Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 23 Feb 2020 03:59 PM by maduranga001 Best of Best Comments - හොඳම හොඳ කොමෙන්ටු 1849 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 20 of 93 << < 1819202122 > >> Author Messages ImalkaVeteran MemberPosts:4533 24 Jul 2015 11:28 PM Quote Reply Posted By Ind007ka on 24 Jul 2015 10:43 PM <ප්>&න්බ්ස්ප්;<!--ප්--> මෙය දෙශපාලනයක් නොව සින්හවට පමනක් සීමා කරගන්න විහිලුවට නෙමෙයි බන් හරියටම ගැලපෙනවා 0 ImalkaVeteran MemberPosts:4533 24 Jul 2015 11:31 PM Quote Reply facebook- 0 isurusamSuper Senior MemberPosts:7342 25 Jul 2015 08:18 PM Quote Reply මෙය දෙශපාලනයක් නොව සින්හවට පමනක් සීමා කරගන්න 1 gaminiVeteran MemberPosts:4475 25 Jul 2015 08:48 PM Quote Reply සිනහසීමට පමණක් සිමා කරන්නට කිවත්, ඕක තමා නිර්මාණකරුවාට සමාජය වෙත එවන්නට තිබෙනා ඔහුගේ සිතුම් මේම්ම යතාර්ථය ............................. ගොඩක් ඉස්තුති ඉසුරුරුට ..........වටිනා ඉදිරිපත් කිරීමක් 0 gaminiVeteran MemberPosts:4475 25 Jul 2015 08:57 PM Quote Reply Posted By Imalka on 24 Jul 2015 11:31 PM facebook- මේවා බලලා දැන් ........................ ............ 0 sha733Super Senior MemberPosts:7332 25 Jul 2015 11:41 PM Quote Reply Posted By Imalka on 24 Jul 2015 11:31 PM facebook- වගකීමකුත් තියෙනවා 0 Ind007kaMost Senior MemberPosts:12931 26 Jul 2015 06:25 PM Quote Reply Posted By gamini on 25 Jul 2015 08:48 PM සිනහසීමට පමණක් සිමා කරන්නට කිවත්, ඕක තමා නිර්මාණකරුවාට සමාජය වෙත එවන්නට තිබෙනා ඔහුගේ සිතුම් මේම්ම යතාර්ථය ............................. ගොඩක් ඉස්තුති ඉසුරුරුට ..........වටිනා ඉදිරිපත් කිරීමක් නියමයි ඉසුරු දැම්ම එක නම් ..ඇත්ත තමයි ..නමුත් ඉසුරුට කලින් මම දැම්ම එකෙ යතාර්තය තෙරුම් ගියෙ නැද්ද ? 0 indika76Most Senior MemberPosts:10459 26 Jul 2015 10:17 PM Quote Reply 0 isurusamSuper Senior MemberPosts:7342 27 Jul 2015 01:45 AM Quote Reply 0 isurusamSuper Senior MemberPosts:7342 27 Jul 2015 06:41 AM Quote Reply 0 Ind007kaMost Senior MemberPosts:12931 27 Jul 2015 06:20 PM Quote Reply Posted By isurusam on 27 Jul 2015 06:41 AM පට්ටා එක ..