You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 22 Jun 2017 07:07 PM by  Tharindu Darshana
22 - H.R ජෝතිපාල - ඉතාලි ප්‍රසංගය (320kbps)
 298 Replies
Sort:
You are not authorized to post a reply.
Page 11 of 15 << < 910111213 > >>
Author Messages

Supun Tharanga
Basic Member
Basic Member
Posts:339






--
06 Apr 2017 06:45 PM
Pm ekak dapan machan
0

Supun Tharanga
Basic Member
Basic Member
Posts:339






--
07 Apr 2017 12:06 AM
15 -  රූකාන්ත ගුණතිලක - චාරුක (320kbps)


https://i.imgsafe.org/7391761b93.jpg

මෙම ගීත ඇල්බමය ඔබගේ රසවින්දනය සදහා පමණක් වන අතර මෙය විකිණීම සදහා නොවේ.

SL - STUN වෙබ් අඩවියේ සාමාජිකයන්ට පමණක් ලබා දෙන LINK වෙනත් වෙබ් අඩවි වල පල නොකිරීමට වග බලා ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

                   අවශ්‍ය සාමාජිකයන් PM කරන්ඩ
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
07 Apr 2017 01:19 AM
එල එල මල්ලි අවුරුද්දට බඩ පිරෙන්න දෙනවා වගෙ
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
07 Apr 2017 02:56 AM
බොහොම ස්තුති මගේ ඉල්ලීම ඉටු කලාට
මටත් අවසරය
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Apr 2017 05:29 AM
Posted By Supun Max on 07 Apr 2017 12:06 AM
15 -  රූකාන්ත ගුණතිලක - චාරුක (320kbps)


https://i.imgsafe.org/7391761b93.jpg

මෙම ගීත ඇල්බමය ඔබගේ රසවින්දනය සදහා පමණක් වන අතර මෙය විකිණීම සදහා නොවේ.

SL - STUN වෙබ් අඩවියේ සාමාජිකයන්ට පමණක් ලබා දෙන LINK වෙනත් වෙබ් අඩවි වල පල නොකිරීමට වග බලා ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

                   අවශ්‍ය සාමාජිකයන් PM කරන්ඩ

දුශාන්ගේ ඉල්ලිම ඉටු කරල තියෙන්නේ සුපුන් මල්ලී
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
07 Apr 2017 06:39 AM
ඔය ඉල්ලීම ඉටු කරලා තියෙන්නේ. බොහොම ස්තූතියි.
0

Supun Tharanga
Basic Member
Basic Member
Posts:339






--
07 Apr 2017 06:41 PM
Kattiyata link eka denda wenne saduda thamai ona kattiya pm karanda
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
07 Apr 2017 09:04 PM
චාරුකා මමත් ගන්නවා ..................මටත් එවන්න .
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Apr 2017 01:46 AM
බොහොම ස්තූතියි සුපුන් මල්ලි. මගේ ළඟ නම් තියෙනවා ඇල්බමය. ඉල්ලීමට කන් දීල ලබා දීම ගැන ඔබට අපේ ප්‍රසංශාව.
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
08 Apr 2017 08:23 AM
ලස්සන ඇල්බම් එකක් සුපුන් දීලා තියෙන්නේ...
ස්තුතියි සුපුන් මහන්සියට...
0

Supun Tharanga
Basic Member
Basic Member
Posts:339






--
09 Apr 2017 01:07 AM
ela ela
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
09 Apr 2017 02:10 AM
බොහොම ස්තුති ලබා දුන්නට මාත් මේ දැන් අරගත්තා
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
10 Apr 2017 02:39 AM
Posted By Supun Max on 07 Apr 2017 12:06 AM
15 -  රූකාන්ත ගුණතිලක - චාරුක (320kbps)


https://i.imgsafe.org/7391761b93.jpg

මෙම ගීත ඇල්බමය ඔබගේ රසවින්දනය සදහා පමණක් වන අතර මෙය විකිණීම සදහා නොවේ.

SL - STUN වෙබ් අඩවියේ සාමාජිකයන්ට පමණක් ලබා දෙන LINK වෙනත් වෙබ් අඩවි වල පල නොකිරීමට වග බලා ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

                   අවශ්‍ය සාමාජිකයන් PM කරන්ඩ

තව ලස්සන ඇල්බම් එකක්, මගේ ලග නම් තියනවා 
0

Supun Tharanga
Basic Member
Basic Member
Posts:339






--
12 Apr 2017 06:58 PM
ela mchan
0

Supun Tharanga
Basic Member
Basic Member
Posts:339






--
12 Apr 2017 10:01 PM
16 - සන්ෆලවර් සමග අවුරුදු ගී (320kbps)

ඔන්න එහෙනං යාළුවන්ට අලුත් අවුරුද්දට සද්දෙට දාන්ඩ album එකක් අරන් අවා . මේකේ cover එකනන් scan කරගන්ඩ බැරි උනා . album එකනං උපරිම qulitiyen  320kbps තියෙනවා ලින්ක් එක යටින් දානවා නිතරම එන්ඩ වෙන්නේ නැති නිසා . එහෙමයි කියල ලින්ක් එක එහෙට මෙහෙට COPY කරනව එහෙම නෙමෙයි ...... එහෙනන් අවශ්‍ය කට්ටිය ගන්ඩ .  හැමෝටම  ශ්‍රී සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රර්ථනා කරනවා !!!!!!!!!!

http://www.mediafire.com/file/ca1ed5yof65tvfv/Aurudu_Gee__-_with_sunflower.rar
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Apr 2017 11:08 PM
ස්තුතියි අවුරුදු ගී වලට
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
13 Apr 2017 07:26 AM
මාත් ගන්නව මල්ලි.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
13 Apr 2017 09:01 AM
සුපුන් මල්ලි අවසානයට එකතු කල ඇල්බම් දෙක මටත් දෙන්න.
ස්තූතියි එකතු කලාට.
0

Supun Tharanga
Basic Member
Basic Member
Posts:339






--
13 Apr 2017 07:04 PM
Ela ela
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
13 Apr 2017 10:49 PM
ඔන්න ස්තුති කරන ගමන් මාත් අරගන්නවා sunflower ඇල්බම් එක
0
You are not authorized to post a reply.
Page 11 of 15 << < 910111213 > >>