Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: සංසාර ප්‍රේමයක් Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: සංසාර ප්‍රේමයක් Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review Ind007kaMost Senior MemberPosts:12931 28 Feb 2018 12:16 AM පතාගෙන එන කෙනාව ඔතාගෙන යන්න තමා වෙන්නෙ Udeshika HerathVeteran MemberPosts:3955 27 Feb 2018 10:54 PM හම්.. ලස්සනයි samanthaMost Senior MemberPosts:13194 27 Feb 2018 08:53 PM ලෝකයේ කොතරම් ජනගහනයක් හිටියත් අපත් සමඟ ජීවිත ගමන යන්න එකතු වෙන්නේ ඉතාමත් සීමිත පිරිසක්. සමහර අය මඟදී හැලෙනවා, තවත් පිරිස් එකතු වෙනවා. අවසානයේ සංසාරයේ පතාගෙන ආ අය සමඟ තමයි මේ ගමනේ අවසානය කරා ලඟවෙන්න පුළුවන්.. Banku BankuBasic MemberPosts:113 27 Feb 2018 06:49 PM ඉට්ස් සෝ ටචින් බෙබ්... indika76Most Senior MemberPosts:10459 27 Feb 2018 06:36 PM ගොඩ දෙනෙක් නීරස තැන්වලදි අපෙන් ඉවත් වෙලා යනවා.. කිහිප දෙනයි අපත් සමග රැදෙන්නේ.. ඉතාමත් සුන්දර පැදි පෙලක්.. ස්තූතියි ජානි නගා... maduranga001Most Senior MemberPosts:14123 27 Feb 2018 09:50 AM අපි කොයි කාටත් මෙහෙම කෙනෙක් ජිවිතයට අවැසිය. හැමෝටම රස විඳින්න ඔබේ නිර්මාණ අප සමඟ බෙදා හදා ගත්තාට ගොඩක් ස්තුතියි. JaaniBasic MemberPosts:285 27 Feb 2018 09:11 AM ජිවිතේ නීරසම තැන්වලත් නොහැර දුර යන්න ආදරේ සදාකාලික බැඳුමක් සිහිල් සුව දුන්න .. සංසාර ප්‍රේමයක් ඔය නෙත් මෙමට ඉඟි දුන්න වේදනා මතුත් තව තව දෙන්න කටු පොකුරු සිප ගන්න .. රෑ, දහවලද , මග දිග,වෙරළෙත් පසුපස එන්න ආදරේ පිරුණ ඇස් දෙකක් ඇත නිහඩවම හිනැහෙන්න .. රෑ තරු පිරුණු අහස යට සිට හදවතින් විමසන්න මා කව්ද කොහි සිටද කොතනටද මිහිර ඔබ දැන ගන්න .. ජානි