You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 14 Feb 2018 08:47 PM by  Indika Kandanaarachchi
ජීවිතේ දිගු වන්දනා ගමනේ
 11 Replies
Sort:
Author Messages

Jaani wasanthi
Basic Member
Basic Member
Posts:285






--
02 Feb 2018 01:23 AM
  •  Quote
  •  Reply

සුපුරුදු ඒ සිතිජය වෙත
බැස යන්නට හිරු සැරසෙයි

පරිසරයම රත් පැහැ ගෙන
අහස් කුසද රටා මවයි

නිමේෂෙකින් රළ පෙළ හා
සමු ගන්නට ඔහු සැරසෙයි

තනිකම මට හිමි කර දී
බිය මුසු හැඟුමක් ගෙනදෙයි

ගිමන් හරින දියඹ දෙසට
ඔරුවක නැග ඔහු නික්මෙයි

නොපෙනී යන තුරු හිමි සඳ
වෙරළ කොනක මා තනිවෙයි

ජානි

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
02 Feb 2018 11:55 PM
  •  Quote
  •  Reply
තවත් අපූරු නිර්මාණයක්.
1

Jaani wasanthi
Basic Member
Basic Member
Posts:285






--
03 Feb 2018 01:10 AM
  •  Quote
  •  Reply
බොහොම ස්තූතියි ඔබට සමන්ත මහත්මයා
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
03 Feb 2018 03:03 AM
  •  Quote
  •  Reply
සැන්දෑ අහසක මැවෙන මිහිරියාව ඉතා හොදට මෙයින් පිළිබිඹු කරලා තියෙනවා..
ඒ එක්කම උදාවෙන බිහිසුනු රාත්‍රිය පිලිබඳවද මෙයින් මැවෙනවා..
ඉතාමත් සාර්ථක නිර්මාණයක්...
1

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Feb 2018 08:55 AM
  •  Quote
  •  Reply
බිරිඳ (සහ දරු මල්ලන්) තනිකර මසුන් මරා දිවි රැකුමට දියඹට යන සැමියා දෙස බලා සිටින බිරිඳට දැනෙන තනිකම පාළුව බිය සංකාව යන හැගීම් ඉස්මතු කරලීමට පරිසරය උපමා කර ගත් හැටි අපුරුයි.
2

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Feb 2018 04:39 PM
  •  Quote
  •  Reply
ලස්සන වදනක්.ස්තුතියි
1

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
03 Feb 2018 11:43 PM
  •  Quote
  •  Reply
නියමයි.. ඒ කාන්තාවට දැනෙන හැගීම ඔහු නික්ම යද්දි...
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
04 Feb 2018 07:38 AM
  •  Quote
  •  Reply
ඉතාමත් හොද නිර්මාණයක් ........
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
04 Feb 2018 06:46 PM
  •  Quote
  •  Reply
ලස්සනයි
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
04 Feb 2018 08:34 PM
  •  Quote
  •  Reply
අමරදේව ශුරීන්ගේ ගිමන් හරින දියඹ දිගේ සින්දුව මතක් උනා
හරි ලස්සනයි
0

Jaani wasanthi
Basic Member
Basic Member
Posts:285






--
14 Feb 2018 02:23 PM
  •  Quote
  •  Reply
"බවයක අවසනත් බවයක මුලත්
නොවැරදීම සනි‍ටුහන් කරන්නේ
සසර පුරාවට අප හා සමාන්තරව සරන සම්බඳකම් ය ...
අහම්බෙන් හා හදිස්සියෙන්
අපේ ජීවිතවලට ආගන්තුකව
එබිකම් කරන්නේ මේ හුරු පුරුද්දමයි ...
භවයක නිද්‍රාවෙන් හදවත් ඇහැරවන
ඒ ක්ෂණය මග හැරෙන්නේ නම්,
ඉතිරිවන්නේ තවත් එවන් භවයක් දක්වා,
නිදිවරන දෑස් පමණක්ම ය.

ජානි
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
14 Feb 2018 08:47 PM
  •  Quote
  •  Reply
හ්ම්ම්ම්
0
Add Reply


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below