You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 22 Jun 2017 07:07 PM by  Tharindu Darshana
22 - H.R ජෝතිපාල - ඉතාලි ප්‍රසංගය (320kbps)
 298 Replies
Sort:
You are not authorized to post a reply.
Page 10 of 15 << < 89101112 > >>
Author Messages

Supun Tharanga
Basic Member
Basic Member
Posts:339






--
21 Mar 2017 10:53 PM
13 - විපුල නිශාන්ත - බෝගම්බර (320kbps)


https://i.imgsafe.org/210d90a8f8.jpg

මෙම ගීත ඇල්බමය ඔබගේ රසවින්දනය සදහා පමණක් වන අතර මෙය විකිණීම සදහා නොවේ.

SL - STUN වෙබ් අඩවියේ සාමාජිකයන්ට පමණක් ලබා දෙන LINK වෙනත් වෙබ් අඩවි වල පල නොකිරීමට වග බලා ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

                   අවශ්‍ය සාමාජිකයන් PM කරන්ඩ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
21 Mar 2017 10:55 PM
තවත් ඇල්බම් එකක් .. මම නම් අහලා නැහැ. මටත් ගන්න අවසර දෙන්න.
0

Supun Tharanga
Basic Member
Basic Member
Posts:339






--
21 Mar 2017 10:58 PM
ahala balandako
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Mar 2017 12:52 AM
සුපුන් මල්ලි ලොකු අකෘරෙන්ම දාලා තියෙන විදියට වෙන කෙනෙකුට දුන්නොත් බොගම්බර ලගින්න වෙයි වගෙ
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
22 Mar 2017 05:28 AM
Thawa Lassana Album ekak. Thanks Supun
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Mar 2017 05:54 AM
Posted By Supun Max on 21 Mar 2017 10:53 PM
13 - විපුල නිශාන්ත - බෝගම්බර (320kbps)


https://i.imgsafe.org/210d90a8f8.jpg

මෙම ගීත ඇල්බමය ඔබගේ රසවින්දනය සදහා පමණක් වන අතර මෙය විකිණීම සදහා නොවේ.

SL - STUN වෙබ් අඩවියේ සාමාජිකයන්ට පමණක් ලබා දෙන LINK වෙනත් වෙබ් අඩවි වල පල නොකිරීමට වග බලා ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

                   අවශ්‍ය සාමාජිකයන් PM කරන්ඩ


ලස්සන ඇල්බම් එකක්.මං මෙයාගේ සින්දු වලින් දහඩිය මල් සින්දුවට ආස
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
22 Mar 2017 08:26 AM
මේ ඇල්බම් එක මං ලග 128 න් තිබ්බේ 320 හින්ද මටත් දෙන්නකෝ
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
22 Mar 2017 06:47 PM
මමත් ගන්නවා .................
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
22 Mar 2017 07:21 PM
බෝගම්බර මහනුවරින් අයින් කල නිසා බය නැතිව ගන්න පුළුවන්...
ස්තූතියි සුපුන් මල්ලී..
0

Supun Tharanga
Basic Member
Basic Member
Posts:339






--
22 Mar 2017 11:50 PM
aniwaren indika aiye
0

Supun Tharanga
Basic Member
Basic Member
Posts:339






--
22 Mar 2017 11:51 PM
ona kattiya pm karanda
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
23 Mar 2017 07:58 AM
ගීත කීපයක් ඇරෙන්න සම්පූර්න ඇල්බම් එක මගේ ලග නෑ මල්ලි.
මටත් ඇල්බම් එක එවන්න.
thanks
0

Supun Tharanga
Basic Member
Basic Member
Posts:339






--
25 Mar 2017 07:02 PM
Ekenma
0

Supun Tharanga
Basic Member
Basic Member
Posts:339






--
04 Apr 2017 12:34 AM
14 - කිංස්ලි පිරිස් - දෙහි මලක් (128kbps)

ඔන්න කට්ටිය ඉල්ලපු කිංස්ලි පිරිස් ගේ දෙහි මලක් album එක ඕන කට්ටිය ගන්ඩ.

http://www.mediafire.com/file/4vl1e...all%29.rar
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
04 Apr 2017 12:49 AM
සුපුන් මල්ලී ඉල්ලීමක් ඉටු කරලා...
ස්තූතියි මල්ලී...
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
04 Apr 2017 01:57 AM
බොහොමත්ම ස්තූතියි
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Apr 2017 03:42 AM
ඔන්න චාමරට ඕන කියපු මල සුපුන් මලය ගෙන්.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Apr 2017 04:03 AM
ස්තුතියි සුපුන් මල්ලී.මමත් අරගන්නවා.
0

Supun Tharanga
Basic Member
Basic Member
Posts:339






--
04 Apr 2017 06:52 PM
Ah ela ela kattiya aran ahandako thawa illimk tiyenawa ishta karanda
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
05 Apr 2017 09:11 PM
Posted By Supun Max on 21 Mar 2017 10:53 PM
13 - විපුල නිශාන්ත - බෝගම්බර (320kbps)


https://i.imgsafe.org/210d90a8f8.jpg

මෙම ගීත ඇල්බමය ඔබගේ රසවින්දනය සදහා පමණක් වන අතර මෙය විකිණීම සදහා නොවේ.

SL - STUN වෙබ් අඩවියේ සාමාජිකයන්ට පමණක් ලබා දෙන LINK වෙනත් වෙබ් අඩවි වල පල නොකිරීමට වග බලා ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

                   අවශ්‍ය සාමාජිකයන් PM කරන්ඩ
මල්ලි මේක මටත් දියන්කො ස්තූතියි අප්ලෝඩ් කලාට 

0
You are not authorized to post a reply.
Page 10 of 15 << < 89101112 > >>