You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Feb 2020 03:59 PM by  maduranga001
Best of Best Comments - හොඳම හොඳ කොමෙන්ටු
 1849 Replies
Sort:
Page 42 of 93 << < 4041424344 > >>
Author Messages

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
29 May 2016 10:29 PM
  •  Quote
  •  Reply
ඔන්න නියම හෙලයො ...අපෙ උත්තමාචාරය .......
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
30 May 2016 12:24 AM
  •  Quote
  •  Reply
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
30 May 2016 07:26 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 29 May 2016 10:09 PM

දෙවියො ඉන්නෙත් අප අතරෙමයි...

ඔහුට ත්‍රිවිධ රත්නයේ පිහිටයි...

0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
30 May 2016 08:10 AM
  •  Quote
  •  Reply
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
30 May 2016 06:15 PM
  •  Quote
  •  Reply
අම්මපා ඇත්තනෙ
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
31 May 2016 03:10 AM
  •  Quote
  •  Reply

01 02 03  05 06

 

 

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
31 May 2016 04:04 AM
  •  Quote
  •  Reply
හරකාගේ කතාව නම් මරේ මරු...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
31 May 2016 04:29 AM
  •  Quote
  •  Reply
මුන් වගේ ගොන් හරක් කියන කථා අහල මගෙ පෙෂර්, සීනි වැඩි වෙලා
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
01 Jun 2016 08:34 AM
  •  Quote
  •  Reply
මූ ගොන් රජෙක්.මේ වගේ උන් පාර්ලිමේන්තු ඉන්න රටකට හරි යයිද ???????????????????????????????????????????????
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
02 Jun 2016 12:29 AM
  •  Quote
  •  Reply
සිරාවටම මූ කියන්නෙම හරක් කතාවල් ම තමයි. කරන්නෙත් හරක් වැඩ. මිනිස්සු වැඩි චන්දෙන් පත් කර ගත් අය නිසා මොකුත් කියලත් බැහැ.
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Jun 2016 01:54 AM
  •  Quote
  •  Reply
කමක් නැහැ බන් මහින්දව ගෙදර යැව්වනෙ
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
02 Jun 2016 07:44 AM
  •  Quote
  •  Reply
ඔච්චර තමයි ඉතින් කියන්න තියෙන්නේ.....කාටත්
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 Jun 2016 08:04 PM
  •  Quote
  •  Reply
Comments (18)
+26

Prof. නට් & බොල්ට් · 7 hours ago
රාජ්යක ආරක්ෂක හමුදාව සහ අවි ආයුධ වල ශක්තිය යනු එම රජ්‍යයේ කොදු නාරටියයි. කවුරුත් නොදන්න මීඩියා වලට ලීක් නොකරන සිදු වීම් කොච්චරනම් තියෙනවාද? කනගාටුයි, කාලකන්නි පර දේශපාලුවෝ සහ කාලකන්නී බහුතරය්ක් වු අමන ගොන් සින්හලයන් දෙපැත්තකට බෙදිලා මේ කුලල් කා ගැනීම නිසා කර ගන්න හදන විනාශය ගැන....මෙ කාලකන්නීන් නිසා කවදාවත් මේ රටේ කිසිම දියුණුවක් නම් නැහැ... තව ත්වත් මේ රට අගාධයටමයි යන්නේ...මේ රටේ ජීවත් වෙන අහින්සක මිනිස්සුන්ගේ අනාගතය අවිනිශ්චිතයි... දියවන්නවේ ගව රැල කාලකන්නිත් මේ රට කාලා කාලා කාබාසිනියා කරලා යයි... ඒත් රටේ අහින්සක දුප්පත් මිනිස්සු???...රට අත් හැරලා යන එක තමයි එකම විකල්පය (ඒත් මට පුලුවන් උනාට හැම අහින්සකයාටම පුලුවන්ද)..හොද හොද සෙල්ලන් තව ඉස්සරහට බලා ගත්තැ හැකී... මතක තියා ගන්න, ඔය එක දෙශපාලුවෙක්වත් මේ රට සුපිරි රටක් කරන්න කිසිම පිරිසිදු චේතනාවක් නැහැ, අවන්ක ආදරක් හැගීමක් රට ගැනැ නැහැ...උන් මිනිස්සුන්ට බෙගල් ඇද බාලා, කොහොම හරී කාලේ කකා උන්ගේ සුඛ විහරණය විත්‍රයි හිතන්නේ.....
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 Jun 2016 08:23 PM
  •  Quote
  •  Reply

Prof. නට් & බොල්ට් · 6 hours ago

ඉතිහාසයේ කෙදිනකවත්, ලොකයේ කිසිම රටකවත් සිදු නොකරනු ලබන, මුලින්ම පරයන් ලවුවා ආරක්ශක හමුදාවන්ගේ මානසිකත්වය අඩ පණ කරනවා ...ඊට පස්සේ ලොකුම අවි ගබඩාව පුපුරුවනවා...( ලොකයේ ඉන්න අති විශිෂ්ඨ ත්‍රිවිධ හමුදා නිළධාරින් අතින් යුධ සමයෙවත් සිදු නොවු මේ වගේ බර පතළම අත් වැරැදීමක් සිදු විය හැකිද? රු. බිලියන කීයක් පාඩු වෙලා ඇත්ද? ) ඊට පස්සේ.....??? මේකේ හොද හොද සෙල්ලම් තව ඉස්සර හට බලා ගත්තැ හැකී... කාට කාටත් හොද ෆුල් ෆන් එකේ අත පය දිග ඇරලා නිදාගන්න පුලුවන් ලස්සන කාලයක් එන්නේ කියලා තේරෙනවා මේ යන රටාවත් එක්ක...

 

No One 140p · 2 hours ago

තව දවස් දෙක තුනකින් (මාසයකින්, වසරකින් පසුව වුවද ) මෙම සිද්ධියට මහින්ද, ගෝඨා සම්බන්ධ බව වාර්තාවක් පල වීමට බොහෝදුරට ඉඩක් පවතී... ඒ අස්සේ බඩු, බදු මිලවල් ඉහල යාමටද ඉඩ ඇත.

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
06 Jun 2016 06:58 PM
  •  Quote
  •  Reply
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
07 Jun 2016 01:33 AM
  •  Quote
  •  Reply
වැඩේ ජෝන් බාස්ටම ගිහිං වගේ.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Jun 2016 04:15 AM
  •  Quote
  •  Reply
දවසේ කථාව එහෙම්මම කියයි අය ඒ වගේ මිනිස්සු
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
09 Jun 2016 09:27 AM
  •  Quote
  •  Reply
ඕකත් කියන්න බැරි නෑ ඉතින් අච්චර දෙයක් කිව්වා නම්.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
15 Jul 2016 04:50 AM
  •  Quote
  •  Reply
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
15 Jul 2016 08:24 AM
  •  Quote
  •  Reply
මේක නම් සහතික ඇත්ත.
දැන් ඉන්න රැලට ඕක පෙන්නන්න තියෙන්නේ.
0
Add Reply
Page 42 of 93 << < 4041424344 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below