You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Mar 2017 06:28 AM by  hasithad
ජීවිතයට ඔවදනක්....
 24 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 212 > >>
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
08 Mar 2017 12:20 AM

    ජීවිතයේ අපට නොයෙකුත් කම්කටොලු එනවා..

    හිත් රිදවීම් සිදුවෙනවා.. 

    ඒ වගේම අපි අතිනුත් අපි නොදැනුවත්වම වැරදි අඩුපාඩු සිදුවෙනවා..

    මෙතැන් සිට මා ඉදිරිපත් කරන මෙවදන් සිතට ගන්න..

    ඔබට සුළු හෝ සහනයක් ලැබේවි...

     

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    08 Mar 2017 12:22 AM


    ගමනාන්තයෙන් පසුව යාත්‍රාව කර තබාගත යුතු නැත.
    එහෙත්,
    එහි නැග තමා එතෙර වූ බව හදවතේ තබාගෙන යා යුතුය...
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    08 Mar 2017 12:25 AM


    ගමනාන්තයෙන් පසුව යාත්‍රාව කර තබාගත යුතු නැත.
    එහෙත්,
    එහි නැග තමා එතෙර වූ බව හදවතේ තබාගෙන යා යුතුය...
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    08 Mar 2017 04:42 AM
    හරි ලස්සන වැඩක් ...ස්තුති අයියේ මේ ඔවදන් වලට ,දිගටම දෙන්න අපිට
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    08 Mar 2017 09:15 PM

    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    08 Mar 2017 10:25 PM
    ජීවිතයට වැදගත් වෙන හොඳ ඔවදන් ටිකක්.. දිගටම කරගෙන යන්න මල්ලී.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    09 Mar 2017 04:55 AM
    හ්ම්ම්ම් ඔව් ඔව් කියා කියා කරන්න ගියොත් ඔක්කොම ඉවරයි .
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    09 Mar 2017 05:50 PM
    Posted By indika76 on 08 Mar 2017 09:15 PM

    අනිවා. කයිවාරු ගහනවට වඩා  කෙරෙන විදිහ බලලා ඒක ක්රියාවට් නංවන එක තමයි හොඳම දේ.

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    09 Mar 2017 08:03 PM
    ඔව් ඔව් කිය කිය කොයි දෙ කරන්න ගියත් කෙල වෙනවා බොලන්
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296






    --
    09 Mar 2017 08:18 PM
    වැදගත් ඔවදන් ටිකක් ඉන්දික අයියගෙන්... ස්තූතියි
    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    10 Mar 2017 08:37 PM
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    10 Mar 2017 09:12 PM
    මේ කථාව නම් ඇත්ත..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    10 Mar 2017 09:57 PM
    ඔව්. ඒ වගේම තමයි දාහක් හොඳ වැඩ කරලා එක වැරද්දක් උණොත් අර දාහම ඉවරයි. වෙච්ච එක වැරැද්ද අල්ලාගෙන කල්ප ගානක් හෝද හෝදා අපුල්ලනවා.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472






    --
    11 Mar 2017 06:48 PM
    Posted By indika76 on 10 Mar 2017 08:37 PM

    අතලොස්සක් ඉන් ඔබ්බට ගිය අයත් ඉන්නවා ......................
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    13 Mar 2017 01:10 AM
    Posted By gamini on 11 Mar 2017 06:48 PM
    Posted By indika76 on 10 Mar 2017 08:37 PM
    අතලොස්සක් ඉන් ඔබ්බට ගිය අයත් ඉන්නවා ......................
    ඒ කිව්වෙ ගාමිණි අයියෙ? 

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    13 Mar 2017 03:16 AM
    ගාමිණි අයියා කියුව එක මටත් පැහැදිලි නැහැ...
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    13 Mar 2017 10:54 AM
    එක නම් ඇත්ත ,,කල හොදට වඩා එක නරකක් හරි තමයි මතක .
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    15 Mar 2017 04:19 AM
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    16 Mar 2017 08:00 AM
    ඒක නම් ඇත්ත තමයි අයියේ.
    මුලදි නොහිතනකමින් ප්‍රශ්න වැලකට පස්සේ කර ගහන්න වෙනවා.
    0

    Supun Max
    Basic Member
    Basic Member
    Posts:339






    --
    16 Mar 2017 11:02 PM
    itha watinawa
    0
    You are not authorized to post a reply.
    Page 1 of 212 > >>