Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: අපිට සිද්ධ උන අමුතු, හාස්යජනක, දුක්මුසු සංවේදී සිදුවීම් Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: අපිට සිද්ධ උන අමුතු, හාස්යජනක, දුක්මුසු සංවේදී සිදුවීම් Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review hasitha dhananjayaSuper Senior MemberPosts:5795 18 Nov 2016 10:34 AM උතුර , දකුන මලයලා ඩබල missing වෙලාද ????? Indika KandanaarachchiMost Senior MemberPosts:12931 17 Nov 2016 09:00 PM මටත් පෙන්නෙ ඒ වගෙ Indika KodithuwakkuMost Senior MemberPosts:10470 17 Nov 2016 08:55 PM ෂා මලයාගේ ඩේටා ඉවර වෙලා වෙන්න ඇති... Prasad MadurangaMost Senior MemberPosts:14124 17 Nov 2016 08:46 PM ෂා මලයටත් අමුතුම සිද්ධියක් වෙලාද කොහෙද. සතියකින් විතර දැක්කෙ නැහැ දැන්. Sithara GodewattaSuper Senior MemberPosts:5335 17 Nov 2016 03:02 PM අපේ කට්ටිය හරිම දක්ෂයි සලකුණක් වත් නැතුව අතුරුදහන් වෙන්න Prasad MadurangaMost Senior MemberPosts:14124 17 Nov 2016 11:38 AM Posted By indika76 on 13 Nov 2016 10:21 PM මේ වගේ මිනිසුන් මටත් හමුවෙලා තියෙනවා.. පාරේ ගියපු මනුස්සයෙක් මගෙන් දවසක් වතුර වීදුරුවක් ඉල්ලුවා.. මම වතුර දාලා තිබුණේ ලස්සන වයින් බෝතලයකට. මම ඒකත් එක්ක වීදුරුවකුත් ගිහින් දුන්නා.. ටික වෙලාවකින් බලන කොට වීදුරුවයි, බෝතලයයි, ඒ මනුස්සයයි තුනම නෑ... ඉස්කෝලේ යන කාලේ මගේ ලස්සන අලුත් ලොකු කුඩේකටත් දුන්න මිනිහෙක් ඔය වගේ වැඩක්. උදව් කරන්න ගිහිං තෙමි තෙමී ගෙදර ආවේ අන්තිමට. Indika KodithuwakkuMost Senior MemberPosts:10470 13 Nov 2016 10:21 PM මේ වගේ මිනිසුන් මටත් හමුවෙලා තියෙනවා.. පාරේ ගියපු මනුස්සයෙක් මගෙන් දවසක් වතුර වීදුරුවක් ඉල්ලුවා.. මම වතුර දාලා තිබුණේ ලස්සන වයින් බෝතලයකට. මම ඒකත් එක්ක වීදුරුවකුත් ගිහින් දුන්නා.. ටික වෙලාවකින් බලන කොට වීදුරුවයි, බෝතලයයි, ඒ මනුස්සයයි තුනම නෑ... Sithara GodewattaSuper Senior MemberPosts:5335 13 Nov 2016 05:36 PM ධනු මල්ලි ඇන්ටිව කොහොම බලන්න යයිද මන්දා කියපු සැරට .... දැන් ඇන්ටිලා ඔන්න ඔහොමලු මල්ලි. ආයේ අහුවෙන්න එපා ඔන්න Danu LiyanageVeteran MemberPosts:3457 13 Nov 2016 12:41 PM මම ආවම මට ඔය ඇන්ටි පෙන්නකෝ අයියේ මම බලාගන්නම් ඇන්ටි ගැන isuru sampathSuper Senior MemberPosts:7342 13 Nov 2016 11:11 AM බලාගෙන ඊලග සැරේ උබවත් උත්සයි .... .... Samantha AbayasekaraMost Senior MemberPosts:13196 13 Nov 2016 10:01 AM ඇති ඇන්ටි මල්ලිව උස්සන් ගියේ නැති එක. ඔයින් ගියා මදැයි. Prasad MadurangaMost Senior MemberPosts:14124 13 Nov 2016 09:57 AM මලයත් අහු වෙලා තියෙන්නේ නියම ඇන්ටියෙක්ට නේ. shanaka kelumSuper Senior MemberPosts:7332 13 Nov 2016 07:54 AM Posted By සඳුනි on 13 Nov 2016 06:46 AM ඒ කේන්තියට ගහ හොල්ලන්න එපෑ. ඔය හොල්ලන්න කියන්නේ පොල් ගහ වෙන්ටෑ.................... Sanduni kanchanaVeteran MemberPosts:2462 13 Nov 2016 06:46 AM ඒ කේන්තියට ගහ හොල්ලන්න එපෑ. shanaka kelumSuper Senior MemberPosts:7332 13 Nov 2016 06:29 AM කියල වැඩක් නැහැ මහන්සියටත් වඩා අන්තිමට මට මාර කේන්තියක් ආවේ Sanduni kanchanaVeteran MemberPosts:2462 13 Nov 2016 06:24 AM අපොයි අපරදේ මහන්සිය . මාර ඇන්ටිකනේ shanaka kelumSuper Senior MemberPosts:7332 13 Nov 2016 05:40 AM පොල් කැඩුවා වගේ ඔන්න මේ දේ මට ලගකදී උනේ, මම ගියා මගේ නංගිගේ අලුති්න් හදන ගේ ලගට එතෙන්ට ගිහින් ටිකක් වෙලා ඉන්නකොට දැක්ක වත්තෙ අඹ ගහේ ගෙඩියක් ලේනෙක් කනවා ඒ කියන්නේ ගහේ අඹ පැහිලා. එහෙනං ඉතින් අඹ කඩන්න ඔනෙ කියල තඩි උණ ගහක් අරන් ඒකට කෙක්කක් එහෙම බැදල කඩන්න පටන් ගත්ත අඹ, හෙන අමාරැවෙන් පැයක් විතර ඔට්ටුවෙලා අඹ ගෙඩි ටිකක් කැඩුවා ඒ ටික අහුලලා එක තැනකට දාල හොද ගෙඩි ටිකක් වෙනමම තෝරල තිබ්බ. එහෙම ඉතින් ටිකක් වෙලා ඉන්නකොට ඊට එහා පැත්තෙ ගෙදර නැන්ද එනව පොල් කෙක්කකුත් උස්සගෙන. ඇවිත් කියපි අනේ පුතේ මේ ගහේ පොල් ටිකක කඩල දෙන්න කියල ඒ ලග ගහක් පෙන්නුවා. ඇවිත් කියපුවාම බෑ කියන්නත් බැහැනේ ඒක නිසා ගත්ත කෙක්ක, හම්මේ උස්සගන්නත් බැරි තරං බර. මොකුත් නොකියා විනාඩි 20 ක් විතර තටමලා පොල් ගෙඩි ටිකක කැඩුවා, කෙලින් හිටගෙන ඉන්න පණ නෑ පොල් ලීය උස්සන් පොල් කඩල. කොහොමින් හරි අාපහු මම වත්තට එනකොට ඒ නැන්ද කියපි පුතේ මම අඹ ගෙඩි ටිකක් ගත්ත උයන්න කියල, ඒකත් කමක් නැහැ ,. මම දාඩිය ටික එහෙම හෝදගෙන ගියා අඹ ටික ලගට, අප්පට සිරි කියපි නැන්ද මම තෝරල තිබ්බ සුපිරි ගෙඩි ටික උස්සං ගිහින් කියන්නකෝ. කරපු උදව්වට ෂෝක් උදව්වක් මට කරල. ඔන්න ඔහොමයි මම අඹයි පොලුයි කැඩුවේ . ගෙදර වැඩ කරන බාස්ලට එහෙම බඩ පැලෙන්න හිනා මට වෙච්ච සිද්ධියට shanaka kelumSuper Senior MemberPosts:7332 13 Nov 2016 05:12 AM මේක මේ එදිනෙදා අප මුහුණ දෙන විවිධාකාර සිදුවීම් ගෙන එන තැනක්