You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 06 Jun 2017 09:58 PM by  ගාමිණී W .D.
දවසේ සිතුවිල්ල
 28 Replies
Sort:
Page 2 of 2 << < 12
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
23 May 2017 07:39 PM
  •  Quote
  •  Reply
කරන්න අමාරු වැඩක් තමයි පොඩ්ඩි කියලා තියෙන්නේ...
(අපි කරන්නේ ලොකු ලොකු වැඩනේ..)
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
23 May 2017 07:52 PM
  •  Quote
  •  Reply
Posted By Poddi on 19 May 2017 08:34 AM
ගොඩැල්ලේ තරම දැනගෙන ළිඳ කපනු
බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනු
කඩුල්ලේ තරම දැනගෙන වැට බදිනු
තමුන්ගේ තරම දැනගෙන කල් ගෙවනු


හරියට හරි අරින්න එපා පොඩ්ඩි
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
23 May 2017 08:06 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 23 May 2017 07:52 PM
Posted By Poddi on 19 May 2017 08:34 AM
ගොඩැල්ලේ තරම දැනගෙන ළිඳ කපනු
බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනු
කඩුල්ලේ තරම දැනගෙන වැට බදිනු
තමුන්ගේ තරම දැනගෙන කල් ගෙවනු


හරියට හරි අරින්න එපා පොඩ්ඩි


තමුන්ගේ තරම දැනගෙන කල් ගෙවනු................    ඒක නම් හරි 
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
27 May 2017 05:48 PM
  •  Quote
  •  Reply
ඔබ යමකට වෛර කරන විට එම දෙය තව තවත් බල සම්පන්න වේ. ඒ ඔබේ සිතුවිලි වල ශක්තිය එම වෛර කරන දෙයට තවත් ජීවය සපයන නිසා. වෛර කරන දෙයට ප්‍රථිවිරුද්ද දෙය ට කැමති වෙන්න. එය ප්‍රාර්ථනා කරන්න. ඔබ වෛර කරන දෙය දුර්වල වී කැමති දෙය බලවත් වේවි.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
27 May 2017 08:31 PM
  •  Quote
  •  Reply
නහි වේරේන වේරානි..! සම්මන්තින කුදාචනං..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
27 May 2017 09:44 PM
  •  Quote
  •  Reply
සාදු ...සාදු ...සාදු ......!
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
27 May 2017 11:56 PM
  •  Quote
  •  Reply
ඉතාමත් හොඳ සිතුවිල්ලක්..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
06 Jun 2017 08:56 AM
  •  Quote
  •  Reply

 

සඳට සඳ එළියට
මලට මල් පොකුරට
කවියො කවි ලීවට
වෙනස් වේවිද මේ මිනිසුන්ගෙ සිත



0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
06 Jun 2017 09:58 PM
  •  Quote
  •  Reply
ආවේ කොයින්ද..ඉන්නේ කොතනද..
මේ කවුරුවත් නැ අහන්න..
නොසිතූ මොහොතක..
මිය යන්නට පෙර...............................
0
Add Reply
Page 2 of 2 << < 12


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below