Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 22 Jun 2017 07:07 PM by Tharindu Darshana 22 - H.R ජෝතිපාල - ඉතාලි ප්‍රසංගය (320kbps) 298 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 7 of 15 << < 56789 > >> Author Messages SM THILANKAVeteran MemberPosts:1736 17 Feb 2017 06:45 AM මේ ඇල්බම් එක මං ලග තියෙන්නේ 128න් මටත් දෙන්න කෝ... 0 shanaka kelumSuper Senior MemberPosts:7332 17 Feb 2017 07:23 AM Posted By Ind007ka on 17 Feb 2017 01:01 AM මමත් අහල නැහැ බොලන් අපෝ අයියේ පට්ට සින්දු සෙට් එකක් තියෙන්නෙ ඇල්බම් 4ක්ම එලි දක්වලා තියෙන්නෙ. ඒවත් උණු කැවුම් වගේ විකුණුනේ. එහෙව් එකේ පුදුමයි 0 chamara duleepMost Senior MemberPosts:13471 17 Feb 2017 08:18 AM Posted By Supun Max on 16 Feb 2017 09:50 PM 08 - තුෂාර ජීවන්ත - අහිංසක මගේ (320kbps) මෙම ගීත ඇල්බමය ඔබගේ රසවින්දනය සදහා පමණක් වන අතර මෙය විකිණීම සදහා නොවේ. SL - STUN වෙබ් අඩවියේ සාමාජිකයන්ට පමණක් ලබා දෙන LINK වෙනත් වෙබ් අඩවි වල පල නොකිරීමට වග බලා ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. අවශ්‍ය සාමාජිකයන් PM කරන්ඩ මං මේ ගායකයාගේ පලවෙනි ඇල්බම් එක නම් අහලා තියනවා අනන්තවත් ඒ ආපු කාලයේදී ස්තුතියි සුපුන් මේ ඇල්බම් එකට 0 Supun TharangaBasic MemberPosts:339 17 Feb 2017 09:52 AM ALBUM 4 MA DENDA BALAPOROTHTHU WENAWA 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 17 Feb 2017 09:59 PM නියමයි සුපුන් මල්ලී.. මගේ ළගත් දෙකයි තියෙන්නේ.. 0 Danu LiyanageVeteran MemberPosts:3457 18 Feb 2017 12:21 PM අනිත් ඇල්බම් ටික නම් එච්චරටම ලස්සන නැහැ 0 shanaka kelumSuper Senior MemberPosts:7332 19 Feb 2017 03:37 AM අහිංසක ඇස් ඇල්බම් එක මේ වගේම ලස්සනයි 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 19 Feb 2017 05:55 AM මට ඇල්බම් 3 යි මතක.. 1. අහිංසක මගේ 2. අහිංසක ඇස් 3. පෙම් හැගුම් 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 19 Feb 2017 07:31 AM මගෙ ලග නම් ඔය කියන එකක්වත් නෑ.මටත් ඕනෙ. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 20 Feb 2017 05:51 AM 4. මතක කදුලු 0 Danu LiyanageVeteran MemberPosts:3457 20 Feb 2017 06:09 AM එහෙනම් අපේ අයියා දෙවි ඉතුරු ටික 0 Supun TharangaBasic MemberPosts:339 22 Feb 2017 09:51 PM 09 -තුෂාර ජිවන්ත - අහිංසක ඇස් (320kbps) මෙම ගීත ඇල්බමය ඔබගේ රසවින්දනය සදහා පමණක් වන අතර මෙය විකිණීම සදහා නොවේ. SL - STUN වෙබ් අඩවියේ සාමාජිකයන්ට පමණක් ලබා දෙන LINK වෙනත් වෙබ් අඩවි වල පල නොකිරීමට වග බලා ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. අවශ්‍ය සාමාජිකයන් PM කරන්ඩ 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 22 Feb 2017 09:55 PM දෙවෙනි ඇල්බම් එකත් ගෙනත්.. බොහොමත්ම ස්තූතියි.. 0 Danu LiyanageVeteran MemberPosts:3457 22 Feb 2017 10:20 PM සුපිරි ඇල්බම් එකක් මේකේ අඳුර මැදින් ඔබ එනවද ආදරේ අරන් සින්දුව මාර ලස්සනයි 0 Supun TharangaBasic MemberPosts:339 23 Feb 2017 02:40 AM Danu hari 0 Tharindu DarshanaAdvanced MemberPosts:952 23 Feb 2017 04:41 AM Posted By Supun Max on 22 Feb 2017 09:51 PM 09 -තුෂාර ජිවන්ත - අහිංසක ඇස් (320kbps) මෙම ගීත ඇල්බමය ඔබගේ රසවින්දනය සදහා පමණක් වන අතර මෙය විකිණීම සදහා නොවේ. SL - STUN වෙබ් අඩවියේ සාමාජිකයන්ට පමණක් ලබා දෙන LINK වෙනත් වෙබ් අඩවි වල පල නොකිරීමට වග බලා ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. අවශ්‍ය සාමාජිකයන් PM කරන්ඩ සුපුන් වැඩේ හොදට කරගෙන යන්නේ 0 Supun TharangaBasic MemberPosts:339 23 Feb 2017 07:48 AM Aniwa tharidu kattiyage dirigenvima agaya karanawa 0 chamara duleepMost Senior MemberPosts:13471 23 Feb 2017 04:43 PM Posted By Supun Max on 22 Feb 2017 09:51 PM 09 -තුෂාර ජිවන්ත - අහිංසක ඇස් (320kbps) මෙම ගීත ඇල්බමය ඔබගේ රසවින්දනය සදහා පමණක් වන අතර මෙය විකිණීම සදහා නොවේ. SL - STUN වෙබ් අඩවියේ සාමාජිකයන්ට පමණක් ලබා දෙන LINK වෙනත් වෙබ් අඩවි වල පල නොකිරීමට වග බලා ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. අවශ්‍ය සාමාජිකයන් PM කරන්ඩ දෙවනි ඇල්බම් එකත් දිලා තියෙන්නේ නියමයි... 0 Indika DampahalaVeteran MemberPosts:3410 23 Feb 2017 09:35 PM තුෂාර ජීවන්ත ගේ දෙවෙනි ඇල්බම් එක නේද .. නියමයි මල්ලි ස්තූතියි 0 Supun TharangaBasic MemberPosts:339 23 Feb 2017 10:46 PM 10 - තුෂාර ජීවන්ත - පෙම් හැගුම් (320kbps) මෙම ගීත ඇල්බමය ඔබගේ රසවින්දනය සදහා පමණක් වන අතර මෙය විකිණීම සදහා නොවේ. SL - STUN වෙබ් අඩවියේ සාමාජිකයන්ට පමණක් ලබා දෙන LINK වෙනත් වෙබ් අඩවි වල පල නොකිරීමට වග බලා ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. අවශ්‍ය සාමාජිකයන් PM කරන්ඩ 0 You are not authorized to post a reply. Page 7 of 15 << < 56789 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala