You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Feb 2020 03:59 PM by  maduranga001
Best of Best Comments - හොඳම හොඳ කොමෙන්ටු
 1849 Replies
Sort:
Page 30 of 93 << < 2829303132 > >>
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
16 Dec 2015 09:38 AM
  •  Quote
  •  Reply


0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
16 Dec 2015 09:44 AM
  •  Quote
  •  Reply




0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
16 Dec 2015 06:47 PM
  •  Quote
  •  Reply
ගෙදර යුද්ධයක් කතාව නම් මරු..
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
16 Dec 2015 08:57 PM
  •  Quote
  •  Reply
ගෙදර යුද්දෙ නම් එලම තමයි
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
20 Dec 2015 05:48 PM
  •  Quote
  •  Reply
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
20 Dec 2015 06:01 PM
  •  Quote
  •  Reply
මේ මොකෝ බන් එලිල්ලිලා..

අර මියුසික් වීඩියෝ කතාව නම් හරියටම හරි.. දැන් ගායකයෝ මියුසික් වීඩියෝ වල අඩන්නේ හොටු පෙරා ගෙන.. බල්ලෝ බත් කන්නෙත් නැහැ.. හද්ද අජූතයි... සින්දු ලස්සනත් නැහැ.. ඔක්කොම සිංදුත් එක වගේ.. හැබැයි පට්ට **** දෙක තුනක් බස්සල වීඩියෝව හදනව නිකන් ටෙලි නාට්‍යක් වගේ..
මමත් දවසක් ටෙස්ට් කොරන්න මේ පැත්තේ බල්ලෙක්ට ඔහොම එකක් පෙන්නලා ඌ මැරුණා කියාන්කෝ නොකා නොබී ඉදල හාමතේම.. ඇත්තමයි..
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
22 Dec 2015 06:38 PM
  •  Quote
  •  Reply
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
22 Dec 2015 07:27 PM
  •  Quote
  •  Reply
මමත් දන්නවා චන්දිමාල් ඉතා හොඳ ගුණාංගයන්ගෙත් යුත් කෙනෙක් කියා.. මම තරමක් දුරට අදුරනවා...
කෙහොමටත් මිනිසුන් කරන හොද මතුවන්නේ නෑ. නරකක් කලොත් නම් වේගයෙන් පැතිර යනවා...
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Dec 2015 08:59 PM
  •  Quote
  •  Reply
එතකොට මෙ කොලුවා කවුද ?
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
23 Dec 2015 12:15 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 22 Dec 2015 08:59 PM
එතකොට මෙ කොලුවා කවුද ?
"තරිඳු දසුන්" කියල නමක් සඳහන් වුණේ..

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
23 Dec 2015 12:36 AM
  •  Quote
  •  Reply
එහෙම එකෙක් කියලා අහලම නැහැනෙ
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
23 Dec 2015 12:40 AM
  •  Quote
  •  Reply
මමත් අහල නැහැ එහෙම එකෙක් නම්.. චන්දිමාල් ගැන අහල තිබ්බ නිසා දම්මේ..
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
23 Dec 2015 01:31 AM
  •  Quote
  •  Reply







fmdma ;drldjkag
;kmg úislsÍfï yd ism.ekSfï ixialD;shg

,xldj;a tl;=fõ

 

 

 

 

 

 

Comments (16)

+105

එල කොල්ලෙක් · 1 hour ago

කෙල්ලො හිතන් ඇති උන්ට විතරයි කියලා ඕවා ගලවල විසි කරන්න පුළුවන්.
ඉඳහල්ලකො ඔහොම මගේ සනි අක්කා ලංකාවට එනකම්.. බොලාට පෙන්නන්නම් .....

marisipala · 1 hour ago

oka wisi kare kellekmada????? dakapu ekek ehema nathei..?

ඊලඟපාර තව මොකෙක් හරි ගෝතයෙක් පිටරටින් ආවම මුං ජංගියත් ගලවලා විසි කරයි

අන්ධභක්ති · 1 hour ago

ශ්‍රී ලාංකිකයන්ගේ භක්තිමත් වීරයන් වන සන්ගක්කාර සහ මහේල යන සිංහ පැටවුන්ගෙන්

අවුරුදු 2500 ඉතිහාසයක් ඇති සදාචාරවත් අති බෞද්ධ සිංහලේ ශ්‍රී ලාංකිකයන්ට තෑග්ගක් !

ඉදිරියට තවත් මෙවැනි වටිනා සදාචාරවත් ...සංස්කෘතික... විශේෂාංගයන්...

මේ දෙපළගෙන් බලාපොරොත්තු වන්න

කමල්ගොඩ · 1 hour ago

තනපටය බැරිනමි ජංගිය විසිකරත් අපිට මොකද?, මේක තමයි western style ඵක කියල කියන උන් "සිංහලේ" sticker ඵක ගැහුවාම ජාතිවාදය ඇවිස්සෙනව කියල දුක් වෙනවා

Shah.

Thank God Enrique didn't try to throw back his underwear.
What if the crowd at the local concert starts to do this? Drunk boys start throwing their යටඇඳුම් at the Gypsies

කැවුම් සිරියා · 1 hour ago

ඉදපන් ඊලග මියුසිකල් එකේ මගේ සති ගානකින් හෝදලා නැති ජොකා ගලවලා ගහනවා කේ. සුජීවගේ මූණට.

පල්ගහ යට දෙයියා · 1 hour ago

අපේ වර්තමාන ගුවන් හමුදාපති ගගන් බුලත්සිංහල මහතාගේ දියණිය වන අයේන්ද්‍රා බුලත්සිංහල මෙනවියගේ(ලොල්) වීර ක්‍රියාව අගය කරමු.

හුනේ අකමුකෝ · 1 hour ago

She is the daughter of our Air force commander Gagan Bulathsinghala. Ayendra Bulathsinghala.



0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
23 Dec 2015 01:44 AM
  •  Quote
  •  Reply
කොමෙන්ටු ටිකට වඩා ආතල් උන්ගේ යුසර්නෙම්ස් ටික. අනෙත් පැත්ත හරවල කියවන්න ඕන හරි නම ගන්න..
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
23 Dec 2015 02:01 AM
  •  Quote
  •  Reply
පල්ගහ යට දෙයියා ... මරු දෙයියෙක්නේ...
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
23 Dec 2015 02:49 AM
  •  Quote
  •  Reply
''තනපටය බැරිනමි ජංගිය විසිකරත් අපිට මොකද?, මේක තමයි western style ඵක කියල කියන උන් "සිංහලේ" sticker ඵක ගැහුවාම ජාතිවාදය ඇවිස්සෙනව කියල දුක් වෙනවා''
මේක තමයි පට්ට කොමෙන්ටුව
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
23 Dec 2015 03:05 AM
  •  Quote
  •  Reply
"කෙල්ලො හිතන් ඇති උන්ට විතරයි කියලා ඕවා ගලවල විසි කරන්න පුළුවන්.
ඉඳහල්ලකො ඔහොම මගේ සනි අක්කා ලංකාවට එනකම්.. බොලාට පෙන්නන්නම් ....."


mata nam meka thamayi ban pattama eka
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
23 Dec 2015 03:21 AM
  •  Quote
  •  Reply
බ්‍රා එක විසිකරපු එක නෙමෙයි බං..හවස 5 ඉඳන් පැය පහකට කිට්ටුව ගේට්ටුව ලග හිටගෙන ඉන්න උන එක...මේ සංදර්ශනය සංවිධානය කරද්දි ඔය කියන ක්‍රිකට් ක්‍රීඩකයො දෙන්නා සම්බන්ධ ආයතනය, තමන්ට ළදරු පාසලක උත්සවයක් වගේ දෙයක් මිස මේ වගේ වැඩ කරන්න දන්නෙ නැති බව පෙන්නපු එක වගේ දේවල් කථා කල යුත්තෙ. මෙදා පාර කැකිරි ලෝඩ් එක විකුණලා ගත්ත සල්ලියෙන් මම ගත්ත 35000 ටිකට් එකටත් පැය ගානක් හිටගෙන පෝලිමේ තෙරපෙන්න උන එක ගැන හිතට අමාරුයි බොලව්...ඒ හිතේ අමාරුවටම සනී අක්කවත් බලලම තමයි නවතින්නෙ..එදාට මම විසික් කරන්න ඉන්න එක දැන් වැලේ වනලා තියෙන්නෙ.

කමනි · 1 hour ago

හරියට පේන්නෙත් නැහැ, දෙපාරක් බලන්න හිතෙන්නෙත් නැහැ.

Ane huke mun HITAN ATI MAHA LOKU" SOCIAL SOCITY" EKA MEKA KIYALA..ADA COLOMBO INNA SAMAHARA WANACHAREE NGE ADAHASA OKANE ...OKE ATI HARAYA MOKADDA KIYAPAN BALANNA....MUN NIKAN GAHANU NEVI BEER BEELA MINISSUNTA MUN DENNA YANNE...APO MUNGE MAHA LOKU SAMAJA PADDATIYA OKADA...BORU SOBANA HATTA...............KANNA ATE PICHCHIYA NAHA SAMAHARUNTA...E UNATA BAL DANNA ONA TARAM SALLI....

අපේ වැලිගම අක්ක හිටියා නම් වීසි කරන්න දෙයක් නෑ

sriyaniRan · 45 minutes ago

අනුමානයක් නැහැ සිංහලකෙල්ලෙක් වෙන්න ඇති මේ රටේ අනිත් කිසිම ජාතියක් මේ වගේ ප්‍රසිද්ධියේ අවලමි වැඩකරන්නේ නැහැ මෙයා හිතනවා ඇති කලේ ලොකු දෙයක් කියල ඉන්දියාවේ මෙවැනි සිද්දියක් වුනානම් මෙලහකට ගෙවල් දොරවල් පවා කඩල
R

senehasa · 48 minutes ago

ubalata owa terenne naha...........

Gobbaya · 50 minutes ago

Guwan Hamudapathige duwa niyametama hadila thiyenawa..... Molakda?????

senehasa · 53 minutes ago

pala pala yanna

Yuvi · 1 hour ago

රුවන්ගි ද දන්නෑ බ්‍රා එක විසි කලේ. හික්ස්

antiBSS · 1 hour ago

ඔය බෙසියර් එක විසි කරේ අපේ ගෑනි

මම ඕකිට අරන් දීපු එක ඔය .බොරුනම් බලපල්ලා 37 A පුෂ් අප් බ්‍රා එකක්
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
25 Dec 2015 07:17 PM
  •  Quote
  •  Reply
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
25 Dec 2015 08:08 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 23 Dec 2015 03:21 AM
බ්‍රා එක විසිකරපු එක නෙමෙයි බං..හවස 5 ඉඳන් පැය පහකට කිට්ටුව ගේට්ටුව ලග හිටගෙන ඉන්න උන එක...මේ සංදර්ශනය සංවිධානය කරද්දි ඔය කියන ක්‍රිකට් ක්‍රීඩකයො දෙන්නා සම්බන්ධ ආයතනය, තමන්ට ළදරු පාසලක උත්සවයක් වගේ දෙයක් මිස මේ වගේ වැඩ කරන්න දන්නෙ නැති බව පෙන්නපු එක වගේ දේවල් කථා කල යුත්තෙ. මෙදා පාර කැකිරි ලෝඩ් එක විකුණලා ගත්ත සල්ලියෙන් මම ගත්ත 35000 ටිකට් එකටත් පැය ගානක් හිටගෙන පෝලිමේ තෙරපෙන්න උන එක ගැන හිතට අමාරුයි බොලව්...ඒ හිතේ අමාරුවටම සනී අක්කවත් බලලම තමයි නවතින්නෙ..එදාට මම විසික් කරන්න ඉන්න එක දැන් වැලේ වනලා තියෙන්නෙ.

කමනි · 1 hour ago

හරියට පේන්නෙත් නැහැ, දෙපාරක් බලන්න හිතෙන්නෙත් නැහැ.

Ane huke mun HITAN ATI MAHA LOKU" SOCIAL SOCITY" EKA MEKA KIYALA..ADA COLOMBO INNA SAMAHARA WANACHAREE NGE ADAHASA OKANE ...OKE ATI HARAYA MOKADDA KIYAPAN BALANNA....MUN NIKAN GAHANU NEVI BEER BEELA MINISSUNTA MUN DENNA YANNE...APO MUNGE MAHA LOKU SAMAJA PADDATIYA OKADA...BORU SOBANA HATTA...............KANNA ATE PICHCHIYA NAHA SAMAHARUNTA...E UNATA BAL DANNA ONA TARAM SALLI....

අපේ වැලිගම අක්ක හිටියා නම් වීසි කරන්න දෙයක් නෑ

sriyaniRan · 45 minutes ago

අනුමානයක් නැහැ සිංහලකෙල්ලෙක් වෙන්න ඇති මේ රටේ අනිත් කිසිම ජාතියක් මේ වගේ ප්‍රසිද්ධියේ අවලමි වැඩකරන්නේ නැහැ මෙයා හිතනවා ඇති කලේ ලොකු දෙයක් කියල ඉන්දියාවේ මෙවැනි සිද්දියක් වුනානම් මෙලහකට ගෙවල් දොරවල් පවා කඩල
R

senehasa · 48 minutes ago

ubalata owa terenne naha...........

Gobbaya · 50 minutes ago

Guwan Hamudapathige duwa niyametama hadila thiyenawa..... Molakda?????

senehasa · 53 minutes ago

pala pala yanna

Yuvi · 1 hour ago

රුවන්ගි ද දන්නෑ බ්‍රා එක විසි කලේ. හික්ස්

antiBSS · 1 hour ago

ඔය බෙසියර් එක විසි කරේ අපේ ගෑනි

මම ඕකිට අරන් දීපු එක ඔය .බොරුනම් බලපල්ලා 37 A පුෂ් අප් බ්‍රා එකක්
මේකේ හොද හොද කොමෙන්ටු තව සෙට් එකක්ම තිබුණා.. 

0
Add Reply
Page 30 of 93 << < 2829303132 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below