You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Jun 2017 06:28 PM by  Indika Kandanaarachchi
අපෙන් වියෝවූ ගායක ගායිකාවන්
 63 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 41234 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
18 Apr 2017 02:30 AM
    අපෙන් වියෝවූ ගායක ගායිකාවන්

    1. මිල්ටන් මල්ලවාරච්චි මහතා

    2. පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව ශූරීන්

    3. එච්.ආර්. ජෝතිපාල මහතා

    4. නාරද දිසාසේකර මහතා

    5. ධර්මදාස වල්පොල මහතා

    6. මොහිදීන් බෙග් මහතා

    7. විශාරද ගුණදාස කපුගේ මහතා

    8. විජය කුමාරතුංග මහතා

    9. ක්ලැරන්ස් විජයවර්ධන මහතා

    10. විශාරද මාලනී බුලත්සිංහල මහත්මිය

    11. ඇන්ටන් ජූඩ් මහතා

    12. ඇන්ටන් ජෝන්ස් මහතා

    13. අබේවර්ධන බාලසූරිය මහතා

    14. සුනිල් ශාන්ත මහතා

    15. ආනන්ද සමරකෝන් මහතා

    16. රුක්මනී දේවි මහත්මිය

    17. එම්.එස්. ප්‍රනාන්දු මහතා

    18. සී.ටී. ප්‍රනාන්දු මහතා

    19. ප්‍රෙඩී සිල්වා මහතා

    20. දීපාල් සිල්වා මහතා

    21. ලයනල් රංවල මහතා

    22. සිසිර සේනාරත්න මහතා

    23. මර්සි එදිරිසිංහ මහත්මිය

    24. ග්‍රේෂන් ආනන්ද මහතා

    25. මිල්ටන් පෙරේරා මහතා

    26. මර්වින් පෙරේරා මහතා

    27. රෝයි පීරිස් මහතා

    28. සතිෂ් පෙරේරා මහතා

    29. හෙන්රි කල්දේරා මහතා

     

     

    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    18 Apr 2017 02:33 AM
    01. මිල්ටන් මල්ලවාරච්චි මහතා



    1944.04.10 දින උපන් මිල්ටන් මල්ලවාරච්චි මහතා 1998.03.10 දින මෙලොවින් සමුගත්තේය.

    ජනප්‍රිය ගීත
    මදු මල ලෙස මුදු මගේ ප්‍රියාදර
    එදා රෑ ගුවන් තොටුපලේදී
    සිනහව අතරින් කඳුලක් උපන්නා
    පායා ආ සඳ අඳුරු වලාවෙන්
    අද හෙට ඔබ මා අතහැර යන බව
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    18 Apr 2017 02:39 AM
    02. පණ්ඩිත් අමරදේව ශූරීන්



    1927.12.05 දින මෙලොව එළිය දුටු පණ්ඩිත් අමරදේවයන් 2016.11.03 දින දෙනෙත් පියා ගත්තේය.

    ජනප්‍රිය ගීත
    කොළොම්තොට නැත මහළු වී
    මේ ගුරු පාරේ මේ දොළ අයිනේ
    සසර වසන තුරු නිවන් දකින තුරු
    සඳ තරු නිහඩයි ගහ කොළ නිසලයි
    පෙර දිනයක මා පෙම් කළ යුවතිය
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    18 Apr 2017 02:41 AM
    අලුත් වැඩක් පටන් අරන් වගෙ ...එල එල ....
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    18 Apr 2017 02:47 AM
    03. එච්.ආර්. ජෝතිපාල මහතා



    1936.02.12 දින මෙලොව එළිය දුටු එච්.ආර්. ජෝතිපාලයන් 1987.07.07 දින දෙනෙත් පියා ගත්තේය.

    ජනප්‍රිය ගීත
    සිරියමෙ සාරා නැගෙවි හද මෝරා
    ඇහෙනවනම් හිත හඩන තරම්
    දිය කිදුරිය සේ සාගරේ
    ආදර මල් පවනේ
    ටජ්මහලක් තනවන්න
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    18 Apr 2017 02:55 AM
    04. නාරද දිසාසේකර මහතා



    1933.06.07 දින උපන් නාරද දිසාසේකර මහතා 2010.05.19 දින මෙලොවින් සමුගත්තේය.

    ජනප්‍රිිය ගීත
    මේ භවයෙදි මුළු දියදායේ
    මුළු හදින් මම ඇයට පෙම් කොට
    ගමන නොනිමෙයි
    චන්ද්‍ර බිම්බයුරු
    ආරිච්චි බෝරිච්චි
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    18 Apr 2017 03:03 AM
    05. ධර්මදාස වල්පොල මහතා



    1927.11.28 දින උපත ලැබූ ධර්මදාස වල්පොලයන් 1983.12.25 දින මෙලොවින් සමුගත්තේය.

    ජනප්‍රිය ගීත
    මේ සෞම්‍ය රාත්‍රී
    මග බල බලා ඇතිය මගෙ සුදා
    ඉරණමට සැවොම ගැති වෙතී
    පෙම් මාලා ගොතා ගෙලේ
    සිරිනි සරු සර වීලා
    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    18 Apr 2017 05:26 AM
    අපුරු එකතුවක් ...ස්තුති අයියේ මේක පටන් ගත්තට .
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    18 Apr 2017 05:44 AM
    06. මොහිදීන් බෙග් මහතා



    1919.12.05 දින උපත ලැබූ මෙතුමා 1991.11.04 අපෙන් සදහටම සමුගන්නා ලදී.

    ජනප්‍රිය ගීත
    ඇයි බමරෝ පෙම්මල අතහැරලා
    බුදුන්ගේ අමා ධර්මේ
    හිම බිම පාලන සුරිදේ
    සකල සතම බොදු බැතියෙන්
    සුවදේ මට සීතල සුළග පවා
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    18 Apr 2017 06:34 AM
    මේ දේ නම් හොද දෙයක් අපිට දැනගැනිම පිණිස.දිගටම අප්ඩේට් කරන්න
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    18 Apr 2017 07:46 AM
    හොද වැඩක් තමයි....වැඩි විස්තර දන්න අය ඒවත් එක්කම දාන එක හොදයි.
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    18 Apr 2017 09:39 AM
    07.විශාරද ගුණදාස කපුගේ මහතා
    https://www.imageupload.co.uk/images/2017/04/18/z_p18-Gravelly1.jpg
    1945.08.07 දින උපත ලැබූ මෙතුමා 2003.04.03 දින ඔහු අප අතරින් සමුගත්තේය

    ජනප්‍රිය ගීත
    උන්මාද සිතුවම්
    දෑස නිලුපුල් තෙමා
    අහස පොළව නැග
    කැරගල  ගගා එන්න
    සුදු නැන්දා ඇයි
    තරුමල් යායම
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    18 Apr 2017 10:01 AM
    08.විජය කුමාරණතුංග මහතා

    https://www.imageupload.co.uk/images/2017/04/18/Vijaya01.jpg
    1945.10.08 දින උපත ලැබූ මෙතුමා 1988.02.16 අපෙන් සදහටම සමුගන්නා ලදී.

    ජනප්‍රිය ගීත
    ගග අද්දර
    රැල්ලෙන් රැල්ලට
    සැරයටියෙන් අපි
    එකවරක් ඔබට මා
    දේවදාර ගස්
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    18 Apr 2017 07:23 PM
    09.ක්ලැරන්ස් විජේවර්ධන
    https://s3.postimg.org/7u2hxb3o3/Clarence_Wijewardena_1943-1996.jpg
    1943.08.03 දින උපත ලැබූ මෙතුමා 1996.12.13 අපෙන් සදහටම සමුගන්නා ලදී.

    ජනප්‍රිය ගීත
    හිරුගේ ලොවේදී
    දුව මා වගේ
    ගමෙන් ලියුමක්
    මලට බඹරෙකු සේ
    මැණිකේ ආදරේ අපේ
    සාවුන් මුවන් සේ
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    18 Apr 2017 07:40 PM
    10.විශාරද මාලිනී බුලත්සිංහල මහත්මිය
    https://s29.postimg.org/htxr3kemf/malani.jpg
    1949.12.12 දින උපත ලැබූ ඇය 2001.03.29 දින ඇය අපෙන් සදහටම සමුගන්නා ලදී.

    ජනප්‍රිය ගීත
    අහසින් තරුවක්
    දම් පාටින් ලා
    සෙනෙහස ඉල්ලා
    කන්ද කෙන්ද
    ඔබට මා ආදරෙයි
    මල පොතේ අකුරු
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    18 Apr 2017 08:08 PM
    11.ඇන්ටන් ජූඩ් මහතා
    https://s13.postimg.org/q50byo0wn/antonjudeee.jpg
    1960.11.28 දින උපත ලැබූ මෙතුමා 2012.03.19 දින අපෙන් සදහටම සමුගන්නා ලදී.

    ජනප්‍රිය ගීත
    ආයිෂ් අම්මා ගුංඩු
    කාල ගෝල
    නාන කාමරේ
    අන්දරේ
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    18 Apr 2017 08:09 PM
    12.ඇන්ටන් ජෝන්ස් මහතා
    https://s13.postimg.org/5wcycy1lj/anton_jones.jpg
    1937.06.03 දින උපත ලැබූ මෙතුමා 2016.04.22 දින අපෙන් සදහටම සමුගන්නා ලදී.

    ජනප්‍රිය ගීත
    සුළි සුළං
    මිනි ගවුම
    කන්තෝරුව
    සමන් කුමාර
    ආසයි බයයි
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    18 Apr 2017 08:36 PM
    චාමර මල්ලිත් දායකත්වය ලබාදීල තියෙන්නේ...
    ස්තූතියි මල්ලී..
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    18 Apr 2017 08:37 PM
    අලුත් වැඩක් පටන් ගෙන තියෙන්නේ නියමයි .........
    0

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410






    --
    18 Apr 2017 08:53 PM
    ගොඩක් වටිනවා මේ විස්තර නම්... ස්තූතියි ඉන්දික..චාමර දෙන්නටම ..

    ධර්මදාස වල්පොල මහත්මය නේද මුලින්ම අපි අතරින් සමු අරන් තියෙන්නෙ 

    0
    You are not authorized to post a reply.
    Page 1 of 41234 > >>