You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Sep 2021 01:00 PM by  maduranga001
Requests - Audio albums
 1169 Replies
Sort:
You are not authorized to post a reply.
Page 19 of 59 << < 1718192021 > >>
Author Messages

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
12 Oct 2016 06:24 AM
ඔන ඇල්බම් එකක් තියෙනම් කියන්න අයියේ අපි එක්ක කට්ටිය තරහ වෙනවා, පුලුවන් විදියට දෙනව ඉතින්
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
12 Oct 2016 08:02 AM
ඒක ඉතින් අපි නොදන්නවයැ.....
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
14 Oct 2016 09:15 AM
තියෙනවානම් ජෝබි පෙරේරාගේ ගීත කියන්නකෝ බලන්න කවුද මට දෙන්නේ කියලා,............ ඔහුගේ ගීත ඇල්බම් තියෙනවාද? STUN හවුලේ අය මට නොදෙන එකක් නැහැ තියෙනවානම්
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
14 Oct 2016 10:05 AM
බලමු අයියේ.අපේ අය ලග නැති වෙන්න බෑ.
මගේ ලග නම් නෑ.
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Oct 2016 10:09 AM
ayiye mata pahadili naha nama nam
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
14 Oct 2016 10:40 AM
Joe Perera ද ගාමිණී මහතා ?
1

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
14 Oct 2016 10:51 AM
Aadariya Ran
Binamey Binamey
Chikita Linda ()
Yakada Thalanna


මෙයාද දන්නේ නෑ ගාමිණී මහතා හොයන්නෙ ?
https://www.mediafire.com/?co9vss729tyytal
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
14 Oct 2016 11:23 AM


‘යකඩ තලන්නා’ ගීතයෙන් ජනප්‍රිය වූ ජෝ. බී. පෙරේරා

0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Oct 2016 11:31 AM
labila neda
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
14 Oct 2016 11:33 AM
ගීත 4යි
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
16 Oct 2016 10:20 AM
ක්ලැරන්ස් ගේ තියෙනවද නෑසෙන ගී රස තියෙ නම් දාන්න
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
16 Oct 2016 11:07 AM
Posted By DanuLiyanage on 16 Oct 2016 10:20 AM
ක්ලැරන්ස් ගේ තියෙනවද නෑසෙන ගී රස තියෙ නම් දාන්න

 

 මේ  ඇල්බම් එක දෙන්නම්..


0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
16 Oct 2016 11:36 AM
link eka dannako ayiye
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
16 Oct 2016 11:40 AM
Heta upload karala dunnoth madida mallie
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
16 Oct 2016 12:41 PM
Posted By DanuLiyanage on 16 Oct 2016 11:36 AM
link eka dannako ayiye
ඔන්න එවලා ඇති මල්ලී.

0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
16 Oct 2016 01:34 PM
hari ayiye labuna mama gannam
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
17 Oct 2016 10:25 AM
ඩෙස්මන් ද සිල්වාගේ සන්ෆ්ලවර් කල ඇල්බම් එකේ ෆුල් කවර් එක දාන්න පුලුවන්ද තියෙන කෙනෙක් එඩිට් කරන්නේ නැතුව
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
17 Oct 2016 10:42 AM
මගේ ලග නම් නෑ අයියේ.
0

madhawas
Advanced Member
Advanced Member
Posts:973






--
17 Oct 2016 10:46 AM
මගේ ලගත් නැහැ ඒක නම්.
0
You are not authorized to post a reply.
Page 19 of 59 << < 1718192021 > >>