Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 18 Nov 2016 10:07 AM by hasitha dhananjaya SL-Stun රෝලර් බැනර් ඩිසයින් 53 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 1 of 3123 > >> Author Messages Prasad MadurangaMost Senior MemberPosts:14124 12 Nov 2016 03:10 AM Quote Reply සුහද හමුව සඳහා අවශ්‍ය රෝලර් බැනරයේ ඩිසයින් කටයුතු මේ නූල හරහා ඉදිරිපත් කෙරේ. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 12 Nov 2016 03:37 AM Quote Reply @සඳුනි & පොඩ්ඩි - අර පෙන්නලා තියෙන වගේ බැනර් එකකට හරි යන්න අපේ සුහද හමුවට ගැළපෙන ලස්සන ඩිසයින් එකක් කර ගන්න තමයි ඕන. ගාමිණි අයියා එහෙන් ප්‍රින්ට් කරගෙන ඒවි. ඔයාල දෙන්නගෙන් එක්කෙනුකට ගන්න පුළුවන් ද? අවශ්‍ය උපදෙස් මම දෙන්නම් ඩිසයින් එක සඳහා. මේ බැනරය අපට හැම සුහද හමුවකදිම පාවිචිචි කරන්න පුළුවන් විදිහකට තිබ්බ නම් හොඳයි කියල හිතෙනවා. මොකද හිතන්නෙ? "2017" කියල නොදැම්මොත් අපට ඕනෑම හමුවමකදිම මේ බැනර පාවිච්චි කරන්න පුළුවන්. @indika76 අයියා - සුපිරි කියන්නේ ගාමිණි අයිය දොඹෙන්ම දෙනවා ඔර්ගනසින් පාරක් කට උත්තර නැති වෙන්න. අපටත් පුළුවන් උපරිම සහයෝගයක් දෙමු. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 12 Nov 2016 03:37 AM Quote Reply අනේ මන්දා මට නම් බයයි වගෙ අය්යෙ 0 Indika DampahalaVeteran MemberPosts:3410 12 Nov 2016 03:37 AM Quote Reply ෂා ..........පොඩ්ඩි ගෙ වැඩ මරුනෙ 1 Sithara GodewattaSuper Senior MemberPosts:5335 12 Nov 2016 03:37 AM Quote Reply ෂා හරිම ලස්ස්නයි නේ මේක ,,ස්තුති පොඩ්ඩි නගෝ 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 12 Nov 2016 03:37 AM Quote Reply ප්‍රසන්ටෙසන්-රොඩ් සො-ගෙට්ටුගෙද වගෙ එකකට ගොඩක් මිට වඩා වෙනස් වන්නට ඔන, මෙකත් ඉතින් ගොඩක් මහන්සිවෙලා හදලා දුන්නට තෑන්ක්ස් 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 12 Nov 2016 03:37 AM Quote Reply දුගේ නිර්මාණය මම ඉතාමත් අගය කරනවා . welcome වගේ අරුතයකට එහායින් යමක් තියෙන්නට ඕන, Stun අපි ගැන - Stun අපෙන් සේවය - Stun අපි අනික් web වලට වඩා ඇති වෙනස - Stun අපේ ශක්තිය , මම ඔබට ඒවායේ රුප ටිකක් පසුවට දෙන්නම්, ඕකට තව මාස 3ක්ම තියෙන නිසා ඔබගේ නිර්මානයත් මම print කරනවා එක පසක දමන්නේ නැහැ 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 12 Nov 2016 03:37 AM Quote Reply Posted By සඳුනි on 04 Oct 2016 06:04 PM පොඩ්ඩී අක්කේ නියමයි. ලස්සනට හදලා . මට නම් ඔහොම අදහසක් වත් අාවේ නෑ නියමයි අක්කේ...... 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 12 Nov 2016 03:37 AM Quote Reply පුංචි අදහසක් විතරයි... තව හොද එකක් හදලා ගම්මු මාමේ අපි ...මේක ප්‍රින්ට් කලන්න එපෝ .. 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 12 Nov 2016 03:37 AM Quote Reply banner ekata oni wisthara tika dennakoo 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 12 Nov 2016 03:37 AM Quote Reply මම නිකමට හැදුවේ... . හදන්න ඕනි විදිහ කියන්නකො ගාමිණී මාමේ 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 12 Nov 2016 03:37 AM Quote Reply ම්ම්ම්ම්ම් 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 12 Nov 2016 03:37 AM Quote Reply http://www.mediafire.com/file/a8rpt...v82n/f.pdf 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 12 Nov 2016 03:37 AM Quote Reply කෝ පොඩ්ඩී අක්කා. මට කරන්න පුළුවන් වෙයි. කලින් කරලා නෑ උත්සහ කරලා බලමු. කියන්න කො බලන්න විස්තරේ. මැසෙන්ජර් ඒන්න පුලුවන්නම් හොදයි. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 12 Nov 2016 03:37 AM Quote Reply පොඩ්ඩී අක්කේ නියමයි. ලස්සනට හදලා . මට නම් ඔහොම අදහසක් වත් අාවේ නෑ නියමයි අක්කේ...... 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 12 Nov 2016 03:41 AM Quote Reply Posted By maduranga001 on 31 Oct 2016 11:24 PM Posted By gamini on 31 Oct 2016 09:30 PM Posted By gamini on 31 Oct 2016 08:49 AM මෙහි වෙනස් කිරීම් කරන්නට වෙනවා 200 උස 85 පළල , මෙම පින්තුරය එම ප්‍රමාණයට ලොකු කරන්නට බැහැ . ප්‍රින්ට් කරන්න ගිය තැන් දෙකකින්ම කිවේ හරියට හදාගෙන එන්න කියලා මඩුරංග - සදුනි ........ඔයාලාගේ ප්‍රතිචාර්ය තාමත් නැහැ . කප්පරක් වැඩවලට හිරවෙලා නිසා මේ ටිකේ මේ වැඩේ පහු වුනේ.. මේක අපට අළුතෙන් හදන්න වෙනවා අයියේ. අර අයිඩී එකේ වැඩෙන් පස්සෙ මේ වැඩේට බහින්න හැදුවේ. පහුගිය ටිකේ රාජකාරි වැඩ වලට අනවශ්‍ය විදියට මහන්සි වුනු නිසාද මන්ද දැන් ලෙඩ ඇඳට වැටිල ඉන්නෙ. ඉක්මනට මේ ටික කරලාදෙන්න පුළුවන් වේවි. මදුරංග මල්ලි, usb එක හැර අනික් සියල්ල මම සවූදියෙන් කරන හින්දා කිසි ගැටළුවක් නැහැ ඔයා ඉඩ ලද විටක කරලා දෙන්න, මට ඕන මේවයේ ඉවරයක් දකින්න, ඔලුවට බරක් නිසා ............ ලෙඩ ඇදෙද ? පවු ............ වයසක මම වැඩ වෙනුවෙන් මහන්සි වෙන හැටි ඇසුවොත් ඔයාලා පුදුම වෙයි, පොඩි බිස්නස් එකක් සෙට් වුනත් කිලෝ මිරට 1500 විතර උදේ ගිහින් රෑ එනවා කිවොත් 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 12 Nov 2016 03:41 AM Quote Reply මේක පිලිබදව කියන්න 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 12 Nov 2016 03:41 AM Quote Reply ප්‍රින්ට් කරන්නට කලින් අවසාන තීරණය 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 12 Nov 2016 03:41 AM Quote Reply මෙහි වෙනස් කිරීම් කරන්නට වෙනවා 200 උස 85 පළල , මෙම පින්තුරය එම ප්‍රමාණයට ලොකු කරන්නට බැහැ . ප්‍රින්ට් කරන්න ගිය තැන් දෙකකින්ම කිවේ හරියට හදාගෙන එන්න කියලා 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 12 Nov 2016 03:41 AM Quote Reply Posted By gamini on 31 Oct 2016 08:49 AM මෙහි වෙනස් කිරීම් කරන්නට වෙනවා 200 උස 85 පළල , මෙම පින්තුරය එම ප්‍රමාණයට ලොකු කරන්නට බැහැ . ප්‍රින්ට් කරන්න ගිය තැන් දෙකකින්ම කිවේ හරියට හදාගෙන එන්න කියලා මඩුරංග - සදුනි ........ඔයාලාගේ ප්‍රතිචාර්ය තාමත් නැහැ . 0 Add Reply Page 1 of 3123 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Creative Ideas Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit