Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: දවසේ සිතුවිල්ල Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: දවසේ සිතුවිල්ල Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review gaminiVeteran MemberPosts:4475 06 Jun 2017 09:58 PM ආවේ කොයින්ද..ඉන්නේ කොතනද.. මේ කවුරුවත් නැ අහන්න.. නොසිතූ මොහොතක.. මිය යන්නට පෙර............................... RosiSuper Senior MemberPosts:5335 06 Jun 2017 08:56 AM සඳට සඳ එළියට මලට මල් පොකුරට කවියො කවි ලීවට වෙනස් වේවිද මේ මිනිසුන්ගෙ සිත indika76Most Senior MemberPosts:10459 27 May 2017 11:56 PM ඉතාමත් හොඳ සිතුවිල්ලක්.. Ind007kaMost Senior MemberPosts:12931 27 May 2017 09:44 PM සාදු ...සාදු ...සාදු ......! maduranga001Most Senior MemberPosts:14123 27 May 2017 08:31 PM නහි වේරේන වේරානි..! සම්මන්තින කුදාචනං.. PoddiVeteran MemberPosts:2100 27 May 2017 05:48 PM ඔබ යමකට වෛර කරන විට එම දෙය තව තවත් බල සම්පන්න වේ. ඒ ඔබේ සිතුවිලි වල ශක්තිය එම වෛර කරන දෙයට තවත් ජීවය සපයන නිසා. වෛර කරන දෙයට ප්රථිවිරුද්ද දෙය ට කැමති වෙන්න. එය ප්රාර්ථනා කරන්න. ඔබ වෛර කරන දෙය දුර්වල වී කැමති දෙය බලවත් වේවි. gaminiVeteran MemberPosts:4475 23 May 2017 08:06 PM Posted By Ind007ka on 23 May 2017 07:52 PM Posted By Poddi on 19 May 2017 08:34 AM ගොඩැල්ලේ තරම දැනගෙන ළිඳ කපනු බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනු කඩුල්ලේ තරම දැනගෙන වැට බදිනු තමුන්ගේ තරම දැනගෙන කල් ගෙවනු හරියට හරි අරින්න එපා පොඩ්ඩි තමුන්ගේ තරම දැනගෙන කල් ගෙවනු................ ඒක නම් හරි Ind007kaMost Senior MemberPosts:12931 23 May 2017 07:52 PM Posted By Poddi on 19 May 2017 08:34 AM ගොඩැල්ලේ තරම දැනගෙන ළිඳ කපනු බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනු කඩුල්ලේ තරම දැනගෙන වැට බදිනු තමුන්ගේ තරම දැනගෙන කල් ගෙවනු හරියට හරි අරින්න එපා පොඩ්ඩි indika76Most Senior MemberPosts:10459 23 May 2017 07:39 PM කරන්න අමාරු වැඩක් තමයි පොඩ්ඩි කියලා තියෙන්නේ... (අපි කරන්නේ ලොකු ලොකු වැඩනේ..) PoddiVeteran MemberPosts:2100 19 May 2017 08:34 AM ගොඩැල්ලේ තරම දැනගෙන ළිඳ කපනු බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනු කඩුල්ලේ තරම දැනගෙන වැට බදිනු තමුන්ගේ තරම දැනගෙන කල් ගෙවනු indika76Most Senior MemberPosts:10459 26 Apr 2017 05:01 AM ඒ නිසා හිත පෝසත් කර ගන්න.. හොද උපදේශයක්... chamaramindMost Senior MemberPosts:13471 25 Apr 2017 09:21 PM RosiSuper Senior MemberPosts:5335 29 Jan 2017 08:54 AM කෝ මේ අනිත් යට සිතුවිලි පහල වෙන්නේ නැද්ද RosiSuper Senior MemberPosts:5335 26 Jan 2017 04:44 AM "සල්ලිම නෙමේ ජිවිතේ ,සල්ලි වලින් හැමදේම කරන්නත් ගන්නත් බැ " රෝසි හොද වැඩක් පොඩ්ඩියෝ . sha733Super Senior MemberPosts:7332 26 Jan 2017 04:00 AM ඒක හරි ඉන්දික අයියේ වෙලාවට නතර උනේ indika76Most Senior MemberPosts:10459 26 Jan 2017 12:56 AM Posted By Poddi on 21 Jan 2017 10:02 AM = ඉවසලා ඉවසලා ඉවසන්න බැරිම අවස්ථාවේදි තමයි හුගක්ම ඉවසන්න ඕන වෙන්නෙ... = ( හරියටම කිවොත් රතු කට්ටේදී ) 21 වෙනිදා නම් තව පොඩ්ඩෙන් අපේ කට්ටිය රතු කට්ට පන්න ගන්නවා... sha733Super Senior MemberPosts:7332 26 Jan 2017 12:30 AM තේරැණා කියල මොකෝ දැනුත් වෙනසක් නැහැනේ . ඒ ටික ඒ විදියටම වෙනවනේ DanuLiyanageVeteran MemberPosts:3457 25 Jan 2017 11:26 PM aththama kiwwoth mata nam iwaseema naha poddak wath iwasuwa nam ada mata godak dewal ithuru wenawa mage jeewithe watina dewal godak nathi una iwaseema nathi kamin සඳුනිVeteran MemberPosts:2462 25 Jan 2017 11:57 AM හී හී... සේරම ඉවසන අයද බලන් ගියාම PoddiVeteran MemberPosts:2100 25 Jan 2017 07:49 AM තව ටිකක් කල්පනා කරන්න වෙනවා ඔයා කියපු දේ ගැන කලු අයියෙ. හී sha733Super Senior MemberPosts:7332 25 Jan 2017 04:27 AM එහෙම කට්ටක් අපිට නැහැ.ඒ කියන්නේ අපි ඉවසන ලමයි වෙන්න ඇති නේද PoddiVeteran MemberPosts:2100 21 Jan 2017 10:02 AM Posted By hasithad on 21 Jan 2017 08:13 AM හැම ප්රශ්නයකටම හොදම විසඳුම ඉවසීමයි........ ඔව් ඒක නම් ඇත්ත හසිත අයියේ = ඉවසලා ඉවසලා ඉවසන්න බැරිම අවස්ථාවේදි තමයි හුගක්ම ඉවසන්න ඕන වෙන්නෙ... = ( හරියටම කිවොත් රතු කට්ටේදී ) PoddiVeteran MemberPosts:2100 21 Jan 2017 09:57 AM මොහොතක් ගෙවෙනවා කියන්නෙ ..මොහොතකින්.. පැයක් ගෙවෙනවා කියන්නෙ පැයකින්... දවසක් ගෙවෙනවා කියන්නෙ දවසකින්.... මොහොතින් මොහොත..පැයෙන් පැය... දවසින් දවස අපි මරණයට ළං වෙනවා කියන එකයි.... = ඉතිං මේ අපි ගෙවන සෑම දිනක්ම තමුන්ටත් අනුන්ටත් යහපත් වූ වැඩදායී දෙයක්ම සිදු කරන්න.....= එවිට දිනෙක '' කුණු කය විනාශ වී ගියද නාමය මතු මතුත් පවතීවි '' - පොඩ්ඩි - hasithadSuper Senior MemberPosts:5795 21 Jan 2017 08:13 AM හැම ප්රශ්නයකටම හොදම විසඳුම ඉවසීමයි........ DanuLiyanageVeteran MemberPosts:3457 19 Jan 2017 09:34 PM meka nam honda wedak poddi akke kaata hari adrshayak denna puluwn wedak karana ek nm hondayi. mma hithanne ape site eke witharayi mehema dewal kerenawa aththe. anna eka nisayi anith site walata wada stun eka godak wenas kiyanne sha733Super Senior MemberPosts:7332 19 Jan 2017 09:22 PM ඒක හොද වැඩක් PoddiVeteran MemberPosts:2100 19 Jan 2017 05:21 PM අන් අයගේ වැරදි අඩුපාඩු නොසොයන්න .ඔවුන්ගේ ගුණ දකින්න ' PoddiVeteran MemberPosts:2100 19 Jan 2017 05:15 PM ''මිල මුදල් වලින් පොහොසත් වනවාට වඩා.... හදවතින් හා යහගුණදම් වලින් පෝසත් පුද්ගලයෙකු වන්න '' PoddiVeteran MemberPosts:2100 19 Jan 2017 05:04 PM දවසේ සිතුවිල්ල ඔයාගේ හිතේ තියෙන යහපත් සිතුවිල්ලත් මෙතනට අමුණන්න = ගොඩක් වැදගත් වේවි ජීවිතයක දිනුමට =