Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 22 Jun 2017 07:07 PM by Tharindu Darshana 22 - H.R ජෝතිපාල - ඉතාලි ප්‍රසංගය (320kbps) 298 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 12 of 15 << < 1011121314 > >> Author Messages Indika KodithuwakkuMost Senior MemberPosts:10470 13 Apr 2017 11:42 PM අවුරුදු කාලයට ගැලපෙන ගී ටිකක් අරගෙන සුපුන් මල්ලි ඇවිල්ලා... ස්තූතියි මල්ලී.. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 16 Apr 2017 11:03 AM ස්තූති කරන ගමන් මමත් ගන්න අවසර පතනවා. 0 isuru sampathSuper Senior MemberPosts:7342 16 Apr 2017 07:37 PM අවුරුදු ඇල්බම් එක මමත් ගන්නවා බොහොම ස්තූතියි .... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 16 Apr 2017 07:38 PM ඔන්න මරු බානඩයක් 0 Indika DampahalaVeteran MemberPosts:3410 16 Apr 2017 11:54 PM Posted By Supun Max on 12 Apr 2017 10:01 PM 16 - සන්ෆලවර් සමග අවුරුදු ගී (320kbps) ඔන්න එහෙනං යාළුවන්ට අලුත් අවුරුද්දට සද්දෙට දාන්ඩ album එකක් අරන් අවා . මේකේ cover එකනන් scan කරගන්ඩ බැරි උනා . album එකනං උපරිම qulitiyen 320kbps තියෙනවා ලින්ක් එක යටින් දානවා නිතරම එන්ඩ වෙන්නේ නැති නිසා . එහෙමයි කියල ලින්ක් එක එහෙට මෙහෙට COPY කරනව එහෙම නෙමෙයි ...... එහෙනන් අවශ්‍ය කට්ටිය ගන්ඩ . හැමෝටම ශ්‍රී සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රර්ථනා කරනවා !!!!!!!!!! http://www.mediafire.com/file/ca1ed5yof65tvfv/Aurudu_Gee__-_with_sunflower.rar සුපුන් මල්ලි ..මාත් ගන්නවා මේක ..ගොඩක් ස්තූතියි ඔයාට 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 19 Apr 2017 06:35 AM Posted By Supun Max on 07 Apr 2017 12:06 AM 15 - රූකාන්ත ගුණතිලක - චාරුක (320kbps) මෙම ගීත ඇල්බමය ඔබගේ රසවින්දනය සදහා පමණක් වන අතර මෙය විකිණීම සදහා නොවේ. SL - STUN වෙබ් අඩවියේ සාමාජිකයන්ට පමණක් ලබා දෙන LINK වෙනත් වෙබ් අඩවි වල පල නොකිරීමට වග බලා ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. අවශ්‍ය සාමාජිකයන් PM කරන්ඩ මේ ඇල්බම් එක මට තාම ලැබුනේ නෑ...... 0 Supun TharangaBasic MemberPosts:339 19 Apr 2017 11:34 PM ප්‍රමාදයට කනගාටුව ප්‍රකාශ කරමි 0 Supun TharangaBasic MemberPosts:339 20 Apr 2017 12:11 AM 17 - සනිධප - Two Fifty (320kbps) යමුද කට්ටියම සනිධප එක්ක Two Fifty යේ නැගල රවුමක් ? මෙම ගීත ඇල්බමය ඔබගේ රසවින්දනය සදහා පමණක් වන අතර මෙය විකිණීම සදහා නොවේ. SL - STUN වෙබ් අඩවියේ සාමාජිකයන්ට පමණක් ලබා දෙන LINK වෙනත් වෙබ් අඩවි වල පල නොකිරීමට වග බලා ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. අවශ්‍ය සාමාජිකයන් PM කරන්ඩ 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 20 Apr 2017 02:14 AM මගේ ලඟ 320 න් මේ ඇල්බම් එක නැහැ. ඒ නිසා ස්තූති කරන ගමන් අවසර පතනවා. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 20 Apr 2017 02:27 AM 250 cc ද? අනේ මටත් එවන්න මල්ලි pw එක 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 20 Apr 2017 02:54 AM දෙසිය පනහ, තුන්සිය විස්සෙන්. ස්තූතියි මල්ලි. මගේ ළඟ තිබ්බද කොහෙද. ඒත් 320 නෙවෙයි. ලින්කුව දෙන්නකෝ හැකි විටෙක. 0 chamara duleepMost Senior MemberPosts:13471 20 Apr 2017 04:17 AM 250cc එක මටත් දෙන්නක්කෝ එහෙනම් 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 20 Apr 2017 04:34 AM මාත් එනවා රවුමක් ගහන්න... 0 SM THILANKAVeteran MemberPosts:1736 20 Apr 2017 06:04 AM මරු බාන්ඩයක් නේ මටත් ඕනේ රවුමක් යන්න...... 0 isuru sampathSuper Senior MemberPosts:7342 20 Apr 2017 08:29 AM මගේ ලගත් නෑ 320න් මටත් එවන්න ................. 0 Supun TharangaBasic MemberPosts:339 20 Apr 2017 07:04 PM Ona kattiya pm karanda 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 20 Apr 2017 09:24 PM Posted By Supun Max on 20 Apr 2017 07:04 PM Ona kattiya pm karanda මගේ pm එක ලැබුණේ නැතිද? 0 Supun TharangaBasic MemberPosts:339 20 Apr 2017 10:47 PM labunaa 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 23 Apr 2017 09:13 AM නියම නන්ස්ටොප් එකක්.මගේ ලග තිබුනා. 0 Dushan ShyomalVeteran MemberPosts:2536 24 Apr 2017 02:34 AM මටත් ඕනේ මේ ඇල්බම් එක ස්තුති 0 You are not authorized to post a reply. Page 12 of 15 << < 1011121314 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala