Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 24 Sep 2024 12:04 PM by indika76 රට ඉඳි සාදය 26-06-2017 PHOTOS 115 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 5 of 6 << < 23456 > >> Author Messages DushanVeteran MemberPosts:2536 03 Jul 2017 08:42 AM නියමයි නියමයි 0 samanthaMost Senior MemberPosts:13194 04 Jul 2017 08:58 PM ෆොටෝස් මීට වඩා නැද්ද? 0 maduranga001Most Senior MemberPosts:14123 04 Jul 2017 09:27 PM මීට වඩා ෆොටෝස් ඇති. ඒත් දාන්නෙ එච්චර වගේ. හික්.. හික්. 0 samanthaMost Senior MemberPosts:13194 04 Jul 2017 09:36 PM Posted By maduranga001 on 04 Jul 2017 09:27 PM මීට වඩා ෆොටෝස් ඇති. ඒත් දාන්නෙ එච්චර වගේ. හික්.. හික්. ඇයි බලධාරියා විසින් කපා හරින ලදී.. හෝ වාරනය කරලාද? 0 Ind007kaMost Senior MemberPosts:12931 04 Jul 2017 09:38 PM මම ඉසුරු මල්ලිට කිව්ව pm කලා ..අද කොල් එකක් ගත්තා නො කතා ..එදා tab එකක් අල්ලන් ගත්ත එවා කො ? එවා ගාමිනි අය්යගෙ tab එකෙද දන්නෙත් නැහැ .ඉසුරු මෙ ගැන කතාකරන්නෙත් නැහැ 0 maduranga001Most Senior MemberPosts:14123 04 Jul 2017 09:46 PM Posted By samantha on 04 Jul 2017 09:36 PM Posted By maduranga001 on 04 Jul 2017 09:27 PM මීට වඩා ෆොටෝස් ඇති. ඒත් දාන්නෙ එච්චර වගේ. හික්.. හික්. ඇයි බලධාරියා විසින් කපා හරින ලදී.. හෝ වාරනය කරලාද? බලධාරියා එහෙම නැහැ. කැපිල්ලක් නැහැ කාටවත්. නිදහස හැමෝටම. කමක් නැහැ. තියෙන අය ඔය පුළු පුළුවන් වෙලාවක දාන්නකො. 0 isurusamSuper Senior MemberPosts:7342 05 Jul 2017 01:36 AM 0 isurusamSuper Senior MemberPosts:7342 05 Jul 2017 01:58 AM Posted By Ind007ka on 04 Jul 2017 09:38 PM මම ඉසුරු මල්ලිට කිව්ව pm කලා ..අද කොල් එකක් ගත්තා නො කතා ..එදා tab එකක් අල්ලන් ගත්ත එවා කො ? එවා ගාමිනි අය්යගෙ tab එකෙද දන්නෙත් නැහැ .ඉසුරු මෙ ගැන කතාකරන්නෙත් නැහැ ෆොටෝ නම් නෑ වෙන ගත්ත ඒවා මගේ ලග .තව vidio 2ක් ඇති තව.එක දාන්නම් අද . ගාමිනි අය්යගෙ tab එකෙත් vidio ඇති . 0 samanthaMost Senior MemberPosts:13194 05 Jul 2017 02:16 AM නියම ගායකයෝ ටිකක් ඉඳලා තියෙන්නේ.. කෝ මේ කාන්තා පක්ෂයේ ගීත , යුග ගායනා .. 0 maduranga001Most Senior MemberPosts:14123 05 Jul 2017 04:50 AM ගාමිණි අයියගේ වීඩියෝ ටික සහ ෆොටෝස් ටික අරගෙන දාන්න කවුරුන් හෝ උදව් වෙන්න. මේ ටිකේ එයා කාර්ය බහුලයි මං හිතන්නෙ අලුත් ගෙදර හදන වැඩත් එක්ක. ළඟ පාත ඉන්න කෙනෙක් පළපුරුදු කෙනෙක් ඒ සඳහා සහය වෙන්න. 0 samanthaMost Senior MemberPosts:13194 05 Jul 2017 06:03 AM කවුරු හරි උදව් කරලා අපිටත් මේ ගායක ගායිකාවන් ගේ සිංදු සහ වැඩ බලන්න දෙන්නකෝ.. 0 gaminiVeteran MemberPosts:4475 05 Jul 2017 08:06 AM Posted By maduranga001 on 05 Jul 2017 04:50 AM ගාමිණි අයියගේ වීඩියෝ ටික සහ ෆොටෝස් ටික අරගෙන දාන්න කවුරුන් හෝ උදව් වෙන්න. මේ ටිකේ එයා කාර්ය බහුලයි මං හිතන්නෙ අලුත් ගෙදර හදන වැඩත් එක්ක. ළඟ පාත ඉන්න කෙනෙක් පළපුරුදු කෙනෙක් ඒ සඳහා සහය වෙන්න. ඉන්ටර්නෙට් ඩේටා ප්‍රශ්නයක් නැහැ හැකි කෙනෙක් ඇවිත් සහය වන්න 0 Ind007kaMost Senior MemberPosts:12931 05 Jul 2017 07:16 PM Posted By isurusam on 05 Jul 2017 01:58 AM Posted By Ind007ka on 04 Jul 2017 09:38 PM මම ඉසුරු මල්ලිට කිව්ව pm කලා ..අද කොල් එකක් ගත්තා නො කතා ..එදා tab එකක් අල්ලන් ගත්ත එවා කො ? එවා ගාමිනි අය්යගෙ tab එකෙද දන්නෙත් නැහැ .ඉසුරු මෙ ගැන කතාකරන්නෙත් නැහැ ෆොටෝ නම් නෑ වෙන ගත්ත ඒවා මගේ ලග .තව vidio 2ක් ඇති තව.එක දාන්නම් අද . ගාමිනි අය්යගෙ tab එකෙත් vidio ඇති . අනේ සර් එදා දවස උදා වෙවිදො ............? 0 isurusamSuper Senior MemberPosts:7342 05 Jul 2017 08:01 PM 0 Ind007kaMost Senior MemberPosts:12931 05 Jul 2017 08:29 PM ඔය දැම්මෙ ..කො ඉතුරු එකත් දැන්ම දෙන්නකො 0 maduranga001Most Senior MemberPosts:14123 05 Jul 2017 08:44 PM අනේ සර් එදා දවස උදා වෙවිදො ............?ඔය දැම්මෙ ..කො ඉතුරු එකත් දැන්ම දෙන්නකොඔව්. එදා දවස ඔය භාගෙට උදා වෙලා තියෙන්නෙ. 0 isurusamSuper Senior MemberPosts:7342 05 Jul 2017 09:03 PM 0 maduranga001Most Senior MemberPosts:14123 05 Jul 2017 09:11 PM අනේ සර් එදා දවස උදා වෙවිදො ඔන්න එදා දවස උදා කරවලා සර්. 0 samanthaMost Senior MemberPosts:13194 05 Jul 2017 09:38 PM ඔය තියෙන්නේ.. නියමෙටම. 0 Ind007kaMost Senior MemberPosts:12931 05 Jul 2017 10:10 PM අප්පා ඇති යාන්තන් එකක් දැක්කා .. 0 You are not authorized to post a reply. Page 5 of 6 << < 23456 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු