You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Nov 2018 08:35 AM by  Dileeka Madushani
ඔට්ටුයි බැරුවට
 21 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 2 << < 12
Author Messages

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Nov 2018 07:09 AM
Posted By samantha on 08 Feb 2018 09:59 PM
1) මෙම විස්තරයට අදාල ස්ථානය හඳුනා ගන්න - ඇරිසෝනා හි, මහා කැණියමයි.

2) පෘතුවිය විසින් මෙතෙක් පසු කල භූ ගෝලීය යුග හතර නම් කරන්න --ප්‍රාග් කේම්බ්‍රියානු යුගය , පේලියෝසොයික් , මිසෝසොයික් , සෙනෙසොයික්
,
3) මේ මතින් ගලා යන ගංගාව හා මෙහි ඇති සානුව නම් කරන්න - කොළරාඩෝ ගංගාවයි. - කොළරාඩෝ සානුව

4) මෙහි සානුවක් ඇතිවීමට බලපෑ හේතුව කුමක්යැයි විද්වතුන් උපකල්පනය කරයිද? කරයිද? මහද්වීපික තල එකිනෙක ගැටීම හේතුවෙන් කොළරාඩෝ සානුව අයත් භූ තලය ඉහලට එසැවීමෙන් කොළරාඩෝ සානුව නිර්මාණය විය.

මට නම් මෙය තේරුණේ නැහැ..මෙය විද්‍යාත්මක ප්‍රශ්නයක් නේද උත්තරේ දීල තියෙන්නේ..
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
08 Nov 2018 08:35 AM
ජානි කවුද කියලා මන් දන්නෙත් නෑ
0
You are not authorized to post a reply.
Page 2 of 2 << < 12