You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Jun 2017 06:28 PM by  Ind007ka
අපෙන් වියෝවූ ගායක ගායිකාවන්
 63 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 4 << < 1234 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
19 Apr 2017 09:06 AM
25.ජේ.ඒ.මිල්ටන් පෙරේරා මහතා
https://s13.postimg.org/7i4rmbpqf/millton.jpg

1938.05.05 දින උපත ලැබු මෙතුමා1991.10.24 වන දින අප අතුරින් සදහටම සමුගත්තාය.

ජනප්‍රිය ගීත
පෙම් අප්සරාවෝ
මධු සදෙන් තවත්
සිහින දෙව්දුවේ
ඔබ තරමට මා
වැඩ කරලා ඉවර
දෙතුන් වතාවක්
සොබා අලංකාර
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
19 Apr 2017 09:24 AM
රෝයි පීරිස්
මර්වින් පෙරේරා
මර්වින් මිහිදුකුල
යොහාන් අර්ජුන
සතිෂ් පෙරේරා
ෂෙල්ටන් පෙරේරා

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
19 Apr 2017 08:06 PM
26.මර්වින් පෙරේරා මහතා
https://s2.postimg.org/u4kxls0vd/mvv.jpg
1940.09.21 වන් දින උපත ලැබු මෙතුමා 2008.12.07 වන දින අප අතුරින් සදහටම සමුගත්තේය.

ජනප්‍රිය ගීත
මේ නගරය මා
මා සනසා
රන් මීවත පුරවා
කතරක තනිවී
ආදරේ රන්
පබසර රන්
ඔබ දේදුන්න
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
19 Apr 2017 08:07 PM
27.රෝයි පීරිස් මහතා
https://s2.postimg.org/vwiydsqjt/roy.jpg
1963.01.06 වන් දින උපත ලැබු මෙතුමා 2017.01.21 වන දින අප අතුරින් සදහටම සමුගත්තේය.

ජනප්‍රිය ගීත
රත්තරං ප්‍රාර්ථනා
මා දෑසේ වේදනා
අම්මේ යන්න එපා
මා තනි වෙන්නම්
ඔබ නෑසු කතාවක්
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
19 Apr 2017 08:24 PM
රොයි පිරිස් මැරනුද කියලත් හිතෙනවා මෙක දැක්කම
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
19 Apr 2017 08:35 PM
28.සතිෂ් පෙරේරා මහතා
https://s24.postimg.org/ybu2kjv85/Untitled-1.jpg
1969.05.29 වන් දින උපත ලැබු මෙතුමා 2012.04.23 වන දින අප අතුරින් සදහටම සමුගත්තේය.

ජනප්‍රිය ගීත
අවසන් ලියුමයි
අඹ දඹ නාරන්
මීහීරැති වසන්ත කාලේ
මහා මහුදු විමානේ
සිහීනයේන් පවා
පෙම් හසුන් ලියන්නට
කණ්ඩලමේ වැව
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
19 Apr 2017 09:30 PM
අඩු වයසින් ජීවිතය නිමා කළ කළාකරුවන් ගොඩයි..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
19 Apr 2017 10:16 PM
ගොඩ දෙනෙක් අප හදවතේ තවමත් ජීවත් වෙනවා...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
20 Apr 2017 03:02 AM
රෝයි පීරිස් මිය ගියේ අපේ ගෙට් එක දවසේ.

ඒ වගේම සතිෂ් පෙරේරාගේම ගීත ගොඩක් තියෙනවා. ඔය සඳහන් වෙලා තියෙන ගීත වලින් වැඩි හරියක් ඔහුගේ පියා ෂෙල්ටන් පෙරේරාගේ මුළින් ගැයූ ගීත.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
21 Apr 2017 10:12 PM
29. හෙන්රි කල්දේරා මහතා



හෙන්රි කල්දේරා මහතා ඉපදුනේ 1937, අගෝස්තු 19 වෙනිදාය. ඔහු උපතින්ම අන්ධ පුද්ගලයෙකු නොවේ. ඒත් අවාසනාවකට ඔහුගේ වයස 14 දී සම්පූර්ණයෙන් දෑස් අන්ධ විය.
කල්දේරා මහතාට දරුවන් සතර දෙනෙක් සිටි අතර ඔහුගේ බිරිඳත් ඔහු මෙන්ම අන්ධ තැනැත්තියකි. රටේ අවාසනාවකට 2004 වසරේ ඔහුට පිළිකාවක් වැළඳී, 2006 ඔක්තෝබර් 11 වන දින සදහටම අප අතරින් වෙන් විය.

ජනප්‍රිය ගීත
තාරා පැටියා
මිදුලේ සුදු වැලි තලයේ
ඊයේ උදයේ
කණ විදින වෙලේ
පෙමින් බැදෙන්නයි
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
21 Apr 2017 10:46 PM
30.විවියන් ද සිල්වා බොරලැස්ස මහත්මිය
https://s15.postimg.org/l0fxl4ch7/z_p25-cruising-1.jpg
1930.11.24 වන දින උපත ලැබු මෙතුමිය 2017.04.02 වන දින අප අතුරින් සදහටම වෙන්වුණි.

