Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 06 Jun 2017 09:58 PM by ගාමිණී W .D. දවසේ සිතුවිල්ල 28 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 1 of 212 > >> Author Messages Dileeka MadushaniVeteran MemberPosts:2100 19 Jan 2017 05:04 PM Quote Reply දවසේ සිතුවිල්ල ඔයාගේ හිතේ තියෙන යහපත් සිතුවිල්ලත් මෙතනට අමුණන්න = ගොඩක් වැදගත් වේවි ජීවිතයක දිනුමට = 1 Dileeka MadushaniVeteran MemberPosts:2100 19 Jan 2017 05:15 PM Quote Reply ''මිල මුදල් වලින් පොහොසත් වනවාට වඩා.... හදවතින් හා යහගුණදම් වලින් පෝසත් පුද්ගලයෙකු වන්න '' 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 19 Jan 2017 05:21 PM Quote Reply අන් අයගේ වැරදි අඩුපාඩු නොසොයන්න .ඔවුන්ගේ ගුණ දකින්න ' 0 shanaka kelumSuper Senior MemberPosts:7332 19 Jan 2017 09:22 PM Quote Reply ඒක හොද වැඩක් 0 Danu LiyanageVeteran MemberPosts:3457 19 Jan 2017 09:34 PM Quote Reply meka nam honda wedak poddi akke kaata hari adrshayak denna puluwn wedak karana ek nm hondayi. mma hithanne ape site eke witharayi mehema dewal kerenawa aththe. anna eka nisayi anith site walata wada stun eka godak wenas kiyanne 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 21 Jan 2017 08:13 AM Quote Reply හැම ප්‍රශ්නයකටම හොදම විසඳුම ඉවසීමයි........ 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 21 Jan 2017 09:57 AM Quote Reply මොහොතක් ගෙවෙනවා කියන්නෙ ..මොහොතකින්.. පැයක් ගෙවෙනවා කියන්නෙ පැයකින්... දවසක් ගෙවෙනවා කියන්නෙ දවසකින්.... මොහොතින් මොහොත..පැයෙන් පැය... දවසින් දවස අපි මරණයට ළං වෙනවා කියන එකයි.... = ඉතිං මේ අපි ගෙවන සෑම දිනක්ම තමුන්ටත් අනුන්ටත් යහපත් වූ වැඩදායී දෙයක්ම සිදු කරන්න.....= එවිට දිනෙක '' කුණු කය විනාශ වී ගියද නාමය මතු මතුත් පවතීවි '' - පොඩ්ඩි - 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 21 Jan 2017 10:02 AM Quote Reply Posted By hasithad on 21 Jan 2017 08:13 AM හැම ප්‍රශ්නයකටම හොදම විසඳුම ඉවසීමයි........ ඔව් ඒක නම් ඇත්ත හසිත අයියේ = ඉවසලා ඉවසලා ඉවසන්න බැරිම අවස්ථාවේදි තමයි හුගක්ම ඉවසන්න ඕන වෙන්නෙ... = ( හරියටම කිවොත් රතු කට්ටේදී ) 0 shanaka kelumSuper Senior MemberPosts:7332 25 Jan 2017 04:27 AM Quote Reply එහෙම කට්ටක් අපිට නැහැ.ඒ කියන්නේ අපි ඉවසන ලමයි වෙන්න ඇති නේද 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 25 Jan 2017 07:49 AM Quote Reply තව ටිකක් කල්පනා කරන්න වෙනවා ඔයා කියපු දේ ගැන කලු අයියෙ. හී 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 25 Jan 2017 11:57 AM Quote Reply හී හී... සේරම ඉවසන අයද බලන් ගියාම 0 Danu LiyanageVeteran MemberPosts:3457 25 Jan 2017 11:26 PM Quote Reply aththama kiwwoth mata nam iwaseema naha poddak wath iwasuwa nam ada mata godak dewal ithuru wenawa mage jeewithe watina dewal godak nathi una iwaseema nathi kamin 0 shanaka kelumSuper Senior MemberPosts:7332 26 Jan 2017 12:30 AM Quote Reply තේරැණා කියල මොකෝ දැනුත් වෙනසක් නැහැනේ . ඒ ටික ඒ විදියටම වෙනවනේ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 26 Jan 2017 12:56 AM Quote Reply Posted By Poddi on 21 Jan 2017 10:02 AM = ඉවසලා ඉවසලා ඉවසන්න බැරිම අවස්ථාවේදි තමයි හුගක්ම ඉවසන්න ඕන වෙන්නෙ... = ( හරියටම කිවොත් රතු කට්ටේදී ) 21 වෙනිදා නම් තව පොඩ්ඩෙන් අපේ කට්ටිය රතු කට්ට පන්න ගන්නවා... 0 shanaka kelumSuper Senior MemberPosts:7332 26 Jan 2017 04:00 AM Quote Reply ඒක හරි ඉන්දික අයියේ වෙලාවට නතර උනේ 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 26 Jan 2017 04:44 AM Quote Reply "සල්ලිම නෙමේ ජිවිතේ ,සල්ලි වලින් හැමදේම කරන්නත් ගන්නත් බැ " රෝසි හොද වැඩක් පොඩ්ඩියෝ . 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 29 Jan 2017 08:54 AM Quote Reply කෝ මේ අනිත් යට සිතුවිලි පහල වෙන්නේ නැද්ද 0 chamara duleepMost Senior MemberPosts:13471 25 Apr 2017 09:21 PM Quote Reply 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 26 Apr 2017 05:01 AM Quote Reply ඒ නිසා හිත පෝසත් කර ගන්න.. හොද උපදේශයක්... 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 19 May 2017 08:34 AM Quote Reply ගොඩැල්ලේ තරම දැනගෙන ළිඳ කපනු බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනු කඩුල්ලේ තරම දැනගෙන වැට බදිනු තමුන්ගේ තරම දැනගෙන කල් ගෙවනු 0 Add Reply Page 1 of 212 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Creative Ideas Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit