Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: හිරු බැසයන්නට මත්තෙන්... Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: හිරු බැසයන්නට මත්තෙන්... Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review Jaani wasanthiBasic MemberPosts:285 27 Jan 2018 04:22 AM අදහස් දැක්වූ අාදරණිය ඔබ හැමටම බොහොමත්ම ස්තූතියි ! ෂා හරිම කණගාටුයි සහෝ එ් ගැන . shanaka kelumSuper Senior MemberPosts:7332 27 Jan 2018 12:31 AM Posted By Jaani on 25 Jan 2018 10:56 PM මගේ හිරු බැස ගිහින් දැන් අවුරුදු තුනක් වෙනවා. 😌😌😌 ස්තූතියි මධුරංග මගේ හිරැ බැස ගිහින් අවු 12 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 26 Jan 2018 10:05 PM අපේ ලෝකයේ වීරයා, තාත්තා පමණයි.. නමුත් අපිට ඒක තෙරුම් යන්නනේ ගොඩක් ප්රමාදවෙලා. සමහර අවස්ථාවලදී අපිට මෙවැනි අවස්ථාවන් වලට මුහුණදෙන්න සිදුවෙනවා. මගේ තාත්තා මිය යන විට මමත් හිටියේ බොහෝ දුර බැහැර. මට ඒ අව්ස්ථාවට සහභාගි වෙන්න බැරිවුණා. බොහෝම වටිනා අදහසක්. Indika KodithuwakkuMost Senior MemberPosts:10470 26 Jan 2018 08:28 PM Posted By Jaani on 26 Jan 2018 09:30 AM මධුරංග අයියේ, මට මේ වචන ටික අප්පච්චිගෙ මූණටම කියා ගන්න බැරිවුණා. කිසිම අසනීපයක් නැතිව හිටි අප්පච්චි එක දවසක හදිසියෙම හෘදයාබාධයක් නිසා අපිව දාලා ගියා අප්පච්චි නැතිවෙනකොට මම හිටියෙ දුර ඈතක.අපේ ෆැමිලි එකේ හැමෝම දන්නවා මම අම්මටත් වඩා ආදරේ අප්පච්චිට බව.අප්පච්චිත් එහෙමයි. ඒත් මම ඒක කියද්දි හොඳටම ප්රමාදයි. හරිම කණගාටුදායක අවස්ථාවක්.. අපි හැම දෙයක්ම හිතේ තද කරන් ඉන්නවා.. ඒවා වචනවලට පෙරලන්න කොතරම් අමාරුද.. Jaani wasanthiBasic MemberPosts:285 26 Jan 2018 09:34 AM ස්තූතියි රෝසී, මහා රූස්ස ගසක් පාමුල හැදුණු ළපටි පැලෑටි අපි.පුංචි කාලේ ගිරවු වගේ කියලා ඇති ඕන තරම්.ඒත් රෝසි කිව්වා වගේ ලොකු උනාම කියාගන්නම බැරිවුණා.මට බැරි වුණාම දැනුන දුකටමයි මේ අකුරු කළේ.ඔයාලට මතක් කරන්න Jaani wasanthiBasic MemberPosts:285 26 Jan 2018 09:30 AM මධුරංග අයියේ, මට මේ වචන ටික අප්පච්චිගෙ මූණටම කියා ගන්න බැරිවුණා. කිසිම අසනීපයක් නැතිව හිටි අප්පච්චි එක දවසක හදිසියෙම හෘදයාබාධයක් නිසා අපිව දාලා ගියා අප්පච්චි නැතිවෙනකොට මම හිටියෙ දුර ඈතක.අපේ ෆැමිලි එකේ හැමෝම දන්නවා මම අම්මටත් වඩා ආදරේ අප්පච්චිට බව.