Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 22 Jun 2017 07:07 PM by Tharindu Darshana 22 - H.R ජෝතිපාල - ඉතාලි ප්‍රසංගය (320kbps) 298 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 6 of 15 << < 45678 > >> Author Messages Prasad MadurangaMost Senior MemberPosts:14124 15 Feb 2017 06:28 AM සඳකට තහනම් උනාට අපට තහනම් නැහැනෙ? එහෙනම් ඔන්න මටත් ඕන. ස්තූතියි සුපුන් මල්ලි. 0 SM THILANKAVeteran MemberPosts:1736 15 Feb 2017 01:47 PM සුපුන් තවත් ලස්සන ඇල්බම් එකක් අරන් ඇවිත්. ස්තුතියි මහන්සියට 0 isuru sampathSuper Senior MemberPosts:7342 15 Feb 2017 10:59 PM Posted By Supun Max on 14 Feb 2017 10:50 PM 07 - නාමල් උඩුගම - සදකට තහනම් (320kbps) මෙම ගීත ඇල්බමය ඔබගේ රසවින්දනය සදහා පමණක් වන අතර මෙය විකිණීම සදහා නොවේ. SL - STUN වෙබ් අඩවියේ සාමාජිකයන්ට පමණක් ලබා දෙන LINK වෙනත් වෙබ් අඩවි වල පල නොකිරීමට වග බලා ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. අවශ්‍ය සාමාජිකයන් PM ක බොහොම ස්තුතියි මේ දේවල් අපිත් එක්ක බෙදා හදා ගන්නවට .මටත් එවන්න මේ ඇල්බම් එකක් මගේ ලග නෑ 320බිට් . 0 Supun TharangaBasic MemberPosts:339 16 Feb 2017 02:38 AM Ne ne maduranga saho sadata thahanam unata group eke kattiyata thahanam ne 0 Supun TharangaBasic MemberPosts:339 16 Feb 2017 02:39 AM Thank you smt90 0 Supun TharangaBasic MemberPosts:339 16 Feb 2017 02:41 AM Thank you yaluwa 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 16 Feb 2017 08:16 AM සුපුන් මල්ලි මටත් ඕනෙ....320න් කොහෙද මේක අපි ගාව. ස්තූතියි. 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 16 Feb 2017 09:17 PM සුපුන් ගේ මේ album එකත් ඉල්ල ගන්න අවසරයි මට, ස්තූතියි සුපුන්. 0 Supun TharangaBasic MemberPosts:339 16 Feb 2017 09:50 PM 08 - තුෂාර ජීවන්ත - අහිංසක මගේ (320kbps) මෙම ගීත ඇල්බමය ඔබගේ රසවින්දනය සදහා පමණක් වන අතර මෙය විකිණීම සදහා නොවේ. SL - STUN වෙබ් අඩවියේ සාමාජිකයන්ට පමණක් ලබා දෙන LINK වෙනත් වෙබ් අඩවි වල පල නොකිරීමට වග බලා ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. අවශ්‍ය සාමාජිකයන් PM කරන්ඩ 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 16 Feb 2017 09:51 PM මම නම් අද තමයි මේ ගායකයාගේ නම ඇහුවේ.. ඒ නිසා මේ ගීත අහලා බලන්නම වෙනවා. 0 Danu LiyanageVeteran MemberPosts:3457 16 Feb 2017 09:54 PM අපොයි සමන්ත අයියේ කවරයක් වත් දැකලා නැද්ද මේ ගායකයන්ගේ වෙන්න බැහැ මේවා ප්‍රසිද්ද උනානේ 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 16 Feb 2017 09:58 PM Posted By DanuLiyanage on 16 Feb 2017 09:54 PM අපොයි සමන්ත අයියේ කවරයක් වත් දැකලා නැද්ද මේ ගායකයන්ගේ වෙන්න බැහැ මේවා ප්‍රසිද්ද උනානේ මතකයක් නැහැ මල්ලී. මොකද මම ලංකාවේ හිටපු කාලේ අඩුයිනේ.. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 16 Feb 2017 10:04 PM පුළුවන් නම් මම දීපු ට්‍රාන්ස්පේරන්ට් ස්ටන් ලෝගෝව මේ කවර උඩින් දාන්න මල්ලි. http://www.sl-stun.com/Forum/aft/84 ස්තූතියි මේ සියලුම ඇල්බම් වලට සහ ඔබේ මහන්සිය කැපවීමට. 0 Danu LiyanageVeteran MemberPosts:3457 16 Feb 2017 10:12 PM හ්ම්ම්ම් එහෙම වෙන්න ඕන අහල බලන්නකෝ මේ සින්දු මම නම් යේ ජීවිතේට අහන්නේ නැහැ 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 16 Feb 2017 10:26 PM නව පරපුරේ ගීත ඉස්සර එවා වගේ මතකයේ රැඳෙන්නේ නැහැ. සමහර විට ඒ ගයන ගායකයා හෝ ගායිකාවගේ නමවත් මතකයේ රැඳෙනවා අඩුයි.මෑතකදී වික්ටර් රත්නායකයන් කියා තිබුණා අද කාලයේ ගායකයෙක් වෙන්න බැරි ගොලුවෙකුට විතරයි කියලා... 0 shanaka kelumSuper Senior MemberPosts:7332 16 Feb 2017 10:35 PM Posted By Supun Max on 16 Feb 2017 09:50 PM 08 - තුෂාර ජීවන්ත - අහිංසක මගේ (320kbps) මෙම ගීත ඇල්බමය ඔබගේ රසවින්දනය සදහා පමණක් වන අතර මෙය විකිණීම සදහා නොවේ. SL - STUN වෙබ් අඩවියේ සාමාජිකයන්ට පමණක් ලබා දෙන LINK වෙනත් වෙබ් අඩවි වල පල නොකිරීමට වග බලා ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. අවශ්‍ය සාමාජිකයන් PM කරන්ඩ අම්මෝද කියන්නෙ මේ ඇල්බම් ආව කාලෙ බස් එකේ ගියත් . එෆ් එම් වල, රෙකෝඩ්බාර් වලත් ඇහෙන්න ගත්ත ඒ තරම් ජනප්‍රිය උනා ස්තූතියි සුපුන් 0 isuru sampathSuper Senior MemberPosts:7342 16 Feb 2017 11:02 PM මමත් ගන්නවා මගේ ලග මේ ඇල්බම් එක 320බිට් නෑ .. 0 Indika DampahalaVeteran MemberPosts:3410 17 Feb 2017 12:08 AM Posted By Supun Max on 16 Feb 2017 09:50 PM 08 - තුෂාර ජීවන්ත - අහිංසක මගේ (320kbps) මෙම ගීත ඇල්බමය ඔබගේ රසවින්දනය සදහා පමණක් වන අතර මෙය විකිණීම සදහා නොවේ. SL - STUN වෙබ් අඩවියේ සාමාජිකයන්ට පමණක් ලබා දෙන LINK වෙනත් වෙබ් අඩවි වල පල නොකිරීමට වග බලා ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. අවශ්‍ය සාමාජිකයන් PM කරන්ඩ සුපුන් මල්ලි මටත් දෙන්නකෝ මේක අහල බලන්න ... ස්තූතියි මහන්සියට 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 17 Feb 2017 01:01 AM මමත් අහල නැහැ බොලන් 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 17 Feb 2017 05:14 AM තුෂාරගේ ගීත ගොඩක් ජනප්‍රිය වුනා.. සඳක් වගේ ඔය මුහුණට, අහස් ගග තරු, අරලිය මල් සුවදක්, තාත්තාගේ හිතේ වැනි ගීත ගොඩක් ජනප්‍රිය වුනා... 0 You are not authorized to post a reply. Page 6 of 15 << < 45678 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala