You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Sep 2020 10:34 AM by  Prasad Maduranga
ස්ටන් සුහද හමුව - 2018 පෙබරවාරි 24
 371 Replies
Sort:
You are not authorized to post a reply.
Page 13 of 19 << < 1112131415 > >>
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
23 Feb 2018 12:50 AM
කොටුවෙ ඉදලා 171 බස් එකෙ බත්තරමුල්ලට ..බත්තරමුල්ලෙන් 174 බස් එකෙ නැගල වික්‍රමසින්ග්හපුර හන්දියට ..පාරෙන් එහා පැත්තට පැන්නහම සනොරා එක
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
23 Feb 2018 03:40 AM
දුර ඉඳන් එන අය...දන්නා අයට දුරකථන ඇමතුම් ලබාදී බස් අංක නිවැරදිව තහවුරු කරගෙන තියාගන්න.

අවශ්‍ය වෙතොත් මගේ  පොදු  දුරකථනය - 075 268 268 7 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Feb 2018 07:25 AM
කස්ටියම එහෙනම් ලැහැස්තියි නේද හෙට හමුවට?
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
23 Feb 2018 07:27 AM
හෙට නේද දවස...හැමදෙනාටම ප්‍රීතිමත් දවසක් වේවා
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
23 Feb 2018 07:31 AM
දවස නම් හෙට , පැමිණීම ඉස්තිර කරත් එන්න නොහැකි තත්වයක මා ඉන්නේ, ගෙදර වැඩ පටන් ඇරගෙන කොම්පැනියක 5 දෙනෙක් දින 4 තිස්සේ වැඩ. ඊයේ වයරින් කරන කට්ටිය වැඩ පටන් ගත්තා, පිට අය ගෙදර වැඩ කරනා අතර තුර මා වෙනත් වැඩකට යන එකට නම් ගෙදරින් තද බල විරුද්දත්වය,
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
23 Feb 2018 07:34 AM
කොහොම උනත් ඔබලාගේ බලා පොරොත්තු සුනු නොකර පැය දෙක තුනක්වත් ඉදලා සහබාගි වන්නට එන්නම්
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
23 Feb 2018 05:17 PM
පැය දෙක තුනකට වත් එන එක ඇති අය්යෙ ..මමත් එන්නෙ මගෙ ගෙදර ලොකු අලුත් වැඩියාවක් අතරතුර ..අපේ ගෙදරත් හතර දෙන්ක් සුමනයක් පුරාවට වැඩ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Feb 2018 08:32 PM
Onna mama den Thalawathugoda.

11.00 kalin ena aya enna.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
24 Feb 2018 12:03 AM
වැඩේ නැගලා යනවා වගෙයි.. දැක්කම ඉරිසියාවේ බැහැ..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
24 Feb 2018 01:35 AM
ජය වේවා. නැවුම් මුහුණුවරකින් නැවතත්
0

Jaani wasanthi
Basic Member
Basic Member
Posts:285






--
24 Feb 2018 03:38 AM
කට්ටිය මොකද කරන්නේ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
24 Feb 2018 07:09 AM
කට්ටිය ගෙවල් වලට ඇවිත් ඉන්නේ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
24 Feb 2018 09:57 PM
කෝ ෆොටෝස්?
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
25 Feb 2018 08:52 AM

ඔබ පුල පුලා බලාසිටි චායා රූප එකතුව මෙසේ මාධ්‍ය ට නිකුත් කරමි 

 මෙන්න...

විශේෂ ස්තුතිය :  ගාමිණි අයියා සහ ඔහුගේ දුව ට -  

මෙහි ඇති සියලුම චායා රූප ගාමිණි අයියා විසින් මා වෙත ඒවා ඇත.. ඒවා මෙසේ අප්ලෝඩ් කරමි 

001 

Image and video hosting by TinyPic
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
25 Feb 2018 08:54 AM

002 

Image and video hosting by TinyPic
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
25 Feb 2018 08:57 AM

003

 

Image and video hosting by TinyPic
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
25 Feb 2018 08:59 AM

004 

Image and video hosting by TinyPic
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
25 Feb 2018 09:03 AM

005

 

Image and video hosting by TinyPic
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
25 Feb 2018 05:18 PM
අප වෙනුවෙන් බර පැන දැරු ගාමිනි අය්යට ස්තුතිය ..ඒ වගෙම අපේ පොටොස් ලබා දුන් ඔහුගෙ දියනියටද තුති වෙවා ......! හමුවට පැමිනි ඔබ සැම වගෙම දුරු කතර ගෙවා අප හමුවීමට පැමිනි උදෙශිකා නගාගෙ පැමිනීම ඉතා අගය කොට සලකමි
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Feb 2018 05:35 PM
වාව් නියමයි...මටත් එන්න බැරි වුනේ අපේ පැත්තේ මේ පෑවිල්ලට උණ සහ ඇස් ලෙඩ පැතිරෙනවා..මටත් උණ හැදුනා..වගේම මට ක්ලාන්තයක් හැදුනා ඒකයි..
0
You are not authorized to post a reply.
Page 13 of 19 << < 1112131415 > >>