You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 06 Jun 2017 09:58 PM by  ගාමිණී W .D.
දවසේ සිතුවිල්ල
 28 Replies
Sort:
Page 1 of 212 > >>
Author Messages

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
19 Jan 2017 05:04 PM
  •  Quote
  •  Reply

දවසේ සිතුවිල්ල


ඔයාගේ හිතේ තියෙන යහපත් සිතුවිල්ලත් මෙතනට අමුණන්න

= ගොඩක් වැදගත් වේවි ජීවිතයක දිනුමට =

1

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
19 Jan 2017 05:15 PM
  •  Quote
  •  Reply
''මිල මුදල් වලින් පොහොසත් වනවාට වඩා.... හදවතින් හා යහගුණදම් වලින් පෝසත් පුද්ගලයෙකු වන්න ''
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
19 Jan 2017 05:21 PM
  •  Quote
  •  Reply
අන් අයගේ වැරදි අඩුපාඩු නොසොයන්න .ඔවුන්ගේ ගුණ දකින්න '

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Jan 2017 09:22 PM
  •  Quote
  •  Reply
ඒක හොද වැඩක්
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
19 Jan 2017 09:34 PM
  •  Quote
  •  Reply
meka nam honda wedak poddi akke kaata hari adrshayak denna puluwn wedak karana ek nm hondayi. mma hithanne ape site eke witharayi mehema dewal kerenawa aththe. anna eka nisayi anith site walata wada stun eka godak wenas kiyanne
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
21 Jan 2017 08:13 AM
  •  Quote
  •  Reply
හැම ප්‍රශ්නයකටම හොදම විසඳුම ඉවසීමයි........
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
21 Jan 2017 09:57 AM
  •  Quote
  •  Reply
මොහොතක් ගෙවෙනවා කියන්නෙ ..මොහොතකින්..
පැයක් ගෙවෙනවා කියන්නෙ පැයකින්...
දවසක් ගෙවෙනවා කියන්නෙ දවසකින්....

මොහොතින් මොහොත..පැයෙන් පැය... දවසින් දවස අපි මරණයට ළං වෙනවා කියන එකයි....

= ඉතිං මේ අපි ගෙවන සෑම දිනක්ම තමුන්ටත් අනුන්ටත් යහපත් වූ වැඩදායී දෙයක්ම සිදු කරන්න.....=

එවිට දිනෙක '' කුණු කය විනාශ වී ගියද නාමය මතු මතුත් පවතීවි ''

- පොඩ්ඩි -
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
21 Jan 2017 10:02 AM
  •  Quote
  •  Reply
Posted By hasithad on 21 Jan 2017 08:13 AM
හැම ප්‍රශ්නයකටම හොදම විසඳුම ඉවසීමයි........

ඔව් ඒක නම් ඇත්ත හසිත අයියේ

= ඉවසලා ඉවසලා ඉවසන්න බැරිම අවස්ථාවේදි තමයි හුගක්ම ඉවසන්න ඕන වෙන්නෙ... =
( හරියටම කිවොත් රතු කට්ටේදී ) 
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
25 Jan 2017 04:27 AM
  •  Quote
  •  Reply
එහෙම කට්ටක් අපිට නැහැ.ඒ කියන්නේ අපි ඉවසන ලමයි වෙන්න ඇති නේද
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
25 Jan 2017 07:49 AM
  •  Quote
  •  Reply
තව ටිකක් කල්පනා කරන්න වෙනවා ඔයා කියපු දේ ගැන කලු අයියෙ. හී
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Jan 2017 11:57 AM
  •  Quote
  •  Reply
හී හී... සේරම ඉවසන අයද බලන් ගියාම
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
25 Jan 2017 11:26 PM
  •  Quote
  •  Reply
aththama kiwwoth mata nam iwaseema naha poddak wath iwasuwa nam ada mata godak dewal ithuru wenawa mage jeewithe watina dewal godak nathi una iwaseema nathi kamin
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Jan 2017 12:30 AM
  •  Quote
  •  Reply
තේරැණා කියල මොකෝ දැනුත් වෙනසක් නැහැනේ . ඒ ටික ඒ විදියටම වෙනවනේ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
26 Jan 2017 12:56 AM
  •  Quote
  •  Reply
Posted By Poddi on 21 Jan 2017 10:02 AM 

= ඉවසලා ඉවසලා ඉවසන්න බැරිම අවස්ථාවේදි තමයි හුගක්ම ඉවසන්න ඕන වෙන්නෙ... =
( හරියටම කිවොත් රතු කට්ටේදී ) 
21 වෙනිදා නම් තව පොඩ්ඩෙන් අපේ කට්ටිය රතු කට්ට පන්න ගන්නවා...

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Jan 2017 04:00 AM
  •  Quote
  •  Reply
ඒක හරි ඉන්දික අයියේ වෙලාවට නතර උනේ
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
26 Jan 2017 04:44 AM
  •  Quote
  •  Reply
"සල්ලිම නෙමේ ජිවිතේ ,සල්ලි වලින් හැමදේම කරන්නත් ගන්නත් බැ "


රෝසි

 

හොද වැඩක් පොඩ්ඩියෝ .

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
29 Jan 2017 08:54 AM
  •  Quote
  •  Reply
කෝ මේ අනිත් යට සිතුවිලි පහල වෙන්නේ නැද්ද
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Apr 2017 09:21 PM
  •  Quote
  •  Reply
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
26 Apr 2017 05:01 AM
  •  Quote
  •  Reply
ඒ නිසා හිත පෝසත් කර ගන්න..
හොද උපදේශයක්...
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
19 May 2017 08:34 AM
  •  Quote
  •  Reply
ගොඩැල්ලේ තරම දැනගෙන ළිඳ කපනු
බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනු
කඩුල්ලේ තරම දැනගෙන වැට බදිනු
තමුන්ගේ තරම දැනගෙන කල් ගෙවනු
0
Add Reply
Page 1 of 212 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below