You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Feb 2020 03:59 PM by  maduranga001
Best of Best Comments - හොඳම හොඳ කොමෙන්ටු
 1849 Replies
Sort:
Page 35 of 93 << < 3334353637 > >>
Author Messages

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
09 Feb 2016 05:32 PM
  •  Quote
  •  Reply
ow wenna puluwan
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
09 Feb 2016 09:10 PM
  •  Quote
  •  Reply
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Feb 2016 01:11 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 09 Feb 2016 09:10 PM
අනේ වට පඩ කෝලියත් හිටියනං

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Feb 2016 01:49 AM
  •  Quote
  •  Reply
වැඩිය උඩ පනින්න එපො ......තව දෙකක් තියෙනවා .....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Feb 2016 01:54 AM
  •  Quote
  •  Reply
ඒ දෙකනං ඕනෙත් නැහැ වගේ අයියේ
තියෙන සතුට නිතං කප් එක ගත්ත වගේ
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
10 Feb 2016 03:03 AM
  •  Quote
  •  Reply
අපි තුනම දොඹේන්ම කනව කියල කියපු එකේ මේක ගොඩ දා ගත්ත එකත් හොඳටම ඇති. අනෙක අපේ ලොකු එවුන් නැතිව. පොඩ්ඩෝ ටික දම්මලම ගහපු එකයි වටින්නෙ. cricinfo එකෙත් පටන් ගත්ත තැන ඉඳලම අපි බින්දුවට දාල තමයි කතා කළේ.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
10 Feb 2016 05:27 AM
  •  Quote
  •  Reply
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
10 Feb 2016 05:35 AM
  •  Quote
  •  Reply
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
10 Feb 2016 05:37 AM
  •  Quote
  •  Reply












0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
10 Feb 2016 05:56 AM
  •  Quote
  •  Reply
උද පැනල විකාශන අයිතිය ගත්තෙ මොන මගුලටද මේ රුපවාහිනිය. මැච් පෙන්නන්න නෙවෙයිද.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
10 Feb 2016 08:21 AM
  •  Quote
  •  Reply
මැච් එක නැති වුනාට කමක් නෑ.. හොරු ඇල්ලුවානේ..
(සුදු වෑන් සමාවන්න කළු ඩිපෙන්ඩර් ඒවිද දන්නේ නෑ..)
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Feb 2016 05:21 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 10 Feb 2016 05:56 AM
උද පැනල විකාශන අයිතිය ගත්තෙ මොන මගුලටද මේ රුපවාහිනිය. මැච් පෙන්නන්න නෙවෙයිද.


… …රාජපක්සලා ගෙදර යවන්න .......
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
10 Feb 2016 06:19 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 10 Feb 2016 05:21 PM
Posted By maduranga001 on 10 Feb 2016 05:56 AM
උද පැනල විකාශන අයිතිය ගත්තෙ මොන මගුලටද මේ රුපවාහිනිය. මැච් පෙන්නන්න නෙවෙයිද.
… …රාජපක්සලා ගෙදර යවන්න .......

රාජපක්ෂලා ගෙදර යැව්ව නෙවෙයි. යන්නම් කියල කලින්ම ඉල්ලගෙන ගෙදර ගියා.

බලය පාවිච්චි කරලා ඒකාධිකාරයක් තියාගෙන බලෙන් මැච් පෙන්නන එක පෙන්නන එක වැරදි වගේම අයිතිය ඉල්ලගෙන මැච් නොපෙන්නන එකත් වැරදියි. වැරැද්ද නම් කවුරු කලත් වැරැද්ද කියන තැන තමයි අපි ඉන්න ඕන. කලින් මැච් පෙන්නලා තියෙන්නේ මහජන දේපල කොල්ල කාල කියලනේ දැන් කියන්නෙ. ඒකත් හැබෑවටම ඇත්ත නම් ඒවත් මහජනතාවට වෙච්ච පාඩු. ඒවත් මිනිස්සුන්ට මැච් එකනොපෙන්නපු නිසා ඇතිවෙන තරමේ ආවේගයක් එන්න ඕන.

මිනිස්සුන්ට සාධාරණ විදියට හැමෝටම බලන්න පුළුවන් විදිහේ මැච් එකක් පෙන්නන්න විදියක් මෙච්ච්චර කාලයක් ගිහිල්ලත් ලංකාවේ හැදිච්ච නැති එක ගැන නම් අනන්ත කණගාටුයි. 

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
10 Feb 2016 10:35 PM
  •  Quote
  •  Reply
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
10 Feb 2016 10:37 PM
  •  Quote
  •  Reply
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
10 Feb 2016 10:44 PM
  •  Quote
  •  Reply

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
10 Feb 2016 10:56 PM
  •  Quote
  •  Reply

 

 

 

 

 

 

 

 

 

 

 

 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
11 Feb 2016 12:04 AM
  •  Quote
  •  Reply
පට්ට බ්ං
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
11 Feb 2016 12:06 AM
  •  Quote
  •  Reply
මරු කතා සෙට් එක..
යාලුවන්ගෙන් අම්ම කෝල් කරල අහපු කතාව නම් නියමයි...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
11 Feb 2016 02:48 AM
  •  Quote
  •  Reply
එල. එල.. පේනව නේද ගොඩක් එවුන්ගේ වැලන්ටයින් ප්ලෑන. ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක්.
0
Add Reply
Page 35 of 93 << < 3334353637 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below