Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 25 Jun 2019 03:31 PM by Samantha Pathiranage ඔබේ මොලේ ආරාක්ෂා කරගන්න ඕනද , එහෙනම් මේව එපා 67 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 2 of 4 << < 1234 > >> Author Messages Samantha AbayasekaraMost Senior MemberPosts:13196 27 Feb 2019 06:34 AM විකෘති කාම අසාවන් නිසා අද සමාජයේ අපරාධ වැඩි වෙලා. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 27 Feb 2019 07:26 AM maara rogane mewath balan giyahama..ammo bo karaganna nam hoda naha 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 27 Feb 2019 08:04 AM Posted By chamaramind on 27 Feb 2019 05:07 AM කාමය ආශාවන් තමයි ප්‍රශ්නේ...ඒකනේ...හොඳම විසදුම තමයි පන්සලකට ගිහින් භාවනා කරා නම් මේකත් සුළු වශයෙන් තියෙන්න ඕන... අනවශ්‍ය ආකාරයේ ලිංගික හැසිරීම් තමයි යටපත් කල යුතු වන්නේ... 0 Imalka HewageVeteran MemberPosts:4533 27 Feb 2019 01:40 PM ලංකාවේ නම් රාජ්‍ය අනුග්‍රහය පවා ලැබෙනවා මේවගේ එව්වට. හොඳම උදාහරණය තමයි නපුන්සක අගමැති , නපුන්සක මුදල් ඇමති.මෙකී නොකී පොන්සි රජවරු ගැන අලුතෙන් කියන්න අවශ්‍ය ද ? ඒ විතරක් ද පොන්සි වැඩ වැඩ වලට අවසර ඉල්ලන NGO නඩ... මානව හිමිකම් කියලා එක එක එව්වා කරන්නට අවසර ඉල්ලන ඒකාල හෙට අනිද්දට සත්තු එක්කත් පොඩි එවුන් එක්කත් අහවල් දේ කරන්න අවසර ඉල්ලනු නියතයි ලංකාවේ දැනට පවත්නා ආණ්ඩුවේ මේවගේ විකෘර්ති කාමෂා ඇති නොයෙක් තහනම් බෙහෙත් සහ මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිසක් ඉන්නෙද්දී ඒ වගේම අපාගතවෙන දහතුරා වැඩ කරන්නට රාජ්ය් ආවසර ලබාගන්නට දඟල යුගයක හෙට අනිද්දට මේ පොස්ට් එකේ සඳහන් ආකාරයේ දේවල් කරන්නට නොදෙයි කියලා කාටද කියන්න පුළුවන් ?? 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 27 Feb 2019 03:45 PM ශ්‍රීලංකාව කියන්නේ දැනට ලෝකයේ ඉතාමත් දරුණු ඝනයේ මත් ද්‍රව්‍ය බෙදාහරින මධ්‍යස්ථානයක්..ඒ නිසා ඉදිරි අනාගතයේ ලංකාව තුලත් මෙකී..නොකී ලිංගික ක්‍රියාකාරකම් ඇති නොවී සිටීමට ඇති ඉඩ කඩ බොහොම සීමිතයි.. 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 11 Mar 2019 01:49 AM තරුණ බව රැකගන්න හැමෝම වගේ කැමතියි , ඒ සඳහා විශාල මුදල් වැය කරන අයත් බොහෝයි. ඒත් පෝලන්තයේ තෝමස් නැඩෝල්ස්කි ට වැලඳී ඇති රෝගයක් හෙයින් ඔහුගෙ නියම වයසෙන් බාගයක් වත් නොපෙන්වයි. 25 ස් හැවිරිදි ඔහු අවුරුදු 12 ක ළමයෙක් ගේ පෙනුමක් පෙන්වයි. මේ නිසා වාර ගණනාවක් ඔහුව පොලීසිය විසින් අතඩන්ගුවට ගෙන ඇත්තේ ව්‍යාජ හැඳුනුම්පත් භාවිතා කරන වරදටයි. තමා හිත් ගත් තරුණියන්ගේ හිත් දිනා ගැනීමට නොහැකිව ඔහු මහත් කනස්සල්ලෙන් පසුවෙයි. ඉතාම දුර්ලභ රෝගයක් වන මෙය Fabry disease නමින් හඳුන්වයි. කාන්තාවන් ට නොවැළඳෙන ජානමය රෝගයක් වන මෙය ජාන වල ප්‍රෝටීන කේතනය නොවීම නිසා හටගන්නා බව පැවසේ. 