Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 25 Jun 2019 03:31 PM by Samantha Pathiranage ඔබේ මොලේ ආරාක්ෂා කරගන්න ඕනද , එහෙනම් මේව එපා 67 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 3 of 4 << < 1234 > >> Author Messages Udari JayasekaraSuper Senior MemberPosts:5555 23 Jun 2019 08:19 AM [url=https://postimages.org/][/url] 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 23 Jun 2019 08:19 AM [url=https://postimages.org/][/url] 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 23 Jun 2019 08:19 AM [url=https://postimages.org/][/url] 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 23 Jun 2019 09:19 AM Posted By Udari on 23 Jun 2019 08:19 AM [url=https://postimages.org/][/url] හොද නින්දක් ලැබීම තමයි කරන්න අමාරුම දෙය... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 23 Jun 2019 09:39 AM නිදා ගන්න කේස් එක හැර අනෙක්වා නම් අවුලක් නැහැ. අඩු නින්දේ ප්‍රශ්නයට ඉක්මනින්ම විසඳුමක් ගෙන්න ඕන. අනිවා මේක ලොකු හානියක් බව දන්නවා. 0 Dilki kapugeAdvanced MemberPosts:958 23 Jun 2019 10:13 AM Posted By Udari on 23 Jun 2019 08:17 AM [url=https://postimages.org/][/url] සීත කාලෙට ඔලුව ඉඳල වහගෙන නේ නිදියන්නෙ ඒකද මන්ද මේ මොලේ නැත්තෙ 😬 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 23 Jun 2019 10:14 AM සීත කාලෙට ඔලුව ඉඳල වහගෙන නේ නිදියන්නෙ ඒකද මන්ද මේ මොලේ නැත්තෙ 😬එහෙනං අවුලක් නැහැ නංගි. මේ කරුණු ටික අදාළ වෙන්නෙ මොලේ තියෙන අයට. 0 Imalka HewageVeteran MemberPosts:4533 23 Jun 2019 12:13 PM Posted By indika76 on 23 Jun 2019 09:19 AM Posted By Udari on 23 Jun 2019 08:19 AM [url=https://postimages.org/][/url] හොද නින්දක් ලැබීම තමයි කරන්න අමාරුම දෙය... හම්මෝ.......බයේ බැහැ............මේ කාරනාව නම් කවදා හෝ අවුලක් වෙයි වගේ. දැන් නිකන් මොලේ නැහැ වගේ දැනෙන්නේ මේ කියල තියෙන හේතු හින්දද මන්දා 0 Dilki kapugeAdvanced MemberPosts:958 23 Jun 2019 07:45 PM Posted By maduranga001 on 23 Jun 2019 10:14 AM සීත කාලෙට ඔලුව ඉඳල වහගෙන නේ නිදියන්නෙ ඒකද මන්ද මේ මොලේ නැත්තෙ 😬එහෙනං අවුලක් නැහැ නංගි. මේ කරුණු ටික අදාළ වෙන්නෙ මොලේ තියෙන අයට. රස්නෙ කාලෙ ඔලුව වහන්නෙ නැති නිසා තාම පොඩ්ඩක් හරි තියෙනව අය්යෙ 😝 0 Dilki kapugeAdvanced MemberPosts:958 23 Jun 2019 07:47 PM Posted By Imalka on 23 Jun 2019 12:13 PM Posted By indika76 on 23 Jun 2019 09:19 AM Posted By Udari on 23 Jun 2019 08:19 AM [url=https://postimages.org/][/url] හොද නින්දක් ලැබීම තමයි කරන්න අමාරුම දෙය... හම්මෝ.......බයේ බැහැ............මේ කාරනාව නම් කවදා හෝ අවුලක් වෙයි වගේ. දැන් නිකන් මොලේ නැහැ වගේ දැනෙන්නේ මේ කියල තියෙන හේතු හින්දද මන්දා හරියට නින්දක් නැති උනාම මොලේ අවුල් වෙච්ච ගතිත් පෙන්නනවද අය්යෙ 😝 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 23 Jun 2019 09:05 PM ඉන්දික අය්ය ත් , මදුරන්ග අය්ය ත් , ඉමල්ක අය්ය ත් තුන් දෙනාම හරියට නිදියන්නැලු නේද......... හා එහෙනම් ඒ බලපෑම නිසා මොලේ එන්න එන්නම අඩු වෙනෝ කියන වගන්තිය නම් පර්‍යේෂණ නොකරම අපිටත් තහවුරුයි 😝 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 23 Jun 2019 09:07 PM Posted By maduranga001 on 23 Jun 2019 10:14 AM සීත කාලෙට ඔලුව ඉඳල වහගෙන නේ නිදියන්නෙ ඒකද මන්ද මේ මොලේ නැත්තෙ 😬එහෙනං අවුලක් නැහැ නංගි. මේ කරුණු ටික අදාළ වෙන්නෙ මොලේ තියෙන අයට. ඒකනේ අය්ය ඔතන කීල නෑනෙ ඔය කරුණු වලින් උපතින්ම මැට්ටියොන්ට මොලේ දෙන්න පුලාන් කියල නේද 😉 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 23 Jun 2019 09:28 PM ඒකනේ අය්ය ඔතන කීල නෑනෙ ඔය කරුණු වලින් උපතින්ම මැට්ටියොන්ට මොලේ දෙන්න පුලාන් කියල නේද 😉පැය 24ම නිදා ගත්තහම එහෙම අයගේ මොලේ ටික ටික දළු දාන්න පටන් ගන්නව. 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 23 Jun 2019 09:33 PM Posted By maduranga001 on 23 Jun 2019 09:28 PM ඒකනේ අය්ය ඔතන කීල නෑනෙ ඔය කරුණු වලින් උපතින්ම මැට්ටියොන්ට මොලේ දෙන්න පුලාන් කියල නේද 😉පැය 24ම නිදා ගත්තහම එහෙම අයගේ මොලේ ටික ටික දළු දාන්න පටන් ගන්නව. 😂😂😂 ඕව වීලුවටවත් කියන්ට එපා අය්ය ........දිල්කි අක්කිව අවදි කරවන්න මටයි යන්න වෙන්නෙ 😂 0 isuru sampathSuper Senior MemberPosts:7342 23 Jun 2019 11:05 PM Posted By Udari on 23 Jun 2019 09:07 PM Posted By maduranga001 on 23 Jun 2019 10:14 AM සීත කාලෙට ඔලුව ඉඳල වහගෙන නේ නිදියන්නෙ ඒකද මන්ද මේ මොලේ නැත්තෙ 😬එහෙනං අවුලක් නැහැ නංගි. මේ කරුණු ටික අදාළ වෙන්නෙ මොලේ තියෙන අයට. ඒකනේ අය්ය ඔතන කීල නෑනෙ ඔය කරුණු වලින් උපතින්ම මැට්ටියොන්ට මොලේ දෙන්න පුලාන් කියල නේද 😉 උදාරි නගෝ උත්සහ කරලා බලන්න ...... 0 Imalka HewageVeteran MemberPosts:4533 23 Jun 2019 11:39 PM Posted By Udari on 23 Jun 2019 09:05 PM ඉන්දික අය්ය ත් , මදුරන්ග අය්ය ත් , ඉමල්ක අය්ය ත් තුන් දෙනාම හරියට නිදියන්නැලු නේද......... හා එහෙනම් ඒ බලපෑම නිසා මොලේ එන්න එන්නම අඩු වෙනෝ කියන වගන්තිය නම් පර්‍යේෂණ නොකරම අපිටත් තහවුරුයි 😝 ඕඕ....යෑ....ස්ස්. ඒකනෙ අපි මේවගේ සිඟිති නංගිලා එක්ක සෙල්ලම් කරන්නේ.. ඉස්සර අපි කතාකලේ........ ආධ්‍යාත්මික ගුන වගා ක්‍රම සහ විධි.....ඒ සඳහා භූමිය සකස්කරගන්නේ කෙසේද...වැඩි අස්වැන්නක් ලබන්නේ කෙසේද. දහා තුන් වන ආණ්ඩු ක්‍රම ව්යාස්තාව සහ පහළොස් වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අතර මොනවද තියෙන්නේ. සමකෝණී ත්‍රිකෝණයක පාද ගණන නියතව පවත්වා ගැනීමට ගුරුත්වාකර්ෂණ බලය පලදායී ලෙස යොදාගන්නේ කෙසේද යන්න වගේ කාලෝචිත මාතෘකා හිටං 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 24 Jun 2019 07:19 AM hmm 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 24 Jun 2019 07:29 AM Posted By Imalka on 23 Jun 2019 11:39 PM Posted By Udari on 23 Jun 2019 09:05 PM ඉන්දික අය්ය ත් , මදුරන්ග අය්ය ත් , ඉමල්ක අය්ය ත් තුන් දෙනාම හරියට නිදියන්නැලු නේද......... හා එහෙනම් ඒ බලපෑම නිසා මොලේ එන්න එන්නම අඩු වෙනෝ කියන වගන්තිය නම් පර්‍යේෂණ නොකරම අපිටත් තහවුරුයි 😝 ඕඕ....යෑ....ස්ස්. ඒකනෙ අපි මේවගේ සිඟිති නංගිලා එක්ක සෙල්ලම් කරන්නේ.. ඉස්සර අපි කතාකලේ........ ආධ්‍යාත්මික ගුන වගා ක්‍රම සහ විධි.....ඒ සඳහා භූමිය සකස්කරගන්නේ කෙසේද...වැඩි අස්වැන්නක් ලබන්නේ කෙසේද. දහා තුන් වන ආණ්ඩු ක්‍රම ව්යාස්තාව සහ පහළොස් වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අතර මොනවද තියෙන්නේ. සමකෝණී ත්‍රිකෝණයක පාද ගණන නියතව පවත්වා ගැනීමට ගුරුත්වාකර්ෂණ බලය පලදායී ලෙස යොදාගන්නේ කෙසේද යන්න වගේ කාලෝචිත මාතෘකා හිටං ඒකනේ මචං... මම මේ දැන් හොයන්නේ සෘජුකෝණී ත්‍රිකෝණයක කර්ණය (සෘජු කෝණයට සම්මුඛ පාදය) පාදයක් වන සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි පාද දෙක (සෘජු කෝණයේ දී හමුවන පාද) පාද වශයෙන් වූ සමචතුරස්‍ර දෙකෙහි වර්ගඵලවල ඓක්‍යයට සමාන වෙනවානේ. ඒත් සෘජුකෝණය ත්‍රිකෝණයට සමාන නොවන්නේ ඇයි කියා. 0 Dilki kapugeAdvanced MemberPosts:958 24 Jun 2019 09:24 AM මේ අය්යලාගෙ මොලේ නරක් වෙච්ව කතා අහල මගේ තිබුණ මොලෙත් ඇලේ ගියා වගේ උදේ පාන්දර 😅 0 Imalka HewageVeteran MemberPosts:4533 24 Jun 2019 01:26 PM Posted By indika76 on 24 Jun 2019 07:29 AM Posted By Imalka on 23 Jun 2019 11:39 PM Posted By Udari on 23 Jun 2019 09:05 PM ඉන්දික අය්ය ත් , මදුරන්ග අය්ය ත් , ඉමල්ක අය්ය ත් තුන් දෙනාම හරියට නිදියන්නැලු නේද......... හා එහෙනම් ඒ බලපෑම නිසා මොලේ එන්න එන්නම අඩු වෙනෝ කියන වගන්තිය නම් පර්‍යේෂණ නොකරම අපිටත් තහවුරුයි 😝 ඕඕ....යෑ....ස්ස්. ඒකනෙ අපි මේවගේ සිඟිති නංගිලා එක්ක සෙල්ලම් කරන්නේ.. ඉස්සර අපි කතාකලේ........ ආධ්‍යාත්මික ගුන වගා ක්‍රම සහ විධි.....ඒ සඳහා භූමිය සකස්කරගන්නේ කෙසේද...වැඩි අස්වැන්නක් ලබන්නේ කෙසේද. දහා තුන් වන ආණ්ඩු ක්‍රම ව්යාස්තාව සහ පහළොස් වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අතර මොනවද තියෙන්නේ. සමකෝණී ත්‍රිකෝණයක පාද ගණන නියතව පවත්වා ගැනීමට ගුරුත්වාකර්ෂණ බලය පලදායී ලෙස යොදාගන්නේ කෙසේද යන්න වගේ කාලෝචිත මාතෘකා හිටං ඒකනේ මචං... මම මේ දැන් හොයන්නේ සෘජුකෝණී ත්‍රිකෝණයක කර්ණය (සෘජු කෝණයට සම්මුඛ පාදය) පාදයක් වන සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි පාද දෙක (සෘජු කෝණයේ දී හමුවන පාද) පාද වශයෙන් වූ සමචතුරස්‍ර දෙකෙහි වර්ගඵලවල ඓක්‍යයට සමාන වෙනවානේ. ඒත් සෘජුකෝණය ත්‍රිකෝණයට සමාන නොවන්නේ ඇයි කියා. ඒකට තවමත් පැහැදිලි නිර්නායකයක් ඉදිරපත් වෙලා නැහැ. මම ජනාධිපති කොමිසමක් පත් කරලා ඒ ගැන කරුණු හොයලා වාර්තා කරන්නම් ඉක්මනට 0 You are not authorized to post a reply. Page 3 of 4 << < 1234 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner