You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Jun 2019 03:31 PM by  Sam
ඔබේ මොලේ ආරාක්ෂා කරගන්න ඕනද , එහෙනම් මේව එපා
 67 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 41234 > >>
Author Messages

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
20 Jul 2018 07:04 AM
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    20 Jul 2018 07:05 AM
    මෙයින් කීපයක් නම් කරනව
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    20 Jul 2018 07:32 AM
    මේ හැම එකේම හේතුවක් තියෙනව. කරන්න පුළුවන් නම් ඉතා හොඳයි.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3955






    --
    20 Jul 2018 08:13 AM
    මේ හැම දේම නම් කරන්නෑ කලත් කරන්න අමාරුම දේ රෑ 10 වත් නිදාගන්න එක
    Udeshika Herath
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    20 Jul 2018 08:19 AM
    Posted By Udeshika Herath on 20 Jul 2018 08:13 AM
    මේ හැම දේම නම් කරන්නෑ කලත් කරන්න අමාරුම දේ රෑ 10 වත් නිදාගන්න එක

    මහ රෑ වෙනකම් මල් කඩන්නෙ නැතුව වේලාසනින්  දොයියන්න  අනේ 😉😉
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    20 Jul 2018 08:24 AM
    Posted By Udeshika Herath on 20 Jul 2018 08:13 AM
    මේ හැම දේම නම් කරන්නෑ කලත් කරන්න අමාරුම දේ රෑ 10 වත් නිදාගන්න එක
    ඒක කරන්න අමාරු දෙයක් නෙවෙයි. ඇත්තටම ඒක කරන්න බැරි දෙයක්. 

    මම මේ කල්පනා කළේ මම අන්තිමට රෑ දහයට නිදා ගත්තේ කවද්ද කියල. ඒකට නම් ඉතිං ජනාධිපති කෙනෙක්ම වෙන්න වේවි..


    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3955






    --
    20 Jul 2018 08:24 AM
    Posted By Udari on 20 Jul 2018 08:19 AM
    Posted By Udeshika Herath on 20 Jul 2018 08:13 AM
    මේ හැම දේම නම් කරන්නෑ කලත් කරන්න අමාරුම දේ රෑ 10 වත් නිදාගන්න එක

    මහ රෑ වෙනකම් මල් කඩන්නෙ නැතුව වේලාසනින්  දොයියන්න  අනේ 😉😉

    හේ මල් කඩන්නෙ... පහන තියන්න හවස එච්චරයි ආයෙ මල් කඩන්නෑ ඇත්තමයි
    Udeshika Herath
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3955






    --
    20 Jul 2018 08:26 AM
    Posted By maduranga001 on 20 Jul 2018 08:24 AM
    Posted By Udeshika Herath on 20 Jul 2018 08:13 AM
    මේ හැම දේම නම් කරන්නෑ කලත් කරන්න අමාරුම දේ රෑ 10 වත් නිදාගන්න එක
    ඒක කරන්න අමාරු දෙයක් නෙවෙයි. ඇත්තටම ඒක කරන්න බැරි දෙයක්. 

    මම මේ කල්පනා කළේ මම අන්තිමට රෑ දහයට නිදා ගත්තේ කවද්ද කියල. ඒකට නම් ඉතිං ජනාධිපති කෙනෙක්ම වෙන්න වේවි..



    අනිවා අයියෙ. මං රෑ 12ට 1 විතරත් මේ පැත්තෙ එනව ඇයි වදේ නින්ද යන්නෙ නෑ..
    Udeshika Herath
    0

    santhaa
    Basic Member
    Basic Member
    Posts:249






    --
    20 Jul 2018 08:51 AM
    ඔක්කොම කරන්න පුළුවන් 1ක් හැර ......10ට කලින් නිදාගන්න 1ක තමා බැරිම දේ .......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    20 Jul 2018 07:13 PM
    Posted By Udari on 20 Jul 2018 07:04 AM
    මට නම් එපා වෙලා තියෙන්නේ රතු බත් කාලාම

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    20 Jul 2018 09:26 PM
    Posted By chamaramind on 20 Jul 2018 07:13 PM
    Posted By Udari on 20 Jul 2018 07:04 AM
    මට නම් එපා වෙලා තියෙන්නේ රතු බත් කාලාම


    අනේ මම  නම් ආසම රතු බත් කන්න  ඕන තරම්.....
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    27 Feb 2019 01:08 AM
    [url=https://postimages.org/][/url]
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    27 Feb 2019 01:09 AM
    [url=https://postimages.org/][/url]
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    27 Feb 2019 01:10 AM
    [url=https://postimg.cc/cKr5sfGk][/url]
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    27 Feb 2019 01:10 AM
    [url=https://postimg.cc/k25TcWGM][/url]
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    27 Feb 2019 01:11 AM
    [url=https://postimages.org/][/url]
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    27 Feb 2019 01:11 AM
    [url=https://postimg.cc/BjDBNNs0][/url]
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    27 Feb 2019 01:12 AM
    [url=https://postimages.org/][/url]
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    27 Feb 2019 01:13 AM
    [url=https://postimages.org/][/url]
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    27 Feb 2019 05:07 AM
    කාමය ආශාවන් තමයි ප්‍රශ්නේ...ඒකනේ...හොඳම විසදුම තමයි පන්සලකට ගිහින් භාවනා කරා නම්
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0
    You are not authorized to post a reply.
    Page 1 of 41234 > >>