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 11 Mar 2019 01:52 AM [url=https://postimages.org/][/url] 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 11 Mar 2019 01:57 AM [url=https://postimages.org/][/url] 0 chamara duleepMost Senior MemberPosts:13471 11 Mar 2019 05:07 AM Posted By Udari on 11 Mar 2019 01:49 AM තරුණ බව රැකගන්න හැමෝම වගේ කැමතියි , ඒ සඳහා විශාල මුදල් වැය කරන අයත් බොහෝයි. ඒත් පෝලන්තයේ තෝමස් නැඩෝල්ස්කි ට වැලඳී ඇති රෝගයක් හෙයින් ඔහුගෙ නියම වයසෙන් බාගයක් වත් නොපෙන්වයි. 25 ස් හැවිරිදි ඔහු අවුරුදු 12 ක ළමයෙක් ගේ පෙනුමක් පෙන්වයි. මේ නිසා වාර ගණනාවක් ඔහුව පොලීසිය විසින් අතඩන්ගුවට ගෙන ඇත්තේ ව්‍යාජ හැඳුනුම්පත් භාවිතා කරන වරදටයි. තමා හිත් ගත් තරුණියන්ගේ හිත් දිනා ගැනීමට නොහැකිව ඔහු මහත් කනස්සල්ලෙන් පසුවෙයි. ඉතාම දුර්ලභ රෝගයක් වන මෙය Fabry disease නමින් හඳුන්වයි. කාන්තාවන් ට නොවැළඳෙන ජානමය රෝගයක් වන මෙය ජාන වල ප්‍රෝටීන කේතනය නොවීම නිසා හටගන්නා බව පැවසේ. මාරම ලෙඩ අප්පා තියෙන්නේ..මෙයාට වැඩකට යන්නත් බෑනේ...පොඩි කෙනෙක් වගේ... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 11 Mar 2019 07:23 AM maara roagaykne 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 11 Mar 2019 07:43 AM මේ වගේ රෝගයක් ඇහුවාමයි... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 11 Mar 2019 10:01 AM අවුරුදු 30-35 වගේ උනහම අවුලක් නැහැනෙ. දහ අටේ කොල්ල වගේ ඉන්න තියෙන්නෙ. තව ටිකක් ඉවසල ඉන්න තියෙන්නෙ. අනෙත් මිනිස්සු වයස අඩුවෙන් පෙන්නගන්න සෑහෙන මුදල් කන්දරාවක් වගේම සායම් තට්ටු ඩයි වර්ග උලා ගන්න අතරේ තවත් අයෙකුට වයස අඩුවෙන් පෙන්වන එකමත් ප්‍රශ්නයක් වී ඇති සැටි. 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 23 Jun 2019 08:14 AM [url=https://postimages.org/][/url] 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 23 Jun 2019 08:15 AM [url=https://postimages.org/][/url] 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 23 Jun 2019 08:16 AM [url=https://postimages.org/][/url] 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 23 Jun 2019 08:16 AM [url=https://postimages.org/][/url] 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 23 Jun 2019 08:17 AM [url=https://postimages.org/][/url] 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 23 Jun 2019 08:17 AM [url=https://postimages.org/][/url] 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 23 Jun 2019 08:18 AM [url=https://postimages.org/][/url] 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 23 Jun 2019 08:18 AM [url=https://postimages.org/][/url] 0 You are not authorized to post a reply. Page 2 of 4 << < 1234 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner