You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 16 Sep 2018 02:05 PM by  shanaka kelum
Need These Albums (මේ ඇල්බම් ඕනෙ)
 83 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 5 << < 12345 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Jul 2018 10:09 AM
සන්ජේ - ඇල්බම් ටික හොයා ගත්තද මචං? තව මොනවද අඩු? තියෙන දෙයක් නම් හොයල දෙන්න හෝ ලබා දුන් කෙනෙකුගෙන් ඉල්ලලා දෙන්න පුළුවන් වේවි.
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
08 Jul 2018 10:53 AM
හම්බුන ඒවා රතු පාටින් මාක් කලා මචං
තව හම්බුනෙ නැති ඒවා තියනවා,
ලබන සතියෙ කොලඹ යනවා. ගිහින් ප්‍රියන්කා එකෙන් බලල කට්ටිය ගාව නැතිම ඇල්බම් ටික ගන්නවා
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Jul 2018 06:14 PM
Posted By sanj on 08 Jul 2018 10:53 AM
හම්බුන ඒවා රතු පාටින් මාක් කලා මචං
තව හම්බුනෙ නැති ඒවා තියනවා,
ලබන සතියෙ කොලඹ යනවා. ගිහින් ප්‍රියන්කා එකෙන් බලල කට්ටිය ගාව නැතිම ඇල්බම් ටික ගන්නවා


ප්‍රියංකා එකට යන්නේ..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Jul 2018 06:45 PM
ela ela
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Jul 2018 12:38 AM
Posted By sanj on 01 Jul 2018 01:45 AM
MS sonflower 1

MS sonflower 2

MS Nonstop Baila

MS Fernando Baby Baby

Mervin Mihindukula sunflower 2

punchi Penchi - Lama Geetha - 1,2,3

nawarathna gamage - sanda eliyen dothak 1,2

rajiv - thawamath adareda mata

sansare api - nesena gee rasa - rabukana siddartha himi

Jothi eda geyu gee (BMC) 1,2,3

Baig eda geyu gee (BMC) 1,3

Jothi - Atheetha semarum

Baig Master - eda geyu gee 1950

Very best of Jagath Wickramasinghe (MCD)

Gee Wisithura 2 Nawa Ridma nonstop

Amil Tharanga - Suwanda Mathakai Adare (miyasi)

Sanjeewani With Sunshine - Pilithuru Gee

Jagath Wickramasinghe - Ran Tharakawan Gee 16 (shirans music corner)

Jayarathna Samarasinghe - Laya Winiwida (Mahaweli)

Budunge Ama Darme - Ishak Bethi Gee

මිලදී ගන්න කලින් මේ ඇල්බම් තිබේ නම් සන්ජේ ට ලබා දෙන්න. වෙනත් කෙනෙක් ලබා දී ඇති නමුත් දැන් ක්‍රියාකාරී නැත්නම් ඒ බව කියන්න. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුගේ සම්භන්ධ කර ගත හැකි මාර්ගයන් මා සතුව ඇති නිසා ඔවුන්ගෙන් ලබා දෙන්න උත්සාහයක් ගත හැකියි.

0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
16 Jul 2018 11:53 PM

අද මම ඔය ඇල්බම් ලබා දේනම් 


Stars of 70s vol 4

Stars of 70s vol 7

Best of jagath


තව අඩු ඒවා තියනවා නම් kiyanna, අද මම ෆ්‍රී එකේ ඉන්නේ

0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
17 Jul 2018 12:25 PM
Thanks Malli.

Sansare Api - Nesena Gee Rasa album eka gaththa
(kata hari one nam kiyanna)
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
18 Jul 2018 08:28 AM
රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවන්ගෙ ගීත වන්දනා එකද Sanj ????
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
18 Jul 2018 11:47 AM
Posted By hasithad on 18 Jul 2018 08:28 AM
රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවන්ගෙ ගීත වන්දනා එකද Sanj ????

ඔව්. ඒ ඇල්බම් එක ගත්තා මචං
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Jul 2018 07:16 PM
Posted By sanj on 18 Jul 2018 11:47 AM
Posted By hasithad on 18 Jul 2018 08:28 AM
රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවන්ගෙ ගීත වන්දනා එකද Sanj ????

ඔව්. ඒ ඇල්බම් එක ගත්තා මචං

ප්‍රියංකා එකෙන්ද
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
18 Jul 2018 08:01 PM
මගේ ළග තියෙන්නේ සංසාර චාරිකා කියලා එකක්...
ඒ නිසා පුළුවන් නම් අනෙක් එක ලබාදෙන්න...
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
18 Jul 2018 08:25 PM
Posted By indika76 on 18 Jul 2018 08:01 PM
මගේ ළග තියෙන්නේ සංසාර චාරිකා කියලා එකක්...
ඒ නිසා පුළුවන් නම් අනෙක් එක ලබාදෙන්න...


දෙන්නම්
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
19 Jul 2018 07:24 PM


මේක මගේ ලග නෑ.
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
13 Aug 2018 01:32 AM
Chandana Liyanarachchi - Nidi Dewduwa

Me Album ekath One
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
13 Aug 2018 02:16 AM
Kawuru hari dhunna ayiye oka nthnm denna plwan
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
13 Aug 2018 02:50 AM
man gawath thibba malli. me hard disk aul wechcha eken mara paduwak une.
covers tika nam gaththaa eth songs tika ganna be
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
13 Aug 2018 02:52 AM
Hari ayiye up karala link eka dannam
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
13 Aug 2018 03:42 AM
Thanks Malli
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
13 Aug 2018 10:42 PM
Posted By sanj on 13 Aug 2018 01:32 AM
Chandana Liyanarachchi - Nidi Dewduwa

Me Album ekath One

මේ ඇල්බම් එක ඉන්දික මල්ලි ලගදි අප්ලෝඩ් කරල තිබ්බා  

0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
13 Aug 2018 10:53 PM
Mona Indikada ban
ඉන්දිකලා හැට හුටහමාරක් ඉන්නවනෙ බං මේකෙ
0
You are not authorized to post a reply.
Page 2 of 5 << < 12345 > >>