You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Sep 2021 01:00 PM by  Prasad Maduranga
Requests - Audio albums
 1169 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 59 << < 23456 > >>
Author Messages

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
08 Feb 2016 08:23 AM
මම මේ ඇල්බම් එක කරපු රුක්ෂාන්ටම කථා කලා. ඔහු කිව්වේ පලමු තොගය විකිණී අවසන් වෙලා තියෙන්නේ .. නැවත කලොත් එවන්නම් කියලා. සමහරවිට පොඩි සීඩී අලෙවි කරන තැන් වල මේ සී ඩී එක ඇති.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
10 Feb 2016 01:20 AM
Posted By samantha on 08 Feb 2016 08:23 AM
මම මේ ඇල්බම් එක කරපු රුක්ෂාන්ටම කථා කලා. ඔහු කිව්වේ පලමු තොගය විකිණී අවසන් වෙලා තියෙන්නේ .. නැවත කලොත් එවන්නම් කියලා. සමහරවිට පොඩි සීඩී අලෙවි කරන තැන් වල මේ සී ඩී එක ඇති.

අයිය ගහල තියෙන මැච් එකේ හැටියට ඔක හොයන්න වෙන තැන් ඉතිරි වෙලා නැතුව ඇති අපිට

සීඩ් කඩවල නැතුව ඇති අයියේ

අනික ක්ලැරන්ස්ගේ සීඩ් ඉතුරැ උනොත් බොහොම කලාතුරකින් තමා

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
10 Feb 2016 09:55 PM
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
11 Feb 2016 03:41 AM
මේක අයියෙ එක තැනක් නෑර පීරල හොයනවා ඔන්න. බලමුකෝ ලැබෙයිද කියලා
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
11 Feb 2016 03:48 AM
Posted By sha733 on 11 Feb 2016 03:41 AM
මේක අයියෙ එක තැනක් නෑර පීරල හොයනවා ඔන්න. බලමුකෝ ලැබෙයිද කියලා
ලැබුණොත් බොහොමත්ම පිං. සොයන්නාට  සම්බ වෙයි කියලා කියමනක් තියෙනවානේ ..

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
13 Feb 2016 05:06 AM
මේක සහ මේකේ අනෙත් වොලියුම්ස් ඔබ සතු නම්.

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
13 Feb 2016 07:10 AM
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
13 Feb 2016 07:25 AM
බොහොම ස්තූතියි ඉල්ලීමට කන් දුන්නට සහ ලබා දුන්නට සමන්ත අයියේ. මේකේ පළවෙනි වොලුයුම් එක තියෙනවා නම් ඒකත් ඇති කෙනෙක් ලබා දෙන්නැයි ඉල්ලනවා.

ඒ කියන්නේ උඩින් කවරයේ තියෙන එක.
මේකේ අවේ මේ වොලියුම් දෙක විතරද?

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
14 Feb 2016 04:30 AM
සමන්ත අයියේ ඔයාගේ ඉල්ලීම දඹුල්ලෙත් ඒ අවටත් කොහෙවත් නැහැ
වෙන කොහෙ හරි බලන්න වෙනවා
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
14 Feb 2016 05:25 AM
Posted By sha733 on 14 Feb 2016 04:30 AM
සමන්ත අයියේ ඔයාගේ ඉල්ලීම දඹුල්ලෙත් ඒ අවටත් කොහෙවත් නැහැ
වෙන කොහෙ හරි බලන්න වෙනවා
බොහොමත්ම ස්තූතියි මල්ලී මගේ ඉල්ලීම ගැන වෙහෙස මහන්සිවෙලා  සොය බැලුවාට.  කමක් නැහැ අපි බලමු .. පස්සෙ හරි ලැබෙයිනේ.. මේක ඇත්තේ කොළඹ  අවට තමයි .

0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536

--
15 Feb 2016 04:57 AM

ක්ලැරන්ස් විජේවර්ධනගේ සිහිවටන 04 ,  සිහිවටන 06 මේ අල්බම් දෙක තියන කෙනෙක් ඉන්නවා නම් හැකි වෙලාවක අපිත් එක්ක බෙදාගන්න ස්තුති.. මගේ ලග තියෙන්නේ සිහිවටන 1, 2, 5, 10 පමණි .. 

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410

--
16 Feb 2016 04:15 AM
Posted By Dushan on 15 Feb 2016 04:57 AM

ක්ලැරන්ස් විජේවර්ධනගේ සිහිවටන 04 ,  සිහිවටන 06 මේ අල්බම් දෙක තියන කෙනෙක් ඉන්නවා නම් හැකි වෙලාවක අපිත් එක්ක බෙදාගන්න ස්තුති.. මගේ ලග තියෙන්නේ සිහිවටන 1, 2, 5, 10 පමණි .. 

සිහිවටන 04 තියෙනවා මගෙ ලග 

0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952

--
16 Feb 2016 04:44 AM

මගේ ලග තියනවා නම් හවසට ලබා දේනම්
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536

--
16 Feb 2016 05:24 AM
Posted By kingD on 16 Feb 2016 04:15 AM
Posted By Dushan on 15 Feb 2016 04:57 AM

ක්ලැරන්ස් විජේවර්ධනගේ සිහිවටන 04 ,  සිහිවටන 06 මේ අල්බම් දෙක තියන කෙනෙක් ඉන්නවා නම් හැකි වෙලාවක අපිත් එක්ක බෙදාගන්න ස්තුති.. මගේ ලග තියෙන්නේ සිහිවටන 1, 2, 5, 10 පමණි .. 

සිහිවටන 04 තියෙනවා මගෙ ලග 

Sihiwatana 04 ඇල්බම් එක තියනවනම් හැකි වෙලාවක අප් කරලා දෙනවද මචෝ?

ස්තුති 

0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536

--
16 Feb 2016 05:26 AM
Posted By tharindudar on 16 Feb 2016 04:44 AM
Posted By Dushan on 15 Feb 2016 04:57 AM

ක්ලැරන්ස් විජේවර්ධනගේ සිහිවටන 04 ,  සිහිවටන 06 මේ අල්බම් දෙක තියන කෙනෙක් ඉන්නවා නම් හැකි වෙලාවක අපිත් එක්ක බෙදාගන්න ස්තුති.. මගේ ලග තියෙන්නේ සිහිවටන 1, 2, 5, 10 පමණි .. 

මගේ ලග තියනවා නම් හවසට ලබා දේනම්

තියනවා නම් පොඩ්ඩක් බලලා හැකි වෙලාවක අප්  කරලා දෙන්න ස්තුති 
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410

--
16 Feb 2016 07:14 PM
තරිඳු මල්ලි අප්ලෝඩ් කරලා නේද ..එළ එළ ..
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952

--
16 Feb 2016 08:15 PM
Posted By Dushan on 16 Feb 2016 05:26 AM
Posted By tharindudar on 16 Feb 2016 04:44 AM
Posted By Dushan on 15 Feb 2016 04:57 AM

ක්ලැරන්ස් විජේවර්ධනගේ සිහිවටන 04 ,  සිහිවටන 06 මේ අල්බම් දෙක තියන කෙනෙක් ඉන්නවා නම් හැකි වෙලාවක අපිත් එක්ක බෙදාගන්න ස්තුති.. මගේ ලග තියෙන්නේ සිහිවටන 1, 2, 5, 10 පමණි .. 

මගේ ලග තියනවා නම් හවසට ලබා දේනම්

තියනවා නම් පොඩ්ඩක් බලලා හැකි වෙලාවක අප්  කරලා දෙන්න ස්තුති 

හෙට හවසට දෙනම්
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
16 Feb 2016 08:47 PM
ටොරනා කාරයා නඩු දයිද දන්නෙ නැහැ ......
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
16 Feb 2016 08:50 PM
ඇත්තටම ක්ලැරන්ස් ගේ සිහිවටන ඇල්බම් සෙට් එකම එකම තැනක තියෙනවා නම් කොච්චර වටිනවද..
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536

--
17 Feb 2016 08:57 AM
Posted By Ind007ka on 16 Feb 2016 08:47 PM
ටොරනා කාරයා නඩු දයිද දන්නෙ නැහැ ......

හි හි ටොරානා කාරයා දැක්කොත් දුවයි 
0
You are not authorized to post a reply.
Page 4 of 59 << < 23456 > >>