You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Sep 2018 01:35 PM by  Vita 123
මොරිස් බානු විජේසිංහගේ ඇල්බම් තියෙන්නේ කා ලගද
 21 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 212 > >>
Author Messages

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
13 Jul 2018 06:36 AM

    මොරිස් බානු විජේසිංහගේ ඇල්බම් එහෙම මෙතන පලවුනාද? කාලග හරි තියේනම් දෙන්නකෝ අහන්නට 

    0

    ගාමිණී W .D.
    Veteran Member
    Veteran Member
    Posts:4475






    --
    13 Jul 2018 06:41 AM
    යු ටියුබයේ තිබිලා නම් ගීත ටිකක් ඇසුවා ............. කොහේ නැතත මෙතන නම් ඇති කියා විස්වාසයි 
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    13 Jul 2018 07:59 AM
    මෙහි මීට කලින් පළ නොවුනත් කමක් නැහැ. අපේ ගාමිණි අයිය වෙනුවෙන් ඒ ඇල්බම් එක ඇති කෙනෙක් එය සයිට් එක වෙනුවෙන් ලබා දෙන්න කියා කාරුණිකව ඉල්ලා සිටිනවා.
    0

    chandana diaz
    Basic Member
    Basic Member
    Posts:347






    --
    13 Jul 2018 10:29 AM
    meka kumara aiya meeta kalin site ekaka deela thiyana album ekak thiyanawa. upload karala thiyenne vita.
    cover prashne nisa dana eka thama aula
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    13 Jul 2018 10:52 AM
    කවරය තියෙන කෙනෙකුට දෙන්න කියමු මචං. ඇල්බමය ලබා දුන්නොත් කවරය තියෙන කෙනෙක් එකතු කරාවි.
    0

    ගාමිණී W .D.
    Veteran Member
    Veteran Member
    Posts:4475






    --
    13 Jul 2018 11:40 AM
    එහෙනම් ඉල්ලීම ඉටුවෙයි වාගේ........... සන්ජේ ඔබගේ response එක ගැන බොහොම සතුටුයි
    ඒවාගේම මදුරංග මල්ලිගේ කැපවීමත් අගයනවා
    0

    chandana diaz
    Basic Member
    Basic Member
    Posts:347






    --
    13 Jul 2018 11:53 AM
    Posted By maduranga001 on 13 Jul 2018 10:52 AM
    කවරය තියෙන කෙනෙකුට දෙන්න කියමු මචං. ඇල්බමය ලබා දුන්නොත් කවරය තියෙන කෙනෙක් එකතු කරාවි.

    මචං මේ කවර් එක ඩිසයින් කරපු එකක්. ට්‍රැක්ස් ටික කැසට් එකකින් කන්වර්ට් කරලා ගත්ත එකක් කුමාර අයියා.

    ඒක නිසා මම මේ ඇල්බම් එක ගාමිණි අයියට පී එම් කරන්නම්. පස්සෙ කවරෙ විටා (චරිත්) එඩිට් කරලා දුන්නොත් සයිට් එකේ දාමු

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    13 Jul 2018 05:53 PM
    Posted By sanj on 13 Jul 2018 11:53 AM
    Posted By maduranga001 on 13 Jul 2018 10:52 AM
    කවරය තියෙන කෙනෙකුට දෙන්න කියමු මචං. ඇල්බමය ලබා දුන්නොත් කවරය තියෙන කෙනෙක් එකතු කරාවි.
    මචං මේ කවර් එක ඩිසයින් කරපු එකක්. ට්‍රැක්ස් ටික කැසට් එකකින් කන්වර්ට් කරලා ගත්ත එකක් කුමාර අයියා.

    ඒක නිසා මම මේ ඇල්බම් එක ගාමිණි අයියට පී එම් කරන්නම්. පස්සෙ කවරෙ විටා (චරිත්) එඩිට් කරලා දුන්නොත් සයිට් එකේ දාමු

    එල. එල මචං. කවරය නැති වීම ගාමිණි අයියාට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ ට්‍රැක්ස් ටික තියෙනවා නම්. ස්තූතියි ඉල්ලීම ඉටු කර දුන්නට මචෝ.

    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    13 Jul 2018 06:32 PM
    කුමාර අයියා මටත් දිපු එක තියෙනවා.. මම දෙන්නද?
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    13 Jul 2018 06:35 PM


    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    13 Jul 2018 06:36 PM


    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    13 Jul 2018 06:47 PM
    මොරිස් විජෙසිග්හගෙ ඇල්බම් එකක් නම් මටත් ඔනෙ...ශා ....ගාමිනි අය්යත් මරු ඇල්බම්ස් නෙ ඉල්ලන්නෙ
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    13 Jul 2018 07:08 PM
    ගාමිණී අයියාගේ ඉල්ලිම ඉටු කරලා තියෙන්නේ..අපිටත් අහන්න දෙන්නකෝ..
    0

    SM THILANKA
    Veteran Member
    Veteran Member
    Posts:1736






    --
    13 Jul 2018 07:40 PM
    මේ ඇල්බම් එකනම් මං ලගත් නැ මටත් දෙනවද අයියේ ..............
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    13 Jul 2018 08:35 PM
    ගාමිණි අයියට ලින්ක් එක එවුවා..
    පී.එම්. බලන්න..
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    13 Jul 2018 08:37 PM
    මෙහි සියළු ස්තුතිය කුමාර අයියට හිමිවිය යුතුය...
    0

    ගාමිණී W .D.
    Veteran Member
    Veteran Member
    Posts:4475






    --
    13 Jul 2018 08:41 PM
    Posted By indika76 on 13 Jul 2018 08:35 PM
    ගාමිණි අයියට ලින්ක් එක එවුවා..
    පී.එම්. බලන්න..
    ඔවු මල්ලි ඔබට ගොඩක් ස්තුති .............

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    14 Jul 2018 04:18 PM
    මටත් අහල බලන්න ආසයි. මටත් එවන්න කො.
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    14 Jul 2018 05:36 PM
    ස්තූති කරන ගමන් මමත් අවසර ඉල්ලනවා.
    0

    Tharindu Darshana
    Advanced Member
    Advanced Member
    Posts:952






    --
    15 Jul 2018 05:46 AM
    තැන්ක්ස් ගාමිණී අයගේ ඇල්බම් එක ලබා දුන්නු එකට
    0
    You are not authorized to post a reply.
    Page 1 of 212 > >>