You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Sep 2021 01:00 PM by  maduranga001
Requests - Audio albums
 1169 Replies
Sort:
You are not authorized to post a reply.
Page 33 of 59 << < 3132333435 > >>
Author Messages

santhaa
Basic Member
Basic Member
Posts:249






--
18 Apr 2017 10:20 AM
Mata Kauru hari yaluwek kiya denawada meke wenne mokkakda kiyala??????mata samahara ewa therenne????????????????????????????
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
18 Apr 2017 10:47 AM
Posted By santhaa on 18 Apr 2017 10:20 AM
Mata Kauru hari yaluwek kiya denawada meke wenne mokkakda kiyala??????mata samahara ewa therenne????????????????????????????
මෙතනට හැඩ ගැහෙන්නෙ කොහොමද කියල අවශ්‍ය සියලු තොරතුරු මම පීඑම් කරලා ඇති. ඒවා බලලා මුලින්ම ඇක්ටිව් සාමාජිකයෙක් වෙන්න. සයිට් එකේ හොන ක්‍රියාකාරී සාමාජිකයෙක් නම් ඔබ ඉල්ලන ඔඑ අවශ්‍යතා ගැන අපේ අනෙකුත් ඇක්ටිව් සාමාජිකයන් අනිවාර්යයයෙන්ම අවධානය යොමු කරාවි.

මැසේජස් බලන්නෙ User Menu එකේ ඇති Messages බට්න් එකෙන්.

http://www.sl-stun.com/Activity-Feed/Messages

තවත් දැනගත යුතු දෙයක් තිබේ නම් අනිවාර්යෙයන්ම අපෙන් අහන්න. අපි උදව් කරන්නම්.


0

Supun Max
Basic Member
Basic Member
Posts:339






--
18 Apr 2017 07:20 PM
Thank you maduranga aiye meka thama album eka
0

Supun Max
Basic Member
Basic Member
Posts:339






--
18 Apr 2017 07:21 PM
Hema thenama heuwa nama dan na meke bombe flash kiyala
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
22 Apr 2017 07:45 AM
වින්සන්ට් ද පෝල් පීරිස් මහතාගේ ගීත කාලග හරි තියෙයිද??????? බයිසිකලේ බයිසිකලේ දුප්පත් අපගේ බයිසිකලේ- සිරිපාදේ සමනල කන්ද පෙනේ-
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
22 Apr 2017 10:43 AM

Posted By Supun Max on 18 Apr 2017 07:20 PM
Thank you maduranga aiye meka thama album eka


Ela.ela mallie. Illapu de denna puluwan weema sathutak.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
22 Apr 2017 10:52 AM

Posted By gamini on 22 Apr 2017 07:45 AM
වින්සන්ට් ද පෝල් පීරිස් මහතාගේ ගීත කාලග හරි තියෙයිද??????? බයිසිකලේ බයිසිකලේ දුප්පත් අපගේ බයිසිකලේ- සිරිපාදේ සමනල කන්ද පෙනේ-


I think Isuru gave this Album.
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
22 Apr 2017 09:17 PM
ස්තුති ඉසුරුට මම එය ලබා ගත්තා ....................
0

tharindudar
Advanced Member
Advanced Member
Posts:952






--
25 Apr 2017 03:08 AM
Posted By tharindudar on 10 Apr 2017 02:48 AM
Posted By hasithad on 30 Mar 2017 06:11 AM
මේ ඇල්බම් එක අපේ අය ලග තියෙනවාද ? මට හොයලා දෙන්න.


 ඔය ඇල්බම් එක තම ලැබුනේ නැද්ද?  @ hasithad ??



ඔය ඇල්බම් එකේ සින්දු 14 ද 19 ද තියන්නේ ???????????
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
25 Apr 2017 08:30 AM
19 ක් තියෙනවා මල්ලි.
0

Supun Max
Basic Member
Basic Member
Posts:339






--
27 Apr 2017 11:27 PM
MEKA THAMA LEBUN NETHDA ?
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
27 Apr 2017 11:38 PM
අයිරින් ඩි අල්විස් මහත්මියගේ ගීත තියෙනවාද? සමන්ත ලග නම් අනිවාර්යෙන් ඇති ----------------- තියෙන කෙනෙක් මට දෙන්න -------------------- දෑසපා සිනා කියන රහස තේරුනා
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
28 Apr 2017 12:29 AM
සොයලා බලද්දී අයිරින් ඩි අල්විස් මහත්මියගේ ගීත ටිකක් මගේ ලඟත් තිබුණා. හැබැයි ඇයගේ ගීත වලට අලුත් සංගීතය යොදලා. සහරා සංගීතය. 192kbps වලින් තියෙන්නෙ. ඔරිජිනල් සංගීතය නෙවෙයි.

ඔය ගොඩක් ගීත දැන් සුප්‍රියා අබේසේකර කියනවා. නමුත් මුල් ගායිකාව මෙතුමිය.

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
28 Apr 2017 12:34 AM
ස්තුති මදුරංග මල්ලි------------------ ඉල්ලුමට සැපයුම සටන් වෙතින් ඉතා ඉක්මනින්
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
28 Apr 2017 12:37 AM
මේ අළුත් සංගීතය කමක් නැතිනම් දෙන්නම් මේ සින්දු ටික දැන්.
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
28 Apr 2017 12:51 AM
එවන්න මල්ලි මම අහන්නම් එතරම් විශේෂයක් කොලිටි ගැන මට බලපානේ නැහැ
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
28 Apr 2017 12:52 AM
ෂුවර් එකක් ඉසුරු ලග සමන්ත ලග හෝ ඉන්දික 76 මලයා ලග නම් තියේවි
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
28 Apr 2017 01:01 AM
දැස පා සිනා කියන රහස තෙරුනා ..........
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
28 Apr 2017 01:57 AM
මේ සහරා එක. පාස්වර්ඩ් දාල තියෙන්නෙ. ඔරිජිනල් ගීත ඇල්බමයක් ඇති අයෙක් තිබේ නම් ලබා දෙන්න. එතකොට තවත් හොඳයි. 

 

 

ලින්ක් - https://www.mediafire.com/?37kdx4ln6x83lg4

0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
28 Apr 2017 06:36 AM
මේක මගේ ලගත් තිබුනේ 128න්.
සුපිරිම සින්දු ටිකක් තමයි.
0
You are not authorized to post a reply.
Page 33 of 59 << < 3132333435 > >>