Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 22 Jun 2017 07:07 PM by Tharindu Darshana 22 - H.R ජෝතිපාල - ඉතාලි ප්‍රසංගය (320kbps) 298 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 9 of 15 << < 7891011 > >> Author Messages Supun TharangaBasic MemberPosts:339 08 Mar 2017 10:57 PM 12 - ජානක මධුසංඛ - නිලුපුලි (320KBPS) මෙම ගීත ඇල්බමය ඔබගේ රසවින්දනය සදහා පමණක් වන අතර මෙය විකිණීම සදහා නොවේ. SL - STUN වෙබ් අඩවියේ සාමාජිකයන්ට පමණක් ලබා දෙන LINK වෙනත් වෙබ් අඩවි වල පල නොකිරීමට වග බලා ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. අවශ්‍ය සාමාජිකයන් PM කරන්ඩ 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 08 Mar 2017 11:43 PM aluth Albam ekak wage nedha ? 0 SM THILANKAVeteran MemberPosts:1736 09 Mar 2017 09:06 AM දැකලා නැති ඇල්බම් එකක් අහලා බලන්න ඕනේ 0 isuru sampathSuper Senior MemberPosts:7342 09 Mar 2017 09:17 AM මටත් එවන්න අහලා බලන්න ........ 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 09 Mar 2017 11:00 AM අහල නැති ඇල්බම් එකක්.. මටත් එවන්න හොඳේ.. 0 chamara duleepMost Senior MemberPosts:13471 09 Mar 2017 04:05 PM Posted By Supun Max on 08 Mar 2017 10:57 PM 12 - ජානක මධුසංඛ - නිලුපුලි (320KBPS) මෙම ගීත ඇල්බමය ඔබගේ රසවින්දනය සදහා පමණක් වන අතර මෙය විකිණීම සදහා නොවේ. SL - STUN වෙබ් අඩවියේ සාමාජිකයන්ට පමණක් ලබා දෙන LINK වෙනත් වෙබ් අඩවි වල පල නොකිරීමට වග බලා ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. අවශ්‍ය සාමාජිකයන් PM කරන්ඩ මේ ඇල්බම් එක මං ගාව නැහැ.මටත් ඕන 0 Indika DampahalaVeteran MemberPosts:3410 09 Mar 2017 08:40 PM Posted By Supun Max on 08 Mar 2017 10:57 PM 12 - ජානක මධුසංඛ - නිලුපුලි (320KBPS) මෙම ගීත ඇල්බමය ඔබගේ රසවින්දනය සදහා පමණක් වන අතර මෙය විකිණීම සදහා නොවේ. SL - STUN වෙබ් අඩවියේ සාමාජිකයන්ට පමණක් ලබා දෙන LINK වෙනත් වෙබ් අඩවි වල පල නොකිරීමට වග බලා ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. අවශ්‍ය සාමාජිකයන් PM කරන්ඩ මටත් ගන්න අවසරයි මල්ලි මේක...ඔයා ලග තියෙන ඇල්බම් අපිත් එක්ක බෙදා හදා ගන්නවාට ගොඩක් ස්තුතීයි ඔයාට මල්ලි 0 Dushan ShyomalVeteran MemberPosts:2536 09 Mar 2017 09:25 PM ස්තුති මේ ඇල්බම් එක අපිත් සමග බෙදාගත්තට 0 Supun TharangaBasic MemberPosts:339 09 Mar 2017 10:02 PM ona kattiya pm karanda 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 10 Mar 2017 10:25 PM ජනක මධුශංක එතරම් ජනප්‍රිය වුනේ නැහැ... මේකේ සිංදු ටිකේ කියන්න තරම් වරදක් නැහැ.. ස්තූතියි මල්ලී... 0 Tharindu DarshanaAdvanced MemberPosts:952 11 Mar 2017 08:43 PM Posted By Supun Max on 08 Mar 2017 10:57 PM 12 - ජානක මධුසංඛ - නිලුපුලි (320KBPS) මෙම ගීත ඇල්බමය ඔබගේ රසවින්දනය සදහා පමණක් වන අතර මෙය විකිණීම සදහා නොවේ. SL - STUN වෙබ් අඩවියේ සාමාජිකයන්ට පමණක් ලබා දෙන LINK වෙනත් වෙබ් අඩවි වල පල නොකිරීමට වග බලා ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. අවශ්‍ය සාමාජිකයන් PM කරන්ඩ තව ලස්සන ඇල්බම් එකක් දාලා තියන්නේ, තැන්ක්ස් සුපුන් 0 Supun TharangaBasic MemberPosts:339 11 Mar 2017 09:44 PM Thanks indika 0 Supun TharangaBasic MemberPosts:339 11 Mar 2017 09:45 PM Elabtharindu 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 13 Mar 2017 01:09 AM මමත් මේ ගායකයා ගැන අහල නැහැ. සින්දු ඉතින් අහලම තමයි බලන්න වෙන්නෙ අහල තියෙනවද කියල බලන්න. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 16 Mar 2017 08:26 AM පරන ගායකයෙක්නෙ .....මෙයාගෙ සින්දු ගොඩක් ජනප්‍රිය නොවුනට ආදි කාලෙ sunflower එක්ක එහෙම ඇල්බම් එකකුත් කලා. ඒක තියෙනවද සුපුන් මල්ලි ? 0 chamara duleepMost Senior MemberPosts:13471 16 Mar 2017 10:24 AM මේ තියෙන්නේ සන්ෆ්ලවර් එක්ක 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 16 Mar 2017 11:40 AM ඔව් නේ. එහෙම එකකුත් තියෙන්නෙ. සින්දු අහල නැහැ. දෙන්නකො ඉතින් අහල බලන්න. 0 Supun TharangaBasic MemberPosts:339 16 Mar 2017 10:56 PM ne hasitha aiye aman laga sf eka ne 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 16 Mar 2017 11:00 PM Posted By Supun Max on 16 Mar 2017 10:56 PM ne hasitha aiye aman laga sf eka ne චාමර මලය ළඟ ඇති එහෙනං. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 17 Mar 2017 06:38 AM Posted By chamaramind on 16 Mar 2017 10:24 AM මේ තියෙන්නේ සන්ෆ්ලවර් එක්ක චාමර මල්ලි ඔයා ලග ඇල්බම් එක තියෙනවා නං දෙන්නකෝ. 0 You are not authorized to post a reply. Page 9 of 15 << < 7891011 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala