Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: අම්මා... Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: අම්මා... Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review Prasad MadurangaMost Senior MemberPosts:14124 11 May 2018 08:27 PM ජිවිතය දුන් අම්මා.. ස්තූතියි නංගි මවුගුණ පදවැල් වලට ! deliya NisansalaNew MemberPosts:22 11 May 2018 08:26 PM ඔව් ඒක ඇත්ත deliya NisansalaNew MemberPosts:22 11 May 2018 08:25 PM හ්ම්ම්: deliya NisansalaNew MemberPosts:22 11 May 2018 08:24 PM හ්ම්ම් එහෙමද Udeshika HerathVeteran MemberPosts:3960 11 May 2018 07:34 PM ලස්සනයි Indika KodithuwakkuMost Senior MemberPosts:10470 11 May 2018 09:58 AM දෙමාපියන්ගේ අගය දැනුනේ අප දෙමාපියන් වූ පසුවයි.. ඔවුන් අප වෙනුවෙන් තොතරම් නම් දුක් විදින්න ඇතිද... isuru sampathSuper Senior MemberPosts:7342 11 May 2018 08:03 AM ලස්සන නිර්මානයක්..... chamara duleepMost Senior MemberPosts:13471 11 May 2018 03:50 AM හරිම ලස්සන වචන පෙළක් Indika KandanaarachchiMost Senior MemberPosts:12931 11 May 2018 01:22 AM ඔව් හරිම ලස්සනයි Indika DampahalaVeteran MemberPosts:3410 11 May 2018 12:15 AM හරිම ලස්සනයි. මේක කියවද්දි මාවත් මගේ අතීතයට ගෙන ගියා ... අම්මව මතක් වෙනවා.. Indika KodithuwakkuMost Senior MemberPosts:10470 10 May 2018 10:31 PM අම්මා ගැන හරිම ලස්සන පැදි පෙලක්.. මට මගේ අම්මා මතක් වුනා... deliya NisansalaNew MemberPosts:22 10 May 2018 08:54 PM මේ ලෝකෙ හුස්ම ගන්න අවසර දුන්නෙත්, හරිම පරිස්සමින් මේ ලෝකෙට ගෙනාවෙත්, පුංචි සීරිමක් නැතිව බලා ගත්තෙත්, වැටි වැටි ඇවිදින්න අත දුන්නෙත්, ජීවිතේ මුල් අත්තිවාරම වගේම, අඩියක් තියන හැම වෙලේම, පරිස්සමෙන් මගේ දෝනි කිව්වෙත්, ඕනම දුකකට ලගම ඉන්නෙත්, මට ජීවිතයම දුන්න ඔයා..... ඒ මගේම අම්මා.........