Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 22 Jun 2017 07:07 PM by Tharindu Darshana 22 - H.R ජෝතිපාල - ඉතාලි ප්‍රසංගය (320kbps) 298 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 14 of 15 << < 1112131415 > >> Author Messages Tharindu DarshanaAdvanced MemberPosts:952 06 May 2017 10:36 PM Posted By Supun Max on 04 May 2017 11:38 PM 19 - ප්‍රියන්ත ප්‍රනාන්දු ගී 16 - 2 සන්ෆලවර් සමග (320kbps) මෙම ගීත ඇල්බමය ඔබගේ රසවින්දනය සදහා පමණක් වන අතර මෙය විකිණීම සදහා නොවේ. SL - STUN වෙබ් අඩවියේ සාමාජිකයන්ට පමණක් ලබා දෙන LINK වෙනත් වෙබ් අඩවි වල පල නොකිරීමට වග බලා ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. අවශ්‍ය සාමාජිකයන් PM කරන්ඩ. මේක නම් මගේ ලග නැහැ මට ඕනේ 0 Supun TharangaBasic MemberPosts:339 30 May 2017 07:13 PM Ok 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 30 May 2017 07:40 PM මේක මගේ ළග 320 න් නැහැ... ඒ නිසා මටත් ගන්න අවසර... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 30 May 2017 07:44 PM supun max කොල්ලො මටත් මෙ ඇල්බම් එක ඔනෙ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 30 May 2017 08:12 PM Posted By hasithad on 05 May 2017 08:21 AM මේක තමයි ප්‍රියන්ත ප්‍රනාන්දු sunf එක්ක කරපු පලවෙනිම කැසට් එක. සුපුන් මල්ලි අරන් තියෙන එක මෑතකදි කවරය වෙනස් කරලා ආපු එක.ඔරිජිනල්ම ආවෙ මේ කවරය නෙමෙයි. මේක ගොඩක් දෙනෙක් අහලා දැකල නැති එකක්. ස්තූතියි මල්ලි. ඒ උනාට සන්ෆලවර් සමග ප්‍රියන්ත ප්‍රනාන්දු ගී 16 පළමු කැසට් පටය කියලා ආපු එකේ තියෙන්නෙ මේ ගීත ටික නෙවෙයි නේද? වෙනස් ටිකක්. කොහොම නමුත් පුළුවන් නම් ඒකත් ලබා දෙන්න. 0 chandana diazBasic MemberPosts:347 31 May 2017 12:47 PM Posted By maduranga001 on 30 May 2017 08:12 PM Posted By hasithad on 05 May 2017 08:21 AM මේක තමයි ප්‍රියන්ත ප්‍රනාන්දු sunf එක්ක කරපු පලවෙනිම කැසට් එක. සුපුන් මල්ලි අරන් තියෙන එක මෑතකදි කවරය වෙනස් කරලා ආපු එක.ඔරිජිනල්ම ආවෙ මේ කවරය නෙමෙයි. මේක ගොඩක් දෙනෙක් අහලා දැකල නැති එකක්. ස්තූතියි මල්ලි. ඒ උනාට සන්ෆලවර් සමග ප්‍රියන්ත ප්‍රනාන්දු ගී 16 පළමු කැසට් පටය කියලා ආපු එකේ තියෙන්නෙ මේ ගීත ටික නෙවෙයි නේද? වෙනස් ටිකක්. කොහොම නමුත් පුළුවන් නම් ඒකත් ලබා දෙන්න. ඒක සී ටී ප්‍රනාම ගී ඇල්බම් එක වෙන්න ඇති 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 31 May 2017 01:10 PM Posted By sanj on 31 May 2017 12:47 PM Posted By maduranga001 on 30 May 2017 08:12 PM ඒ උනාට සන්ෆලවර් සමග ප්‍රියන්ත ප්‍රනාන්දු ගී 16 පළමු කැසට් පටය කියලා ආපු එකේ තියෙන්නෙ මේ ගීත ටික නෙවෙයි නේද? වෙනස් ටිකක්. කොහොම නමුත් පුළුවන් නම් ඒකත් ලබා දෙන්න. ඒක සී ටී ප්‍රනාම ගී ඇල්බම් එක වෙන්න ඇති ආ.. එහෙම වෙන්න පුළුවන්. 320න් තියෙනව නම් ඒකත් දෙන්නකො තියෙන කෙනෙක්. කොහොම නමුත් ට්‍රැක් පිළිවෙල කවරයේ තියෙන ට්‍රැක් වල පිළිවෙලට වඩා වෙනස් මේ කලින් දීපු එකෙත්. සන්ජේ කියපු එකේ යම් දෙයක් තියෙනවා ඒ කියන්නෙ. කවරේ වෙනස් කරලා ආයෙත් එහෙ මෙහෙ කරලා නැවත දාල වගේද ඒක ඒ කියන්නෙ? 