Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: ජීවිතේ දිගු වන්දනා ගමනේ Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: ජීවිතේ දිගු වන්දනා ගමනේ Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review Indika KandanaarachchiMost Senior MemberPosts:12931 14 Feb 2018 08:47 PM හ්ම්ම්ම් Jaani wasanthiBasic MemberPosts:285 14 Feb 2018 02:23 PM "බවයක අවසනත් බවයක මුලත් නොවැරදීම සනිටුහන් කරන්නේ සසර පුරාවට අප හා සමාන්තරව සරන සම්බඳකම් ය ... අහම්බෙන් හා හදිස්සියෙන් අපේ ජීවිතවලට ආගන්තුකව එබිකම් කරන්නේ මේ හුරු පුරුද්දමයි ... භවයක නිද්රාවෙන් හදවත් ඇහැරවන ඒ ක්ෂණය මග හැරෙන්නේ නම්, ඉතිරිවන්නේ තවත් එවන් භවයක් දක්වා, නිදිවරන දෑස් පමණක්ම ය. ජානි shanaka kelumSuper Senior MemberPosts:7332 04 Feb 2018 08:34 PM අමරදේව ශුරීන්ගේ ගිමන් හරින දියඹ දිගේ සින්දුව මතක් උනා හරි ලස්සනයි SM THILANKAVeteran MemberPosts:1736 04 Feb 2018 06:46 PM ලස්සනයි isuru sampathSuper Senior MemberPosts:7342 04 Feb 2018 07:38 AM ඉතාමත් හොද නිර්මාණයක් ........ Udeshika HerathVeteran MemberPosts:3960 03 Feb 2018 11:43 PM නියමයි.. ඒ කාන්තාවට දැනෙන හැගීම ඔහු නික්ම යද්දි... chamara duleepMost Senior MemberPosts:13471 03 Feb 2018 04:39 PM ලස්සන වදනක්.ස්තුතියි Prasad MadurangaMost Senior MemberPosts:14124 03 Feb 2018 08:55 AM බිරිඳ (සහ දරු මල්ලන්) තනිකර මසුන් මරා දිවි රැකුමට දියඹට යන සැමියා දෙස බලා සිටින බිරිඳට දැනෙන තනිකම පාළුව බිය සංකාව යන හැගීම් ඉස්මතු කරලීමට පරිසරය උපමා කර ගත් හැටි අපුරුයි. Indika KodithuwakkuMost Senior MemberPosts:10470 03 Feb 2018 03:03 AM සැන්දෑ අහසක මැවෙන මිහිරියාව ඉතා හොදට මෙයින් පිළිබිඹු කරලා තියෙනවා.. ඒ එක්කම උදාවෙන බිහිසුනු රාත්රිය පිලිබඳවද මෙයින් මැවෙනවා.. ඉතාමත් සාර්ථක නිර්මාණයක්... Jaani wasanthiBasic MemberPosts:285 03 Feb 2018 01:10 AM බොහොම ස්තූතියි ඔබට සමන්ත මහත්මයා Samantha AbayasekaraMost Senior MemberPosts:13196 02 Feb 2018 11:55 PM තවත් අපූරු නිර්මාණයක්. Jaani wasanthiBasic MemberPosts:285 02 Feb 2018 01:23 AM සුපුරුදු ඒ සිතිජය වෙත බැස යන්නට හිරු සැරසෙයි පරිසරයම රත් පැහැ ගෙන අහස් කුසද රටා මවයි නිමේෂෙකින් රළ පෙළ හා සමු ගන්නට ඔහු සැරසෙයි තනිකම මට හිමි කර දී බිය මුසු හැඟුමක් ගෙනදෙයි ගිමන් හරින දියඹ දෙසට ඔරුවක නැග ඔහු නික්මෙයි නොපෙනී යන තුරු හිමි සඳ වෙරළ කොනක මා තනිවෙයි ජානි