චන්ද ම්ංකොල්ලක් යන්නෙ 0 Ind007kaMost Senior MemberPosts:12931 28 Jul 2015 01:07 AM Quote Reply 0 gaminiVeteran MemberPosts:4475 31 Jul 2015 02:30 AM Quote Reply කොඩියේ මතභේදය පිලිබඳ කරුණු හතරක් 30 ජූලි 2015 මැතිවරණ උණුසුම අතරට එන විවාදාත්මක තේමාවන් අතරට 'කොඩි' පිළිබඳව කථා බහත් එක්වෙමින් පවතී. ශ්‍රි ලංකාවේ ජාතික කොඩියට සමාන කොඩියක් භාවිතා කරමින් ජාතිවාදී ප්‍රවණතාවක් ඇති කිරීමට උත්සහ ගන්නා බව එක් පාර්ශවයක් කියා සිටින අතරවාරේ තවත් පාර්ශවයක් කියා සිටින්නේ සිංහලයාගේ අනන්‍යතාව විදහා දක්වන කොඩියක් ප්‍රදර්ශනය කිරීමට තමන්ට අයිතියක් ඇති බවයි. කොඩි පිලිබඳ කථා බහ අර්බුදයක් බවට පත්වුනේ කෙලෙසද? මීට මාස කීපයකට පෙර මහනුවර දළදා මාළිගය ඉදිරිපිටදී කොළ පාට සහ තැඹිලි පාට තීරු රහිත සිංහයෙක් සහිත කොඩියක් එසවීමෙන් හට ගත් අර්බුදය දුර දිග යන බවක් පෙනෙන්නට තිබේ.බොදු බල සේනාවේ ප්‍රධාන විධායක ඩිලන්ත විතානගේ කියා සිටින්නේ තමන් ගේ සංස්කෘතික අනන්‍යතාව හෙළිදරව් කරන කොඩියක් එසවූ විට එය වර්ගවාදී කොඩියක් සේ හංවඩු ගැසීමේ මාධ්‍ය භාවිතාවට තමන් විරෝධය පල කරන බවයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ යටිනුවර පැවති මැතිවරණ රැස්වීමකදී තීරු රහිත සිංහ රුව ඇතුලත් කොඩි කීපයක් දක්නට ලැබුණු අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එම රැස්වීමට සහභාගී වුනේ එම කොඩි ගලවා දැමීමෙන් අනතුරුවය.මේ අතරවාරේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික කොඩියට සමාන කොඩියක් ඔසවමින් වර්ගවාදය පැතිරවීමට ඉඩ දෙන බව වැවිලි කර්මාන්ත ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල චෝදනා කළේය. මේ අනුව පෙනී යන්නේ මැතිවරණයට තරඟ වැද සිටින ප්‍රධාන පාර්ශව දෙකම මේ ‘කොඩි’ අර්බුදයේදී ජාතික කොඩිය හැර වාර්ගික අනන්‍යතාවක් හුවා දක්වන කොඩි එසවීමට මනාපයක් නැති බව පෙන්නුම් කිරීමට උත්සාහ කරන බවයි. කොඩි නිර්මාණය වුයේ කෙලෙසින්ද? තීරු රහිත කොඩියක් මෙරට ජාතික කොඩියක් නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ වෙසෙන සියලු ජාතීන් හා ආගම් නියෝජනය වන පරිදිය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි ශ්‍රි ලංකාවෙ ජාතික කොඩියේ වමි පසින් දෙමළ හා මුස්ලිමි ජාතින් නියෝජනය කිරිම සදහා තැඹිලි සහ කොළ පැහැති තීරු දෙකක් ඇත. ශ්‍රි ලංකාවේ ජාතික කොඩිය 1948 දී නිදහස ලබන විට නිර්මාණය කෙරුණු අවස්ථාවේදීන් දෙමළ සහ මුස්ලිම් සුළු ජාතීන් නියෝජනය කිරීම සඳහා තීරු ඇතලත් කෙරුණු අතර පසුව 1972 ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වෙද්දී මෙත්තා,කරුණා,උපේක්ෂා,මුදිතා ගුණාංග නියෝජනය කිරීම සඳහා බෝපත් හතරක් එක කෙරින. කථා බභට ලක්ව තිබෙන “සිංහලේ” කොඩියේ තීරු දක්නට නැත. බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ පවසන්නේ තමන් ජාතික කොඩිය විකෘති නොකළ බවත් තමන්ගේ රැස්වීම් වලදී භාවිතා කරන “සිංහලේ” කොඩිය ඊට ආවේනික අනන්‍යතාවක් ඇති කොඩියක් වන බවයි. 1815 උඩරට ගිවිසුම අත්සන් කිරීමට පෙර දළදා මාළිගාව ඉදිරියේ පිහිටි කොඩි ගසේ බ්‍රිතාන්‍ය කොඩිය ඔසවන විට ඊට විරෝධය දක්වා වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන විසින් බ්‍රිතාන්‍ය කොඩිය නැවත පහත හෙළා එසවූයේ ‘සිංහලේ’කොඩිය බව බොදු බල සේනා සංවිධානය කියා සිටී. කොඩි ගැන කථාබහේ බලපෑම කුමක් වෙයිද? යාපනයට විසි හතර වසරකට පසු දුම්රියක් ළඟාවූ මොහොතේ ලෙළ දුන් ජාතික කොඩි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අර්ථ දක්වා ඇති ජාතික කොඩිය නිසි ආකාරයට ප්‍රදර්ශනය නොකරමින් විකෘති කරන ලද එවැනි කොඩි ප්‍රදර්ශනය කිරීම දඩුවම් ලැබිය හැකි බරපතල වරදකි.එහෙත් ජාතික කොඩියට සමානවන නමුත් ඊට වෙනස් යැයි කියන වෙනත් කොඩියක් භාවිතා කිරීම වරදක්ද නැද්ද යන්න විවාදාත්මකය.ශ්‍රි ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගෙන ඇති ජාතික කොඩිය සහ තමන්ගේ මැතිවරණ වේදිකාවේ ඔසවන කොඩි දෙක එකිනෙකට වෙනස් කොඩි දෙකක් බව බොදු බල සේනාවේ ප්‍රධාන විධායක ඩිලන්ත විතානගේ කියා සිටී. කවර ප්‍රතිචාර පළවේවිද? මේ ‘කොඩි’ සංවාදය යටින් දිව යන්නේ ශ්‍රී ලංකාව වාර්ගික රටක්ද යන්න පිළිබඳව කතිකාවක් යැයි කෙනෙකුට කල්පනා විය හැකි අතර තවත් කෙනෙකුට මෙය ප්‍රකාශන නිදහසේ සීමාව පිළිබඳව කෙරෙන කථා බහක් විය හැකිය. ශ්‍රි ලංකාවේ වාර්ගික බෙදීම් පිළිබඳව කල්පනා කරන විට මේ ‘කොඩි’ පිළිබඳව කෙරෙන් කථා බහට ආවේගශීලී මුහුණුවරක් ගැනීමට තිබෙන ඉඩකඩ නොතකා හැරිය නොහැක. 0 indika76Most Senior MemberPosts:10459 31 Jul 2015 03:15 AM Quote Reply ඉතා වටිනා ලිපියක්.. ස්තූතියි ගාමිණි අයියා... 0 indika76Most Senior MemberPosts:10459 02 Aug 2015 04:22 AM Quote Reply 0 isurusamSuper Senior MemberPosts:7342 02 Aug 2015 04:29 AM Quote Reply Posted By indika76 on 02 Aug 2015 04:22 AM 0 Ind007kaMost Senior MemberPosts:12931 02 Aug 2015 06:13 PM Quote Reply සහතික ඇත්ත 0 isurusamSuper Senior MemberPosts:7342 02 Aug 2015 10:18 PM Quote Reply 0 ImalkaVeteran MemberPosts:4533 02 Aug 2015 10:24 PM Quote Reply Posted By isurusam on 02 Aug 2015 10:18 PM නෑයෝ කිව්වේ ස්ටන් එකේ එවුන්ටද බන් ??...හොඳට ගැලපෙනවා 0 Ind007kaMost Senior MemberPosts:12931 02 Aug 2015 10:46 PM Quote Reply 0 Add Reply Page 20 of 93 << < 1819202122 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Creative Ideas Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit