You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 16 Sep 2018 02:05 PM by  shanaka kelum
Need These Albums (මේ ඇල්බම් ඕනෙ)
 83 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 5 << < 12345 > >>
Author Messages

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410

--
13 Aug 2018 10:59 PM
Posted By sanj on 13 Aug 2018 10:53 PM
Mona Indikada ban
ඉන්දිකලා හැට හුටහමාරක් ඉන්නවනෙ බං මේකෙ
indika76 ට PM එකක් දාපන් ...  ලින්ක් එක එවයි උබට 

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410

--
13 Aug 2018 11:20 PM
මර්වින් ගේ ඇල්බම් එකක් හෙව්වෙ මේකද ?
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471

--
14 Aug 2018 05:38 PM
මර්වින් මිහිඳුකුලගේ ලස්සන සිංදු සුපිරියි...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
14 Aug 2018 07:06 PM
නියම ඇල්බම් එකක්
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347

--
15 Aug 2018 11:24 AM
Posted By kingD on 13 Aug 2018 11:20 PM
මර්වින් ගේ ඇල්බම් එකක් හෙව්වෙ මේකද ?

ඔය පලවෙනි ඇල්බම් එක සන්ෆ්ලවර් කරපු.

මට ඕනෙ දෙවෙනි එක ලස්සන ගම්මානෙ කියලා ආපු

0

chandana diaz
Basic Member
Basic Member
Posts:347

--
15 Aug 2018 11:25 AM
Posted By kingD on 13 Aug 2018 10:59 PM
Posted By sanj on 13 Aug 2018 10:53 PM
Mona Indikada ban
ඉන්දිකලා හැට හුටහමාරක් ඉන්නවනෙ බං මේකෙ
indika76 ට PM එකක් දාපන් ...  ලින්ක් එක එවයි උබට 

ඉන්දික අයියා දුන්නා මචන්
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347

--
15 Aug 2018 11:35 AM
රූකන්ත ගුනතිලකගෙ රූ හැදූ ගී නොන්ස්ටොප් ඇල්බම් එක තියේද කා ගාව හරි

තව

සද තනියම (various artists) ඇල්බම් එකේ 12, 13 ට්‍රැක් දෙක ඕනෙ.
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410

--
15 Aug 2018 08:41 PM
Posted By sanj on 15 Aug 2018 11:24 AM                                                                                                                                                                                                                                                                                                              ඔය පලවෙනි ඇල්බම් එක සන්ෆ්ලවර් කරපු.                                                                                                                                                                                                                                                                                                                    මට ඕනෙ දෙවෙනි එක ලස්සන ගම්මානෙ කියලා ආපු
ආ ඒක තිබුණ ..මන් අප්ලෝඩ් කරල දෙන්නම් 

0

chandana diaz
Basic Member
Basic Member
Posts:347

--
15 Aug 2018 08:54 PM
Posted By kingD on 15 Aug 2018 08:41 PM
Posted By sanj on 15 Aug 2018 11:24 AM                                                                                                                                                                                                                                                                                                              ඔය පලවෙනි ඇල්බම් එක සන්ෆ්ලවර් කරපු.                                                                                                                                                                                                                                                                                                                    මට ඕනෙ දෙවෙනි එක ලස්සන ගම්මානෙ කියලා ආපු
ආ ඒක තිබුණ ..මන් අප්ලෝඩ් කරල දෙන්නම් 

 Ok machan. thank you

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410

--
16 Aug 2018 08:30 PM

Mervin Mihindukula 2 with SUNFLOWERS

http://www.mediafire.com/file/2l27ck6gsxsn856/Mervin_Mihindukula_2_with_SUNFLOWERS.rar/file

pw protected

සැ.යු. - මෙම ඇල්බමය rkpsilva විසින් අප්ලෝඩ් කරන ලද ඇල්බමයක් වන අතර මා විසින් එය නැවත ලබා දීමක් පමණක් සිදුකර ඇත. ( All credit goes to original uploader)

0

chandana diaz
Basic Member
Basic Member
Posts:347

--
16 Aug 2018 08:59 PM
Posted By kingD on 16 Aug 2018 08:30 PM

බොහොම ස්තූත්යි මචං.

ඒක නෙවෙයි ප්‍රියන්ත මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වෙලා හිටියා.

ස්ටන් එකේ නැද්ද

0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952

--
16 Aug 2018 09:00 PM
Posted By kingD on 16 Aug 2018 08:30 PM

Mervin Mihindukula 2 with SUNFLOWERS

http://www.mediafire.com/file/2l27ck6gsxsn856/Mervin_Mihindukula_2_with_SUNFLOWERS.rar/file

pw protected

සැ.යු. - මෙම ඇල්බමය rkpsilva විසින් අප්ලෝඩ් කරන ලද ඇල්බමයක් වන අතර මා විසින් එය නැවත ලබා දීමක් පමණක් සිදුකර ඇත. ( All credit goes to original uploader)

ඔය උදව් කරලා තියන්නේ 

0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952

--
16 Aug 2018 09:01 PM
Posted By sanj on 15 Aug 2018 11:35 AM
රූකන්ත ගුනතිලකගෙ රූ හැදූ ගී නොන්ස්ටොප් ඇල්බම් එක තියේද කා ගාව හරි

තව

සද තනියම (various artists) ඇල්බම් එකේ 12, 13 ට්‍රැක් දෙක ඕනෙ.

මගේ ලග තියන්නේ 128 අය්යා
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347

--
16 Aug 2018 09:06 PM
Posted By tharindudar on 16 Aug 2018 09:01 PM
Posted By sanj on 15 Aug 2018 11:35 AM
රූකන්ත ගුනතිලකගෙ රූ හැදූ ගී නොන්ස්ටොප් ඇල්බම් එක තියේද කා ගාව හරි

තව

සද තනියම (various artists) ඇල්බම් එකේ 12, 13 ට්‍රැක් දෙක ඕනෙ.

මගේ ලග තියන්නේ 128 අය්යා

balamu ka gawa hari 320 athi.

E album eka maru

0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952

--
16 Aug 2018 09:11 PM
Posted By sanj on 16 Aug 2018 09:06 PM
Posted By tharindudar on 16 Aug 2018 09:01 PM
Posted By sanj on 15 Aug 2018 11:35 AM
රූකන්ත ගුනතිලකගෙ රූ හැදූ ගී නොන්ස්ටොප් ඇල්බම් එක තියේද කා ගාව හරි

තව

සද තනියම (various artists) ඇල්බම් එකේ 12, 13 ට්‍රැක් දෙක ඕනෙ.

මගේ ලග තියන්නේ 128 අය්යා

balamu ka gawa hari 320 athi.

E album eka maru

එහම නම් මට ඕනේ, දැනට ඕනේ නම් 128 දේනම් 
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795

--
17 Aug 2018 09:06 AM
රූකාන්ත නන්ස්ටොප් එක මගේ ලගත් 128 න් තියෙන්නේ sanj.
සද තනියම එක නම් නෑ.
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410

--
20 Aug 2018 09:02 PM

මේ කැසට් එක කාලගද තියෙන්නෙ ....

0

chandana diaz
Basic Member
Basic Member
Posts:347

--
20 Aug 2018 10:41 PM
Posted By kingD on 20 Aug 2018 09:02 PM

මේ කැසට් එක කාලගද තියෙන්නෙ ....

මේක නැත්තෙ කා ගාවද කියල අහපන්.

මං ගාව තියනවා ඕනෙද?

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410

--
21 Aug 2018 12:39 AM
Posted By sanj on 20 Aug 2018 10:41 PM
Posted By kingD on 20 Aug 2018 09:02 PM

මේ කැසට් එක කාලගද තියෙන්නෙ ....

මේක නැත්තෙ කා ගාවද කියල අහපන්.

මං ගාව තියනවා ඕනෙද?

මාගාව නෑ ඕයි ... ඉඩ තියෙන වෙලාවක අප්ලෝඩ් කරල දියන්කො එහෙනම් 

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471

--
21 Aug 2018 04:03 AM
Posted By kingD on 20 Aug 2018 09:02 PM

මේ කැසට් එක කාලගද තියෙන්නෙ ....

මා ගාවත් නැහැ...මේක දෙන්නකෝ
0
You are not authorized to post a reply.
Page 3 of 5 << < 12345 > >>