ගේ විරෝධය නිසා එය පවත්වාගෙන යාමට නොහැකි විය. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 21 Apr 2015 08:29 PM Quote Reply 0 isuru sampathSuper Senior MemberPosts:7342 21 Apr 2015 08:50 PM Quote Reply Posted By Ind007ka on 21 Apr 2015 08:29 PM දවසේ කතාව ................... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 21 Apr 2015 09:11 PM Quote Reply තරගයට බනිස් කෑම එහෙම නම් අවුරුදු කාලේ තිබුණා.. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 21 Apr 2015 09:35 PM Quote Reply 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 21 Apr 2015 10:23 PM Quote Reply ඔන්න මම එකක් නම් හැදුවා. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 21 Apr 2015 10:54 PM Quote Reply හමොටම ස්තුත්යි ... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 21 Apr 2015 11:49 PM Quote Reply පින්තුරයට වැටි තිබුණු ප්‍රතිචාර. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 22 Apr 2015 12:25 AM Quote Reply පලවෙනි comment එක නම් හරිම තම්යි 0 isuru sampathSuper Senior MemberPosts:7342 22 Apr 2015 01:53 AM Quote Reply දැනුත් එහේමම තමයි .... 0 Add Reply Page 8 of 93 << < 678910 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Creative Ideas Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit