You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Sep 2021 01:00 PM by  Prasad Maduranga
Requests - Audio albums
 1169 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 59 << < 12345 > >>
Author Messages

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
10 Sep 2015 11:30 PM
Posted By kingD on 07 Sep 2015 11:36 PM
කා ලගවත් නැද්ද නිහාල් නෙල්සන් ගෙ මුල්ම ඇල්බම් එකක් 

oya hamadama illanawa ayiye me sindu tika ilmanatama dennam  nihalge album mama gawa athi 90k withara

 

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
11 Sep 2015 01:06 AM
Posted By thushandanushka on 10 Sep 2015 11:30 PM
Posted By kingD on 07 Sep 2015 11:36 PM
කා ලගවත් නැද්ද නිහාල් නෙල්සන් ගෙ මුල්ම ඇල්බම් එකක් 

oya hamadama illanawa ayiye me sindu tika ilmanatama dennam  nihalge album mama gawa athi 90k withara

 

අනේ ඔව් මල්ලි පිංසිද්ද වෙයි ඔයාට 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
07 Dec 2015 07:10 PM

ශෙල්ටන් මුතුනමගෙ ගෙ original සින්දු තියෙන්නෙ කාගෙ ලගද ? … …

1. දීග නොයන් රත්තරනෙ …

2.සැම උදසනම මට …

3. මෙ දෙව්මදුරෙම …

4.සමාව ඉල්ලා …

5.වාරු නැගෙන් සිත … …

albums නැත්තන්ම් මෙ සින්දු ටික වත් දෙන්නකො plssssss..........

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
07 Dec 2015 07:38 PM
සැම උදසනම මට.මේ song එකනම් නෑ අනිත් ටික ඇති .
https://www.mediafire.com/?w9ztm8wtd1kufel
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
07 Dec 2015 08:08 PM
අනෙ ගොඩක් ස්තුත්යි කොල්ලො ...."සැම උදැසනම " සොන්ග් එකත් තියෙන කෙනෙක් දෙන්න කො
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
07 Dec 2015 09:31 PM
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
07 Dec 2015 11:24 PM
ඉසුරු මල්ලි ගෙ එවගෙ කොලිටි මදිනෙ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
09 Dec 2015 02:56 AM




පුලුවන් කෙනෙක් මට මේ ඇල්බම් එක ලබා දෙන්න.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
09 Dec 2015 05:05 AM
මගේ ලග නම් මේ ඇල්බමය නැතුවා වගෙයි..
වෙන කවුරු හරි ලග තියේද බලමු අයියේ...
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
09 Dec 2015 06:36 AM
මේක අළුත් ඇල්බම් එකක්.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
09 Dec 2015 10:10 PM
මේ ඇල්බම් එක ලඟදී වෙළඳපොලට ආවේ. ඒ නිසයි මට ගන්න බැරි වුනේ. මිල රු 300-350 ක් වගේ මතක. ලස්සන සිංදු ටිකක් තියෙනවා ..
0

Chandima Max
Advanced Member
Advanced Member
Posts:509






--
09 Dec 2015 11:31 PM
matath oneeeee
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
12 Dec 2015 09:23 AM

 

0

dilshan chathuranga
Basic Member
Basic Member
Posts:111






--
13 Dec 2015 07:39 AM
මට නාමල් උඩුගමගේ හදවත මාගේ ඇල්බම් එක දෙන්නකෝ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
13 Dec 2015 08:13 AM
කාලෙකට පස්සේ ඩිල් ඇවිල්ලා තියෙන්නේ..
0

dilshan chathuranga
Basic Member
Basic Member
Posts:111






--
13 Dec 2015 09:13 PM
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
08 Feb 2016 07:58 AM
Posted By samantha on 09 Dec 2015 02:56 AM




පුලුවන් කෙනෙක් මට මේ ඇල්බම් එක ලබා දෙන්න.p
පුළුවන්  පිංවතෙක් ඉන්නවා නම් මට මේ ඇල්බම් එක  හොයලා දෙන්නකෝ...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Feb 2016 08:05 AM
අයියත් ක්ලැරන්ස් රසිකයෙක් ද? නියමයි නේ.

මට මතකයි ඔය සීඩී එක එම් එන්ටටෙන්මට් එකෙන් ඇඩ් එක දැම්ම ඒ දවස් වල.

මේක ඉන්දික76 අයිය, ශා මල්ලි, ඉසුරු මල්ලි, දුශාන් ළග මේ කාගේ හරි ලග නැති වෙන්න විදිහක් නැහැ.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
08 Feb 2016 08:12 AM
ඔව් මල්ලී .. මම ක්ලැරන්ස්ගේ හොඳ රසිකයෙක්.. ඉස්සර මම එයාගේ හම ප්‍රසාංගයක් ම් වාගේ බලන්න යනවා. ඒ විතරක් නෙමෙයි අහල පහල මඟුල් ගෙව්ල් වල සින්දු කියන්න එනවා නම් අනිවාර්යෙන්ම මම එතැන. ඒ වගේම ක්ලරන්ස්ගේ හොඳ යාළුවෙක් හිටියා මගේ නෑදෑවෙන අයියා කෙනෙක්. සමහර අවස්ථා වල එයත් එක්ක ක්ලරන්ස් මුණ ගැහෙ න්න යනවා. හොරණ පැත්තට ක්ලැරන්ස් ආවොත් අනිවාර්යෙන්ම එයා මේ අයියාව මුණ ගැහෙන්න එනවා...
…
…මම මේ CD එක ගන්න හෙව්වා.. නමුත් ප්‍රථම තොගය විකිණී අවස න් බවයි පවසුවේ..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Feb 2016 08:19 AM
අනිවාර්යයෙන්ම අපි ඉදිරි සතියක අපේ "ස්ටන් තරු තොරතුරු" ත්‍රෙඩ් එකේදී ක්ලැරන්ස් ගැන කතා කරමු. කතා කල යුතුම කලාකරුවෙක් තමයි ක්ලැරන්ස් කියන්නෙ. (එතන හැමෝම වගේ තම තමන්ගේ අදහස් දක්වනවා නම් තමයි වටින්නෙ. )
0
You are not authorized to post a reply.
Page 3 of 59 << < 12345 > >>