0 Supun TharangaBasic MemberPosts:339 01 Jun 2017 11:59 PM 20 - සන්ෆලවර් - ඇවිලෙන ගින්න (320kbps) ගොඩ දවසකින් මොකුත් දෙන්ඩ බැරිවිම ගැන කණගාටු වෙනවා යාලුවනේ . මෙන්න තවත් සුපිරි සන්ෆලවර් නොන්ස්ටොප් එකක් . මෙම ගීත ඇල්බමය ඔබගේ රසවින්දනය සදහා පමණක් වන අතර මෙය විකිණීම සදහා නොවේ. SL - STUN වෙබ් අඩවියේ සාමාජිකයන්ට පමණක් ලබා දෙන LINK වෙනත් වෙබ් අඩවි වල පල නොකිරීමට වග බලා ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. අවශ්‍ය සාමාජිකයන් PM කරන්ඩ . 0 Dushan ShyomalVeteran MemberPosts:2536 02 Jun 2017 12:07 AM තවත් හොද ඇල්බමයක් sunflowers ලගේ ස්තුති කරන ගමන් මටත් අහන්න අවසරය ඉල්ලනවා 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 02 Jun 2017 12:27 AM ඇවිලෙන ගින්නට පිදුර් දාමු 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 02 Jun 2017 12:59 AM ගින්න කියලා නම් ඇල්බම් එකක් මගේ ලඟතියෙනවා. ඒත් කවර නැහැ. මේකමද දන්නේ නැහැ. කොයි එකටත් දෙන්නකෝ අහලා බලන්න. 0 SM THILANKAVeteran MemberPosts:1736 02 Jun 2017 02:29 AM ඇවිලෙන ගින්න ඇල්බම් එක 320 න් මං ලග නැ මටත් දෙන්න කෝ ... 0 Danu LiyanageVeteran MemberPosts:3457 02 Jun 2017 12:10 PM ස්තුති මටත් එවන්න සුපුන් මේක 0 chamara duleepMost Senior MemberPosts:13471 02 Jun 2017 06:11 PM Posted By Supun Max on 01 Jun 2017 11:59 PM 20 - සන්ෆලවර් - ඇවිලෙන ගින්න (320kbps) ගොඩ දවසකින් මොකුත් දෙන්ඩ බැරිවිම ගැන කණගාටු වෙනවා යාලුවනේ . මෙන්න තවත් සුපිරි සන්ෆලවර් නොන්ස්ටොප් එකක් . මෙම ගීත ඇල්බමය ඔබගේ රසවින්දනය සදහා පමණක් වන අතර මෙය විකිණීම සදහා නොවේ. SL - STUN වෙබ් අඩවියේ සාමාජිකයන්ට පමණක් ලබා දෙන LINK වෙනත් වෙබ් අඩවි වල පල නොකිරීමට වග බලා ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. අවශ්‍ය සාමාජිකයන් PM කරන්ඩ . පට්ට නන්ස්ටෝප් එකක්නේ.මටත් ඕන සුපුන් 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 02 Jun 2017 06:43 PM Posted By Ind007ka on 02 Jun 2017 12:27 AM ඇවිලෙන ගින්නට පිදුර් දාමු ඔව්. දාල ගිනි තියමු. ස්තූතියි මල්ලි තව ඇල්බමයක් බෙදා ගත්තට අපිත් එක්ක. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 04 Jun 2017 09:48 AM මේක මටත් එවන්න සුපුන්. පරන ගීත අලුත් අයගෙ කටහඩින් කරපු ඇල්බම් එකක් වුනාට ගොඩක් ජනප්‍රිය වුනා. 0 Supun TharangaBasic MemberPosts:339 06 Jun 2017 10:34 PM 21 - සන්ෆලවර් - ගිනි කන්ද (320KBPS) ඔන්න ඇවිලෙන ගින්න 2 ගිනි කන්ද නොන්ස්ටොප් එකත් ගෙනාවා අහල බලන්නකෝ. මෙම ගීත ඇල්බමය ඔබගේ රසවින්දනය සදහා පමණක් වන අතර මෙය විකිණීම සදහා නොවේ. SL - STUN වෙබ් අඩවියේ සාමාජිකයන්ට පමණක් ලබා දෙන LINK වෙනත් වෙබ් අඩවි වල පල නොකිරීමට වග බලා ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. අවශ්‍ය සාමාජිකයන් PM කරන්ඩ . 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 06 Jun 2017 10:37 PM ලාවා ගැවෙයිද ? 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 06 Jun 2017 10:37 PM ගිනියම් නන්ස්ටොප් ටිකක් නේද වැටෙන්නෙ. ස්තූතියි මල්ලි. 0 Danu LiyanageVeteran MemberPosts:3457 06 Jun 2017 10:44 PM එලම මටත් ලින්ක් එක එවන්න ස්තුති 0 You are not authorized to post a reply. Page 14 of 15 << < 1112131415 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala