You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Feb 2020 03:59 PM by  maduranga001
Best of Best Comments - හොඳම හොඳ කොමෙන්ටු
 1849 Replies
Sort:
Page 26 of 93 << < 2425262728 > >>
Author Messages

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
18 Oct 2015 06:50 PM
  •  Quote
  •  Reply
මාර ලෙඩ තමයි ....
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
18 Oct 2015 09:11 PM
  •  Quote
  •  Reply














0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
18 Oct 2015 10:13 PM
  •  Quote
  •  Reply


ඇත්ත නේන්නම්.. අලුත් ආණ්ඩුව ආවහම බයික් එකේ යන හැමෝටම කාර් එකේ යන්න ලැබෙනවා කියලනේ පොරොන්දු උනේ..
දැන් කියනවා ගෙන්නන වාහන ප්‍රමාණය පාලනය කරන්න ඕනේ.. ඒ නිසා ටැක්ස් එකෙන් ගණන උස්සනවා කියල..
බයික් එකේ වත් යන්න නැති කරන්නයි වගේ යන්නෙ..

මේවා මිනිසුන්ට මතකද මන්ද. මිනිස්සුත් දැන් මේවට පදම් වෙලා මට පේන්නේ..
හිත සැනසෙන්න ඒ කාලෙට කියන දේ විතරක් ඇති.. ඒක කෙරෙන නොකෙරෙන එක අදාළ නැහැ.
චන්දෙන් පස්සේ චන්දෙ දීපු එවුන්ටම බැන බැන ඉන්න රටක් මේක..

(මම මේ මලෙන් නෙවෙයි කියන්නේ. අලුත් කාර් එකකට යාමේ සිහිනය බොදවීමේ ප්‍රීතියට.)
ආණ්ඩුව ආදායම් හොයන්නෙ තවමත් මේ වගේ දේවල් වලින්. ඕකයි ගැටලුව. ඒකට නාන්නාප්‍රකාර හේතුත් දක්වනවා නිදොස් වෙන්න.

එක්කො එක සැරේටම වොක්ස්වැගන් එකක්ම ගන්නව. එතකොට හරිනෙ.

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
18 Oct 2015 10:18 PM
  •  Quote
  •  Reply
දේශපාලුවොවත් දන්නේ නැතිව ඇති උන් චන්දකාලේ කිව්වේ මොනවද කියලා.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
18 Oct 2015 10:30 PM
  •  Quote
  •  Reply

ඔය අලුත් වාහන වගේ නෙමෙයි මේවා...

මමත් එකක් බලලා තියෙන්නේ.. රෝද හතර විතරයි අඩු...

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
19 Oct 2015 12:02 AM
  •  Quote
  •  Reply
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
19 Oct 2015 01:26 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 18 Oct 2015 10:13 PM


ඇත්ත නේන්නම්.. අලුත් ආණ්ඩුව ආවහම බයික් එකේ යන හැමෝටම කාර් එකේ යන්න ලැබෙනවා කියලනේ පොරොන්දු උනේ..
දැන් කියනවා ගෙන්නන වාහන ප්‍රමාණය පාලනය කරන්න ඕනේ.. ඒ නිසා ටැක්ස් එකෙන් ගණන උස්සනවා කියල..
බයික් එකේ වත් යන්න නැති කරන්නයි වගේ යන්නෙ..

මේවා මිනිසුන්ට මතකද මන්ද. මිනිස්සුත් දැන් මේවට පදම් වෙලා මට පේන්නේ..
හිත සැනසෙන්න ඒ කාලෙට කියන දේ විතරක් ඇති.. ඒක කෙරෙන නොකෙරෙන එක අදාළ නැහැ.
චන්දෙන් පස්සේ චන්දෙ දීපු එවුන්ටම බැන බැන ඉන්න රටක් මේක..

(මම මේ මලෙන් නෙවෙයි කියන්නේ. අලුත් කාර් එකකට යාමේ සිහිනය බොදවීමේ ප්‍රීතියට.)
ආණ්ඩුව ආදායම් හොයන්නෙ තවමත් මේ වගේ දේවල් වලින්. ඕකයි ගැටලුව. ඒකට නාන්නාප්‍රකාර හේතුත් දක්වනවා නිදොස් වෙන්න.

එක්කො එක සැරේටම වොක්ස්වැගන් එකක්ම ගන්නව. එතකොට හරිනෙ.



… … … … …හක හක හක හික්ස්
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
21 Oct 2015 01:59 AM
  •  Quote
  •  Reply
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Oct 2015 12:43 AM
  •  Quote
  •  Reply
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
22 Oct 2015 07:29 AM
  •  Quote
  •  Reply
අලුතෙන්ම රග දක්වප ටික නේද මේ
එල අයියේ එලම එල
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
28 Oct 2015 10:29 PM
  •  Quote
  •  Reply
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
28 Oct 2015 10:51 PM
  •  Quote
  •  Reply
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
29 Oct 2015 07:48 PM
  •  Quote
  •  Reply

Posted By indika76 on 28 Oct 2015 10:29 PM


0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
01 Nov 2015 05:50 PM
  •  Quote
  •  Reply
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
02 Nov 2015 09:47 PM
  •  Quote
  •  Reply
මගේ වරදක් නම් නෙමෙයි..
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
03 Nov 2015 05:20 PM
  •  Quote
  •  Reply
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
03 Nov 2015 07:24 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 01 Nov 2015 05:50 PM


නොන්ඩි සීන් එක....මේ පොලිස් සුනකයා වඳින්නේ විශ්‍රාමිකනියෝජ්‍ය පොලිස්පති  කෙනෙකුට කියලයි ආරංචිය....උතුරු පළාතේ ගමනක් යනකොට මේ ට්‍රැෆික් පොලිස් සුනකයා අර අපිට පනිනවා වගේ බුරාගෙන පැනලා ලොක්ක ට  එයා උන් දෙතුන්දෙනාම කුදලාගෙන එස් එස්පී ඔෆිස් එකට එක්කගෙන ගිහින්.....අන්තිමේදී වැඩේ දුර දිග නොගොස්  වැඳලා සමාව අරගෙන ශේප් කරගෙන..
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
05 Nov 2015 08:25 PM
  •  Quote
  •  Reply
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 Nov 2015 09:41 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 05 Nov 2015 08:25 PM


… … … …කතාව නම් සහතික ඇත්ත
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
06 Nov 2015 09:57 PM
  •  Quote
  •  Reply
අපේ පැත්තේ නම් ඇත්තම තත්ත්වේ මේක.

0
Add Reply
Page 26 of 93 << < 2425262728 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below