Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 11 Sep 2021 01:00 PM by maduranga001 Requests - Audio albums 1169 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 21 of 59 << < 1920212223 > >> Author Messages maduranga001Most Senior MemberPosts:14123 25 Oct 2016 08:29 PM Posted By samantha on 21 Oct 2016 09:55 AM නිකි ජෝති කියලා ඇහුවෙත් අදමයි.. ඕන ජෝගියක්. අප්ලෝඩ් කලහම මටත් දිහල්ල. 0 hasithadSuper Senior MemberPosts:5795 26 Oct 2016 11:33 AM ඒක හොයා ගන්න නෑ වගේ මදුරංග මල්ලි. 0 hasithadSuper Senior MemberPosts:5795 27 Oct 2016 12:04 PM පාරට කිට්ටුව - උපාලි කන්නංගර ඈ තාරකාවී - ටිරෝන් මද්දුමගේ මේ ඇල්බම් දෙකේ track list එක ලබා දෙන්න තියෙන කෙනෙක්. ඇල්බම් කවර දෙන්න පූලුවන්නම් ලොකු දෙයක්. 0 samanthaMost Senior MemberPosts:13194 27 Oct 2016 12:28 PM මේ ඇල්බම් නම් මගේ ලඟ නැහැ මල්ලී.. කණගාටුයි ඉල්ලීම ඉටු කරන්න බැරි වුණාට. 0 DanuLiyanageVeteran MemberPosts:3457 27 Oct 2016 12:46 PM 0 DanuLiyanageVeteran MemberPosts:3457 27 Oct 2016 12:48 PM 0 samanthaMost Senior MemberPosts:13194 27 Oct 2016 01:09 PM Posted By DanuLiyanage on 27 Oct 2016 12:46 PM බොහෝම ස්තූතියි මල්ලී. මේකවර දුන්නා වගේම මේ ඇල්බම් 2ත් දුන්නා නම් නේද වටින්නේ.. 0 DanuLiyanageVeteran MemberPosts:3457 27 Oct 2016 01:48 PM මට හිතෙන්නේ හසිත අයියා දෙන්න යන්නේ බලමුකො 0 hasithadSuper Senior MemberPosts:5795 28 Oct 2016 08:54 AM මේ කැසට් දෙකම මගේ ලග නෑ මල්ලි. මගේ යාලුවෙක් track ලිස්ට් එක ඉල්ලුවා ගීත ටික හොයලා දෙන්න. 0 DanuLiyanageVeteran MemberPosts:3457 28 Oct 2016 09:06 AM onna ayiyage illema 0 sha733Super Senior MemberPosts:7332 28 Oct 2016 10:03 AM එහෙනං තුෂාන් ඔය ඇල්බම් 2 දෙන්න අපේ සමන්ත අයිය වෙනුවෙන් 0 tharindudarAdvanced MemberPosts:952 29 Oct 2016 10:31 AM Posted By DanuLiyanage on 27 Oct 2016 12:46 PM ඔය ඇල්බම් 2 මග ලග නැහැ, මට ලබා දෙන්න 0 maduranga001Most Senior MemberPosts:14123 29 Oct 2016 10:45 PM ඉස්සර මට මතකයි පාරට කිට්ටුව ඇල්බම් එක ආපු කාලේ. ජනප්‍රියත්වයක් තිබුන කැසට් එකක්. 0 maduranga001Most Senior MemberPosts:14123 29 Oct 2016 10:47 PM ඒ වගේම ඈ තාරකාවී කැසට් එකක් ගොඩක් ජනප්‍රිය වුනා. මම කැමතියි අදටත් ඔහුගේ ගීත වලට. ඔරිජිනල් එක දැන් නැහැ. සන්ෆලවර් කරපු එක තමයි තියෙන්නෙ. ඔරිජිනල් එක තියෙනවා නම් නැවත අහන්න ආසයි අපිත්. 0 PoddiVeteran MemberPosts:2100 29 Oct 2016 11:07 PM matath dennako album tika aiyeee 0 samanthaMost Senior MemberPosts:13194 31 Oct 2016 01:07 AM Posted By Poddi on 29 Oct 2016 11:07 PM matath dennako album tika aiyeee ඉතින් පොඩ්ඩීට ඕන කරන ඇල්බම් වල නම් කියන්න. එතකොට ඒවා දාපු අය නොදී ඉන්න එකක් නැහැ. 0 sha733Super Senior MemberPosts:7332 31 Oct 2016 04:28 AM තුෂාන් මල්ලි දැකල නැහැ වගේ අපි කියපු දේවල් 0 hasithadSuper Senior MemberPosts:5795 31 Oct 2016 10:30 AM කෝ මේ තුශාන් මලයා ? 0 sha733Super Senior MemberPosts:7332 01 Nov 2016 02:51 AM මට පුලුවන්නං චාමර රණවකගේ ඇල්බම් 4 320න් දෙන්නකෝ 0 maduranga001Most Senior MemberPosts:14123 01 Nov 2016 02:59 AM Posted By sha733 on 28 Oct 2016 10:03 AM එහෙනං තුෂාන් ඔය ඇල්බම් 2 දෙන්න අපේ සමන්ත අයිය වෙනුවෙන් සමන්ත අයිය විතරක් නෙවෙයි. ඔය සිංදු ටිකට අපිවත් එකතු කරගන්නකෝ. 0 You are not authorized to post a reply. Page 21 of 59 << < 1920212223 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala