Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 22 Jun 2017 07:07 PM by Tharindu Darshana 22 - H.R ජෝතිපාල - ඉතාලි ප්‍රසංගය (320kbps) 298 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 5 of 15 << < 34567 > >> Author Messages chamara duleepMost Senior MemberPosts:13471 09 Feb 2017 03:54 AM Posted By Supun Max on 08 Feb 2017 11:55 PM 06 - වර්නන් පෙරේරා - කඩුපුල් මලක් (320kbps) මෙම ගීත ඇල්බමය ඔබගේ රසවින්දනය සදහා පමණක් වන අතර මෙය විකිණීම සදහා නොවේ. SL - STUN වෙබ් අඩවියේ සාමාජිකයන්ට පමණක් ලබා දෙන LINK වෙනත් වෙබ් අඩවි වල පල නොකිරීමට වග බලා ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. අවශ්‍ය සාමාජිකයන් PM කරන්ඩ නියමයි 6වෙනි ඇල්බම් එකත් දාලා.මටත් දෙන්න 0 SM THILANKAVeteran MemberPosts:1736 09 Feb 2017 06:41 PM සුපුන් තවත් ඇල්බම් එකක් දාලා වැඩේ නියමේට යනවා වගේ මරු මරු මට මේ ඇල්බම් එක දෙන්න කෝ.. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 09 Feb 2017 06:45 PM වර්නන් පෙරේරා ගේ ඇල්බමයකුත් බස්සල නේද? සුපුන් මල්ලි වැඩේ ඇදගෙන යනවා වගේ නේද හොඳටම? කවර වලට දාන්න පුළුවන් ස්ටන් ලෝගෝව. - http://www.sl-stun.com/Forum/aft/84 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 09 Feb 2017 09:48 PM තවත් ඇල්බම් එකක් ගෙනත් නේද... බොහොමත්ම ස්තූතියි. මගේ ලඟත් මේක තිබුණා වගේ මතකයි. ඒත් මේ ගීතමද කියන්න බැහැ. ඒ නිසා අරගෙන බලන්න ඕනෑ. මටත් අවසර දෙන්න. 0 Supun TharangaBasic MemberPosts:339 10 Feb 2017 06:38 AM Iogo eka dunnata isthuthi maduranga aiye 0 Supun TharangaBasic MemberPosts:339 10 Feb 2017 06:39 AM Thawa album idiriyedi balaporoththu wanna 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 10 Feb 2017 10:53 AM බලාපොරොත්තුවෙන් ඉන්නවා. 0 isuru sampathSuper Senior MemberPosts:7342 11 Feb 2017 12:37 PM මටත් ගන්න අවසර කඩුපුල් මල ............... 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 13 Feb 2017 05:08 PM Posted By Supun Max on 08 Feb 2017 11:55 PM 06 - වර්නන් පෙරේරා - කඩුපුල් මලක් (320kbps) මෙම ගීත ඇල්බමය ඔබගේ රසවින්දනය සදහා පමණක් වන අතර මෙය විකිණීම සදහා නොවේ. SL - STUN වෙබ් අඩවියේ සාමාජිකයන්ට පමණක් ලබා දෙන LINK වෙනත් වෙබ් අඩවි වල පල නොකිරීමට වග බලා ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. අවශ්‍ය සාමාජිකයන් PM කරන්ඩ ස්තූතියි සුපුන් කලින් album දෙකටත්, ඒ දෙක නම් අද download කර ගත්තා. මේ album එකත් ගන්න අවසරයි මට. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 14 Feb 2017 07:16 AM මලයත් ඇල්බම් ලොරියක්ම පෙරලයි වගේ ස්ටන් එකට නියම බඩුනේ දෙන්නේත් ස්තූතියි මල්ලි 0 Supun TharangaBasic MemberPosts:339 14 Feb 2017 05:56 PM Thank u shaa 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 14 Feb 2017 06:24 PM ස්තූතියි සුපුන් මටත් album එක ලබා දුන්නාට. 0 Supun TharangaBasic MemberPosts:339 14 Feb 2017 10:50 PM 07 - නාමල් උඩුගම - සදකට තහනම් (320kbps) මෙම ගීත ඇල්බමය ඔබගේ රසවින්දනය සදහා පමණක් වන අතර මෙය විකිණීම සදහා නොවේ. SL - STUN වෙබ් අඩවියේ සාමාජිකයන්ට පමණක් ලබා දෙන LINK වෙනත් වෙබ් අඩවි වල පල නොකිරීමට වග බලා ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. අවශ්‍ය සාමාජිකයන් PM කරන්ඩ 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 14 Feb 2017 10:54 PM මගේ ලඟ නම් මේ ඇල්බම් එක තියෙනවා. බොහොමත්ම ස්තූතියි මෙය සයිට් එක වෙනුවෙන් ලබාදුන්නාට. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 15 Feb 2017 01:04 AM සදකට තහනම් මේ ඇල්බම් එකම තමා නේත්‍රාව රත්තරං කියල තියෙන්නෙත් සුපුන් මැක්ස් මේ වැඩේනම් මැක්සාම තමයි 0 Dushan ShyomalVeteran MemberPosts:2536 15 Feb 2017 03:23 AM ලස්සන ඇල්බම් එකක් නාමල්ගේ ,මටත් අරගන්න අවසරය ස්තුති 0 Indika DampahalaVeteran MemberPosts:3410 15 Feb 2017 03:30 AM සුපිරි ඇල්බමයක් මලයො... ස්තූතියි ඔයාගේ මහන්සියට .... 0 chamara duleepMost Senior MemberPosts:13471 15 Feb 2017 04:23 AM Posted By Supun Max on 14 Feb 2017 10:50 PM 07 - නාමල් උඩුගම - සදකට තහනම් (320kbps) මෙම ගීත ඇල්බමය ඔබගේ රසවින්දනය සදහා පමණක් වන අතර මෙය විකිණීම සදහා නොවේ. SL - STUN වෙබ් අඩවියේ සාමාජිකයන්ට පමණක් ලබා දෙන LINK වෙනත් වෙබ් අඩවි වල පල නොකිරීමට වග බලා ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. අවශ්‍ය සාමාජිකයන් PM කරන්ඩ ඔය තියෙන්නේ වැඩේ කරගෙන යනවා.නියමයි සුපුන්......සයිට් එකේ ලෝගෝව දැම්ම නම් වටිනවා 0 Danu LiyanageVeteran MemberPosts:3457 15 Feb 2017 05:57 AM supungen album ekak illuwa amathaka unada danne naha neda 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 15 Feb 2017 06:16 AM ස්තූතියි සුපුන් මල්ලී.. මේක 320 න්ද තියෙන්නේ.. 0 You are not authorized to post a reply. Page 5 of 15 << < 34567 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala