You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 24 Sep 2024 12:04 PM by  Indika Kodithuwakku
රට ඉඳි සාදය 26-06-2017 PHOTOS
 115 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 6 << < 12345 > >>
Author Messages

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
27 Jun 2017 05:42 AM
ෂෝක් අනේ ,නියමයි . ස්තුති ෆොටෝස් එකතු කරාට
0

Vita 123
Advanced Member
Advanced Member
Posts:549






--
27 Jun 2017 06:00 AM
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
27 Jun 2017 06:08 AM
ස්තූතියි මේ ෆොටෝ ටිකට.

ඇත්තටම හරිම සන්තෝෂයි අපේ විටා සහෝදරයාවත් මේ සාදයට සහභාගී වීම ගැන. විනාඩියකට දෙකකට හරි සයිට් එකට ගොඩවෙලා අපව බලලා යන්න කියලයි ඉල්ලීම අපේ. ඔබ මේ ෆෝරමයට සිටිය යුතුම කෙනෙක්. මමත් ඔයාලගෙන් ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා මේ ෆෝරම් ගැන.

මේ ෆොටෝව ගත්තෙ චුට්ටක් විතර වැඩි වෙලා ඉන්දිදී නේද? බොඳ වෙලා තියෙන්නෙ.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
27 Jun 2017 06:22 AM
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
27 Jun 2017 06:30 AM
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
27 Jun 2017 06:36 AM
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
27 Jun 2017 06:39 AM
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
27 Jun 2017 06:43 AM
නියමයි. කට්ටියවම දැක ගත්තා.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
27 Jun 2017 06:44 AM
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
27 Jun 2017 06:55 AM
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
27 Jun 2017 06:55 AM
නියමයි ෆොටෝස් ටික. ඉඩ තියෙන තියන විදිහට දෙන්නකො. අපි එන්න කිට්ටු කරලා රියදුරු මහතා අපි ඔකොම තියල ගත්ත ෆොටෝවේ තමයි අපි ඔකොම ඇත්තේ.

මම කල්පනා කලේ අර උඩින් ෆොටෝවේ විටා මට මොනවද කිව්වෙ කියල.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
27 Jun 2017 06:58 AM
කොහොහෙන් කොහෙන් හරි පාටි පොටෝ වලට අපේ අක්කත් ඔන්න මුහුණ දාගෙන
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
27 Jun 2017 06:59 AM
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
27 Jun 2017 07:00 AM
සමහර සමහර තැන වල කරපු කියපු දේවලුත් අමතකයි වගේ ,,,ඒ තරම්ම හොදට ගිහින් වගේ රසවත්ව

හොද පින්තුර ටිකක්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
27 Jun 2017 07:01 AM
Posted By gamini on 27 Jun 2017 06:58 AM
කොහොහෙන් කොහෙන් හරි පාටි පොටෝ වලට අපේ අක්කත් ඔන්න මුහුණ දාගෙන
හා.. හා. ඔව්. ඔව්.. 
දන්නවනම් අපට කලින්ම එයාව ගෙන්න ගන්න තිබුණා.
ඒ වගේම අයියගේ නෝනාත් (අක්කත්) හිටිය නම් හොඳයි කියල හිතුණා අපට. හැබැයි ඉතිං එයා පාර්ටි එක ඔක්කොම බලාගෙන ඉඳල වගේ මට පෙනෙන්නෙ.

0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
27 Jun 2017 07:03 AM
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
27 Jun 2017 07:07 AM
පටිය දවසේ අපේ නිවසට sl -stun නිකන්ම අවෙත් නැහැ ඉතා වටිනා දිගු දල තියෙන හස්ති රාජයකුත් රැගෙන අවේ, ගොඩක් ස්තුති,ඉවෙන් වගේ හෝ ඔයාලාට දනී තියෙනවා මම ආසා කරන සත්වයා .......
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
27 Jun 2017 07:15 AM
0

Vita 123
Advanced Member
Advanced Member
Posts:549






--
27 Jun 2017 07:39 AM

Posted By maduranga001 on 27 Jun 2017 06:55 AM
නියමයි ෆොටෝස් ටික. ඉඩ තියෙන තියන විදිහට දෙන්නකො. අපි එන්න කිට්ටු කරලා රියදුරු මහතා අපි ඔකොම තියල ගත්ත ෆොටෝවේ තමයි අපි ඔකොම ඇත්තේ.

මම කල්පනා කලේ අර උඩින් ෆොටෝවේ විටා මට මොනවද කිව්වෙ කියල.


අම්මපා මාත් මේ තාම කල්පනා කරන්නේ මං මොකක්ද කිව්වේ කියලා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
27 Jun 2017 07:58 AM
Posted By Vita123 on 27 Jun 2017 07:39 AM
Posted By maduranga001 on 27 Jun 2017 06:55 AM
මම කල්පනා කලේ අර උඩින් ෆොටෝවේ විටා මට මොනවද කිව්වෙ කියල.
අම්මපා මාත් මේ තාම කල්පනා කරන්නේ මං මොකක්ද කිව්වේ කියලා
ඔයා ඒ වෙලාවේ හිටිය තත්ත්වය මත ඕවා ඔයාට නම් කොහොමත් මතක තියේවි කියල හිතන්න අමාරුයි. හික්.. හික්.. 

0
You are not authorized to post a reply.
Page 2 of 6 << < 12345 > >>