ජනප්‍රිය ගීත
මා සංඝබෝධී ස්වාමිනි
බුදු මගුල ලගම
නංගි නංගි රූපිකා
දුර පෙනෙන තැනිතලා
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
22 Apr 2017 06:50 PM
31.වින්සන්ට් ද පෝල් පීරිස් මහතා
https://s10.postimg.org/mqy96hiax/20121101-_Pol-piris-2.jpg
1922.11.03 කොළඹ මෝදර උපත ලැබු ඔහු,2014.07.22 වන දින අභාවප්‍රාප්ත විය.මිය යන විට 92 වැනි වියේ පසුවිය.

ජනප්‍රිය ගීත
බයිසිකලේ
සිරිපාදේ සමනල කන්ද
බස් වියදම
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
22 Apr 2017 07:11 PM
අප අතුරින් වෙන්වුණු මොරිස් දහනායක,විල්බට් ඇන්තනී
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
22 Apr 2017 09:44 PM
ආර්. ඒ චන්ද්‍රසේන..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
27 Apr 2017 12:43 PM
32.හරුන් ලන්ත්‍රා මහතා
https://i.imgsafe.org/2497ec1d2d.jpg
සුළං කුරුල්ලෝ හෙමින් ඉඟිල්ලී....
මල් සුවඳකි අරගෙන එන්නේ...
එගොඩ ගොඩේ ඇති සිහින විමානෙට
මේ පොඩි ඔරුවේ.... පාවෙන්නේ.... සුළං කුරුල්ලෝ....

ඔහුගේ හඬ අද සදහටම නිහඬ විය. එහෙත් ගී හඬ තවත් කාලයක්‌ පුරා අප සවන්පත් රසයෙන් පුරවනු ඇත.

බට ලී තාලේ මගේ...
ඉන් ආදරේ හඬ පිටවුනා....
අනුරාගියේ හද නලවනා.....
ඒ ගී හෙŒ ඔහු සැඟවුනා.... මනමාලියේ....

හරුන් කුමාර් ලන්ත්‍රා මෙරට ගීත ක්‍ෂේත්‍රයේ නොමියන නාමයකි. ඔහුගේ මධුර මනෝහර හඬින් ග්‍රැමෙµdaන් තැටියත්, ගුවන් විදුලියත්, සිනමාවත්, යුගයත් පෝෂණය කළේය.

මැව්වාද කවුරු ප්‍රේමේ.... මේ හීන දීන ලෝකේ...

ප්‍රේමේ සිතේ සිඳිලා.... ඇයි මේ දුකක්‌ මැවීලා.... හේa උපත ලැබුයේ 1932 සැප්තැම්බර් 02 වැනිදා මරදානේ මාලිගාකන්දේය, සහෝදරියන් හත් දෙනකුගෙන් යුතු පවුලේ එකම පිරිමි දරුවා ඔහු විය. ඒ වන විට ඔහු මියයන විට 83 වියේ පසුවිය. හරුන් මරදාන සහිරා විද්‍යාලයෙන් බහ තෝරා, දෙමටගොඩ ශාන්ත ජෝන් විදුහල. ලෝරන්ස්‌ විදුහලෙන් සිය ඉගෙනුම නිම කළේය. ඔහුගේ ජීවිතය ඉගෙනුමට වඩා ගීතයට යොමුවිය. හරුන් සිංහලයකු නොවූ නමුත් ගී ගැයීමේදී ඔහුටම ආවේණික වූ කටහඬක්‌ තිබුණි. හින්දි ගීත ගැයීමට ඔහු හුරු වූයේය. ගීත ක්‍ෂෙත්‍රයේ අයෝමය ඉන්දීය ගායකයා වූ මොහමඩ් රාµsගේ ගී ගයමින් කාලය ගත කළ ඔහු සිය පියාගේ මඟ පෙන්වීම අනුව එස්‌. ඩී. එස්‌. ගුණසේකර ගුරු සෙවනේ සංගීතය හැදෑරීය. වසර 02 ක පමණ ශාස්‌ත්‍රීය සංගීතය ප්‍රගුණ කළ හරුන් තබ්ලා වාදනය රජයේ කලා ආයතනයෙන් හැදැරීය. ලන්ත්‍රා සිය ආශාව මුදුන් පත් කරගන්නේ 1950 වසරේදීය. 'ලොවේ සැමදා තන්හා'' නම් වූ ගීතය එවකට ග්‍රැමෙµdaන් තැටියකට නැගිණි. ඊට වසර 04 ඇවෑමෙන් එනම් 1954 කටහඬ වර්ග කිරීමේ පරික්‍ෂණයෙන් 'ඒ' ශේ්‍රණියේ ගායකයකු බවට පත් වූ ඔහු එතැන් සිට සරළ ගී ගායකයකු ලෙස මෙන්ම චිත්‍රපට පසුබිම් ගායකයකු වශයෙන් කැපී පෙනෙන මෙහෙයක්‌ ඉටු කළේය.

ඔහු මුලින්ම චිත්‍රපටවලට යොමුව ඇත්තේ දේව සුන්දරී චිත්‍රපටයෙන්. එසේ වුවද මුලින්ම රීදී තිරයට එක්‌ වූ ඔහුගේ ගායන ඇතුළත් 1953 තිරගත වූ ''ප්‍රේම තරගය'' චිත්‍රපටයෙන් විත්‍රපට පසුබිම් ගායනයට එක්‌විය. මෙම චිත්‍රපටයෙන් ධර්මදාස වල්පොලත්, හරුන් ලන්ත්‍රාත් සිනමාවට එක්‌වූහ.

අශෝකා, මා ආලය කළ තරුණිය පොඩි පුතා වැනි සිරිසේන විමලවීරයන්ගේ චිත්‍රපට වලටද, සීගිරි කාශ්‍යප චිත්‍රපටයේ 'පිරුණ හද සන්තානේ'' රන්රස චිත්‍රපටයේ 'හද මල් පඳුරේ' සුදු දුව චිත්‍රපටයේ 'ආනන්ද මේ රෑ' හැංගි හොරා, සැනසුම කොතනද, ගොපළුහඬ, හිතට හිත, සෝබන සිත, පුංචි බබා, වීදුරු ගෙවල් වැනි චිත්‍රපට රැසකට ද ඔහු පසුබිම් ගායනයෙන් දායක විය. විශේෂයෙන්ම ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතයට ඔහු ගැයූ ' සුළං කුරුල්ලෝ'' ''සමන් ගිරෙන් පායා පායා'' ගොපළු හඬ චිත්‍රපටයට ගැයූ ''මගේ නාමලී'' වැනි ගීතද 'හංස රාණි ආදරේ', 'ගංගාවේ නීල ජලේ', 'වීණාවේ සත්සර රාවේ', 'හදපානේ මල් පිපුනා', 'මැව්වාද කවුරු ප්‍රේමේ', වැනි ගීත ද බෙහෙවින් ජනප්‍රිය වූ අතර, එම ගීත යුගයෙන් යුගය ශ්‍රාවක හදවත් තුළ ලැඟුම් ගත් ගීත බවට පත්විය.

'ඕ. සී. අයි. සී. ජනාධිපති සහ සරසවි සම්මානයන්ට පාත්‍ර වූ හරුන් කුමාර් ලන්ත්‍රා නිරන්තරයෙන් ජනතා සම්මානයට ද පාත්‍ර වූ සුවිශේෂි ගායකයෙක්‌ විය. ඉතා රමණීය වූ හඬකින් ශ්‍රාවකයන් ඇද බැඳ තබා ගැනීමට සමත් වූ නිහතමානී ගායකයා දැනට දෙවසරකට පෙර, එනම් 2015 ක්‌ වූ අප්‍රේල් 21 දා සැඳෑවේ අප අතරින් නික්‌ම ගියේ ය. ඔහුගේ සෙවනැල්ල වූයේ බිරිය අසාරින් ලන්ත්‍රාය. ආදරණීය සැමියා නොමැතිව බිරිය සුසුම් ලන්නීය. ගායකයාණෙනි, ඔබේ ගී හඬ අමරණියයි. ඔබට නිවන් සුව අත්වේවා.
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
27 Apr 2017 12:45 PM
හරුන් ලන්ත්‍රා මහතාගේ විස්තරය අද දිවයින පුවත් පතෙන් උපුටා ගත්තකි
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
27 Apr 2017 06:35 PM
ස්තුත්යි ආටිකල් එකට
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
27 Apr 2017 09:30 PM
හරිම ලස්සණ හඬක් තිබුණ ගායකයෙක්. නමුත් මෙතුමාට අපේ රටේ නිසි සැලකීමක් ඇගයීමක් කලේ නැහැ.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
10 Jun 2017 07:22 PM
33.ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා
https://i.imgsafe.org/ca92447c15.jpg
1970 වසරේ ජුනි 13 වන දා ගාල්ල ඇල්පිටියේදී උපත ලැබු මෙතුමා,2017 වසරේ ජුනි 08 දින මියයන විට අවුරුදු 47කි.

ඔහුගේ ජනප්‍රිය කැසට් වුයේ
01.සදකුමාරියක්
02.ඔබ පෑ පෙම් සිනා
03.මහද ප්‍රේමාදරේ
04.සෙනෙහස ඔබේ
05.කදුළු ගංගා
06.පෙම් වේදනා
07.කදුළු කතන්දරේ
08.සුදු මල් පොකුරක්
09.සීගිරියේ කුරුටු ගීත
10.ආදරෙයි රත්තරං
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
10 Jun 2017 08:35 PM
මට නම් තවමත් හිතෙන්නේ නෑ මොහු මිය ගියා කියලා...
0
You are not authorized to post a reply.
Page 3 of 4 << < 1234 > >>