අප්පච්චිත් එහෙමයි. ඒත් මම ඒක කියද්දි හොඳටම ප්රමාදයි. Sithara GodewattaSuper Senior MemberPosts:5335 26 Jan 2018 06:52 AM ඇත්තටම චුටි කාලේ අපි ඕක කොච්චර නම් කියලා ඇද්ද ,එත් ඇයි අපිට වැඩිහිටියෝ වුණාම ඕක කියන්න බැරි ? බොහොම ස්තුති ජානි ,හිතන්න යමක් නැවතත් Prasad MadurangaMost Senior MemberPosts:14124 26 Jan 2018 06:30 AM Posted By Jaani on 25 Jan 2018 10:56 PM මගේ හිරු බැස ගිහින් දැන් අවුරුදු තුනක් වෙනවා. 😌😌😌 ස්තූතියි මධුරංග ජානි නංගි. ඔයාගේ තාත්තා ජිවතුන් අතර සිටියදී මේ වචන ටික කියා ගන්න පුළුවන් උනාද? ඒ කිව්වේ වැඩිහිටි වයසේදී? මගේ අත්දැකීම් සහ හිතන දේ ඉන් පසු කියන්නම්කෝ. Jaani wasanthiBasic MemberPosts:285 26 Jan 2018 06:28 AM ස්තූතියි චාමර chamara duleepMost Senior MemberPosts:13471 26 Jan 2018 06:02 AM හොද සිතුවිල්ලක්...වටිනා වචන ටිකක්.. Jaani wasanthiBasic MemberPosts:285 26 Jan 2018 12:50 AM ඉමල්කගෙ ඒ කොමෙන්ටුවටනම් ඇස්වලට කඳුළුත් ආවා.මම හිතන්නේ සතුටට.ස්ටන් ෆැමිලි එකේ ආදරණීයම හදවත් ටිකක් මටත් මුණගැහීමම ලොකු සතුටක් Imalka HewageVeteran MemberPosts:4533 26 Jan 2018 12:28 AM මම මින් පෙර දැක නැති අදහස් පෙළක්.....මෙතැන නොලිව්වත් ...දහසක් වැඩ රාජකාරී අතරතුර බොහෝ දේ සිතුනා ඔබේ මේ පොස්ටුව දැකීමෙන්...හරි පුදුමයි..ඔබ ඉතා කෙටි කලකදී සැම හදවත් ස්පර්ශ කල ආකාරය Jaani wasanthiBasic MemberPosts:285 26 Jan 2018 12:16 AM ඇත්ත මධුරංග කිව්වා හරියටම හරි.ගතින් සමුදුන්නත් හිතින් කවදාවත් නොමැකෙන ආදරය... Indika... මම ප්රාර්ථනා කරනවා ඔයාට ඒ ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. Indika KodithuwakkuMost Senior MemberPosts:10470 25 Jan 2018 11:41 PM මටත් තාමත් මේ වචන ටික කියාගන්න බැරිවුනා.. අම්මා අප්පච්චි ලගට ගියාම ඒ තරම් ධෛර්යයක් හිතට එන්නේ නෑනේ.. Prasad MadurangaMost Senior MemberPosts:14124 25 Jan 2018 10:58 PM ගතින් සමු දුන්නත් සිතින් සමු දෙන්න බැහැ නේද කවදාවත්? Jaani wasanthiBasic MemberPosts:285 25 Jan 2018 10:56 PM මගේ හිරු බැස ගිහින් දැන් අවුරුදු තුනක් වෙනවා. 😌😌😌 ස්තූතියි මධුරංග Prasad MadurangaMost Senior MemberPosts:14124 25 Jan 2018 10:53 PM හොඳ සිතිවිල්ලක්. කිව යුතු දේ බොහොමයි මේ ගැන. Jaani wasanthiBasic MemberPosts:285 25 Jan 2018 10:15 AM හිරු බැසයන්නට මත්තෙන් ඔබ කිවයුතුමැයි මට සිතෙයි.... "අප්පච්චි,අප්පච්චිට මං ගොඩාක් ආදරෙයි'' "තාත්තෙ,තාත්තට මං ගොඩාක් ආදරෙයි" හිරු බැසයන්නට මත්තෙන්,හිතට ධෛර්යය අරන්,මේ වචන පහ මූණටම කියාගන්න 😘😘😘