You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 18 Nov 2016 10:34 AM by  hasitha dhananjaya
අපිට සිද්ධ උන අමුතු, හාස්‍යජනක, දුක්මුසු සංවේදී සිදුවීම්
 17 Replies
Sort:
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Nov 2016 05:12 AM
  •  Quote
  •  Reply

මේක මේ එදිනෙදා අප මුහුණ දෙන විවිධාකාර සිදුවීම් ගෙන එන තැනක්

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Nov 2016 05:40 AM
  •  Quote
  •  Reply
පොල් කැඩුවා වගේ

ඔන්න මේ දේ මට ලගකදී උනේ, මම ගියා මගේ නංගිගේ අලුති්න් හදන ගේ ලගට එතෙන්ට ගිහින් ටිකක් වෙලා ඉන්නකොට දැක්ක වත්තෙ අඹ ගහේ ගෙඩියක් ලේනෙක් කනවා ඒ කියන්නේ ගහේ අඹ පැහිලා. එහෙනං ඉතින් අඹ කඩන්න ඔනෙ කියල තඩි උණ ගහක් අරන් ඒකට කෙක්කක් එහෙම බැදල කඩන්න පටන් ගත්ත අඹ, හෙන අමාරැවෙන් පැයක් විතර ඔට්ටුවෙලා අඹ ගෙඩි ටිකක් කැඩුවා ඒ ටික අහුලලා එක තැනකට දාල හොද ගෙඩි ටිකක් වෙනමම තෝරල තිබ්බ. එහෙම ඉතින් ටිකක් වෙලා ඉන්නකොට ඊට එහා පැත්තෙ ගෙදර නැන්ද එනව පොල් කෙක්කකුත් උස්සගෙන. ඇවිත් කියපි අනේ පුතේ මේ ගහේ පොල් ටිකක කඩල දෙන්න කියල ඒ ලග ගහක් පෙන්නුවා. ඇවිත් කියපුවාම බෑ කියන්නත් බැහැනේ ඒක නිසා ගත්ත කෙක්ක, හම්මේ උස්සගන්නත් බැරි තරං බර. මොකුත් නොකියා විනාඩි 20 ක් විතර තටමලා පොල් ගෙඩි ටිකක කැඩුවා, කෙලින් හිටගෙන ඉන්න පණ නෑ පොල් ලීය උස්සන් පොල් කඩල. කොහොමින් හරි අාපහු මම වත්තට එනකොට ඒ නැන්ද කියපි පුතේ මම අඹ ගෙඩි ටිකක් ගත්ත උයන්න කියල, ඒකත් කමක් නැහැ ,. මම දාඩිය ටික එහෙම හෝදගෙන ගියා අඹ ටික ලගට, අප්පට සිරි කියපි නැන්ද මම තෝරල තිබ්බ සුපිරි ගෙඩි ටික උස්සං ගිහින් කියන්නකෝ. කරපු උදව්වට ෂෝක් උදව්වක් මට කරල. ඔන්න ඔහොමයි මම අඹයි පොලුයි කැඩුවේ . ගෙදර වැඩ කරන බාස්ලට එහෙම බඩ පැලෙන්න හිනා මට වෙච්ච සිද්ධියට
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
13 Nov 2016 06:24 AM
  •  Quote
  •  Reply
අපොයි අපරදේ මහන්සිය . මාර ඇන්ටිකනේ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Nov 2016 06:29 AM
  •  Quote
  •  Reply
කියල වැඩක් නැහැ මහන්සියටත් වඩා අන්තිමට මට මාර කේන්තියක් ආවේ
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
13 Nov 2016 06:46 AM
  •  Quote
  •  Reply
ඒ කේන්තියට ගහ හොල්ලන්න එපෑ.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Nov 2016 07:54 AM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 13 Nov 2016 06:46 AM
ඒ කේන්තියට ගහ හොල්ලන්න එපෑ.
ඔය හොල්ලන්න කියන්නේ පොල් ගහ වෙන්ටෑ....................
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
13 Nov 2016 09:57 AM
  •  Quote
  •  Reply
මලයත් අහු වෙලා තියෙන්නේ නියම ඇන්ටියෙක්ට නේ.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
13 Nov 2016 10:01 AM
  •  Quote
  •  Reply
ඇති ඇන්ටි මල්ලිව උස්සන් ගියේ නැති එක. ඔයින් ගියා මදැයි.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
13 Nov 2016 11:11 AM
  •  Quote
  •  Reply
බලාගෙන ඊලග සැරේ උබවත් උත්සයි .... ....
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
13 Nov 2016 12:41 PM
  •  Quote
  •  Reply
මම ආවම මට ඔය ඇන්ටි පෙන්නකෝ අයියේ මම බලාගන්නම් ඇන්ටි ගැන
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
13 Nov 2016 05:36 PM
  •  Quote
  •  Reply
ධනු මල්ලි ඇන්ටිව කොහොම බලන්න යයිද මන්දා කියපු සැරට ....

දැන් ඇන්ටිලා ඔන්න ඔහොමලු මල්ලි. ආයේ අහුවෙන්න එපා ඔන්න
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
13 Nov 2016 10:21 PM
  •  Quote
  •  Reply
මේ වගේ මිනිසුන් මටත් හමුවෙලා තියෙනවා..
පාරේ ගියපු මනුස්සයෙක් මගෙන් දවසක් වතුර වීදුරුවක් ඉල්ලුවා..
මම වතුර දාලා තිබුණේ ලස්සන වයින් බෝතලයකට. මම ඒකත් එක්ක වීදුරුවකුත් ගිහින් දුන්නා..
ටික වෙලාවකින් බලන කොට වීදුරුවයි, බෝතලයයි, ඒ මනුස්සයයි තුනම නෑ...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
17 Nov 2016 11:38 AM
  •  Quote
  •  Reply
Posted By indika76 on 13 Nov 2016 10:21 PM
මේ වගේ මිනිසුන් මටත් හමුවෙලා තියෙනවා..
පාරේ ගියපු මනුස්සයෙක් මගෙන් දවසක් වතුර වීදුරුවක් ඉල්ලුවා..
මම වතුර දාලා තිබුණේ ලස්සන වයින් බෝතලයකට. මම ඒකත් එක්ක වීදුරුවකුත් ගිහින් දුන්නා..
ටික වෙලාවකින් බලන කොට වීදුරුවයි, බෝතලයයි, ඒ මනුස්සයයි තුනම නෑ...
ඉස්කෝලේ යන කාලේ මගේ ලස්සන අලුත් ලොකු කුඩේකටත් දුන්න මිනිහෙක් ඔය වගේ වැඩක්. උදව් කරන්න ගිහිං තෙමි තෙමී ගෙදර ආවේ අන්තිමට.

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
17 Nov 2016 03:02 PM
  •  Quote
  •  Reply
අපේ කට්ටිය හරිම දක්ෂයි සලකුණක් වත් නැතුව අතුරුදහන් වෙන්න
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
17 Nov 2016 08:46 PM
  •  Quote
  •  Reply
ෂා මලයටත් අමුතුම සිද්ධියක් වෙලාද කොහෙද. සතියකින් විතර දැක්කෙ නැහැ දැන්.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
17 Nov 2016 08:55 PM
  •  Quote
  •  Reply
ෂා මලයාගේ ඩේටා ඉවර වෙලා වෙන්න ඇති...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
17 Nov 2016 09:00 PM
  •  Quote
  •  Reply
මටත් පෙන්නෙ ඒ වගෙ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
18 Nov 2016 10:34 AM
  •  Quote
  •  Reply
උතුර , දකුන මලයලා ඩබල missing වෙලාද ?????
0
Add Reply


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below