Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 01 Dec 2017 07:24 AM by hasitha dhananjaya ගායනය, පද රචනය සහ සංගීතය 14 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Author Messages Indika KodithuwakkuMost Senior MemberPosts:10470 20 Jun 2017 06:50 AM ගායනය, පද රචනය සහ සංගීතය යන තුන් ආකාරයෙන්ම ගීතයකට දායකවීමට හැකි නිර්මාණ කරුවන් සිටින්නේ අත ලොස්සකි. මේ වෑයම ඔවුන් සියල්ල ඒක රාශී කිරීමටයි... 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 20 Jun 2017 06:53 AM 01. ප්‍රින්ස් උදය ප්‍රියන්ත * මා හඩවලා ඔබ මගෙන් වෙන්වෙලා * ඔබ හා ගෙවූ අතීතේ * ඔබ මා හදින් සැගවී නොයන් * ඔය නිලුපුල් නෙතු 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 20 Jun 2017 06:54 AM 02. රූකාන්ත ගුණතිලක * සදේ ඔබ ඇයිද මේ යාමේ * අනාථ මාරුතේ කුණාටු සාගරේ * බමර පහස ලබන මලක්දෝ * සඳ බැස ගිය තැන නෑ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 20 Jun 2017 06:56 AM 03. නාමල් උඩුගම * ලොවන නිදන රාත්‍රියේ * සමුගන්නේ නෑ වෙන්වන්නේ නෑ * මා මුව අගින් හිනහුනා * ඔබ මුලාවී මා සොයාවී 0 chamara duleepMost Senior MemberPosts:13471 20 Jun 2017 06:57 AM හොදයි මේ දේ.දැනගන්න ඕනම දෙයක් 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 20 Jun 2017 06:57 AM 04. ෂර්ලි වෛජයන්ත * ආරාධනාවන් ආයාචනාවන් * ඈත සිතිජයේ හැඩට රුවින් * මට එපා ඔබේ හසරැල් * මං බොළඳ වියේ බැදි 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 20 Jun 2017 07:00 AM 05. චන්ද්‍රසේන හෙට්ටිආරච්චි * කෙලෙසක කීවත් ඔබ ගැන මතකය * හමුවන්න ආයේ රිදවන්නෙපා * මල් මල් විලේ රොන් සොයා * ටික කලක සිටන් මා අමතක 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 20 Jun 2017 07:04 AM 06. ක්ලැරන්ස් විජේවර්ධන * සැන්දෑ වලාවන් පාවුනාවේ * මලට බමරෙකු සේ සිතට ඔබ එනවා * සඳ එක් දිනක් තරු හා වෙලී * සිහින ලොවක් දුටුවා මතකයි 0 chandana diazBasic MemberPosts:347 20 Jun 2017 07:25 AM රොශාන් ෆ්රනෑන්ඩෝ 01 තව එක සැරයක් 02 සුදු මල් හැඩුවා 03 පූජනීයයි ආදරේ 04 මේ මල් මාවතේ 05 තනිව හඩන්නම් 06 සිනාසෙන්න මට අවසර දෙනු මැන 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 20 Jun 2017 08:23 AM අන්න එල ත්‍රෙඩ් එකක්. ස්තූතියි. රොෂාන් ප්‍රනාන්දු නම් ඕලෙවල් සිංහල ෆේල් කියල දාල තිබ්බ මට මතක විදියට පත්තරේක. ඒ වුනාට මම දැන් සිංදුත් ලියනව කියල කියල තිබ්බ. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 20 Jun 2017 08:25 AM Posted By indika76 on 20 Jun 2017 07:00 AM 05. චන්ද්‍රසේන හෙට්ටිආරච්චි * කෙලෙසක කීවත් ඔබ ගැන මතකය * හමුවන්න ආයේ රිදවන්නෙපා * මල් මල් විලේ රොන් සොයා * ටික කලක සිටන් මා අමතක චන්ද්‍රසේන ගේ මල් මල් විලේ ගීතය නම් ඒ කලේ ගොඩක් ජනප්‍රිය උනා. ඒ කැසට් පටයත් විකිණුනා ගොඩක්. ඒත් ගායනය හැර අනේකවත් එයාම කල කියන එක ගැන දැනගෙන හිටියෙ නැහැ. 0 Danu LiyanageVeteran MemberPosts:3457 20 Jun 2017 10:19 AM එහෙම නම් මාත් මේ ත්‍රෙඩ් එකේම දාන්නම් ඉඩ තියෙන වෙලාවක 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 01 Dec 2017 02:05 AM 07. රොෂාන් ප්‍රනාන්දු * තව එක සැරයක් ඔබ හමුවන්නට * පූජනීයයි ආදරේ * තනිව හඩන්නම් * සිනාසෙන්න මට අවසර දෙනු මැන 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 01 Dec 2017 02:08 AM 08. ශාන් ද සිල්වා * සිහිනයේ නිම්නේ * මා තනිවුනුදා * සුරලොවින් මෙහි ගෙනා * වාලුකාවේ මා යන 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 01 Dec 2017 07:24 AM අලුත් වැඩක් ඉන්දික අයියාගෙන්.....අපිත් දන්න විදියට එකතු වෙන්නම්. 0 You are not authorized to post a reply. Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Hobbies