You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Aug 2019 08:22 PM by  indika76
ඔබේ දැනුවත්වීම සඳහා - පුංචි දෝනි ගේ අවබෝධය
 80 Replies
Sort:
Page 4 of 5 << < 12345 > >>
Author Messages

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
25 Jun 2019 11:42 AM
  •  Quote
  •  Reply
oya siseryan nathiwa normal gannawa nam ammalata ohoma dewal wenne nahane..dan meka trend ekak welane
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
25 Jun 2019 12:09 PM
  •  Quote
  •  Reply
මට නම් කිසිම විශ්වාසයක් නැහැ මේ පරීක්ෂණ නිවැරදි සහ කාර්යක්ෂම ලෙස සිදු වේවි කියලා. ටික කාලයක් ගිහිල්ලා යටපත් කරලා දාවි. අර කෝටි දහස්ගනනක් සල්ලි ලැබිච්ච විදිහත් ඒ විදිහටම ආමතක කරලා දාවි. එක්කෝ ලොක්කෝ කිහිප දෙනෙක් එක්ක බෙදාගෙන ඩොකාටත් ගානක් දේවි.
එහෙම හිතාගන්න බැරි තරමේ ධනය රැස් කර ගත් දේශපාලකයන් වුනත් කොච්චර ඉන්නවද? ඒවා ආවේ කොහෙන්ද කියලා ඇහුවම කියන්නෙ අම්ම තාත්තගේ බුදලෙන් කියල. හැබැයි දේශපලෙනට එන්න කලං කරලා තියෙන්නෙ නිකන්ම නිකන් ජොබ් එකක්. එක්කෝ එහෙමවත් එකක් නොකරපු අය. මේ දොස්තරත් මම දැක්කා එහෙම දෙයක් කියල තිබ්බා. ලැබුණේ තමන්ගේ වත්කම් විකුනලා කියලා.
කොහොම උණත් මෙහි සත්‍ය අසත්‍යතාවය සොයා දීමට බල කිරීම සාමාන්‍ය ජනතාව විදිහට අපේ වගකීම.
වන්දි ලබා ගැනීමේ අදහසිනුත් සමහර කාන්තාවන් ඉදිරිපත් වීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා මෙහි නියම හේතු කාරනා සෙවීමේදී පරීක්ෂණ කටයුතු අපහසු වෙනවා. නියම පරීක්ෂණ කටයුතු වෙනතකට යොමු වීමේ අවධානම වැඩියි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
25 Jun 2019 12:52 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 09 Jun 2019 04:21 PM

ඇත්තටම අපි කොහේද වරද්දාගත්තේ ?

මට කිසිදා ශිල්ප හදාරන්නට වරම් නොලැබුනත් මේ ගුරු උතුමන්ගෙන් බොහෝ දේ උගතෙමි. තිස්ස ජනනායක ගුරුතුමනි ඕනට මගේ උපහාරය 

21 වෙනිදා ප්‍රහාරය හා වහාබ් වාදය ගැන ඔබට අපැහැදිලිනම් නොපමාව අසන්න........යොවුන් හදවත් වලට සත්‍ය පැහැදිලි ලෙස අවබෝධ කරදීමත් ලොකු පුන්‍යකර්මයක් නොවන්නේද ?

--මොන දේ කරන්නත් අපිට රටත් තියෙන්න ඕනා-- 



උපුටා ගැනීම තිස්ස ජානනායක මහත්මාගේ youtube චැනලයෙනි. 

කැපුවත් කොළ, කැපුවත් රතු, කැපුවත් නිල් කියාගෙන ඉන්නතාක් කල් අපට රට ගැන අනාගත සිංහලයා ගැන බලාපොරොත්තුවක් තබා ගත නොහැක.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
03 Jul 2019 02:32 PM
  •  Quote
  •  Reply
උතුම් මවු සෙනෙහස ජීව විද්‍යාත්මක ඇසින් 

තිස්ස ජනනායක ගුරු උතුමන්ගේ වදනින්..ඔබේ මනසට 

අධ්‍යාපනයෙහි වැදගත්කම,යුතුකම,සමාජ වගකීම සහ ජාතික අවශ්‍යතාවය එකම හිතකින් දහස් ගණනක් තරුණ හදවත් වලට


උපුටා ගැනීම තිස්ස ජනනායකයන්ගේ චැනලයෙනි 

0

Dilki
Advanced Member
Advanced Member
Posts:955






--
03 Jul 2019 06:40 PM
  •  Quote
  •  Reply
මේක තරුණ වියට එන හැම දරුවෙක්ටම පෙන්නන්න වටින වීඩියෝවක් , හරිම දුකයි ඒ වයසෙ දෙමව්පියන් ට ගහන ළමයිත් ඉන්නව කියල ඇහුවම
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
03 Jul 2019 09:53 PM
  •  Quote
  •  Reply
අම්ම කෙනෙක්ට තියෙන ආදරේ තවත් වැඩි වෙනව ඒ විස්තර අහනකොට...........මෙහෙම දක්ෂ සර් කෙනෙක් දැක්කමයි............

ස්තුතියි ඉමල්ක අය්ය මේම වැදගත් දේවල් ශෙයා කරනවට.....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
04 Jul 2019 06:39 AM
  •  Quote
  •  Reply
කාලීන අවශ්‍යතාවයක් පෙන්වා දෙනවා.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
17 Jul 2019 06:30 PM
  •  Quote
  •  Reply
කොහොමද මැරුණු බව දැනගන්නේ?

කෝ බලන්න කාටද මතක,    තිස්ස ජනනායක  ගුරුතුමන්ගේ youtube චැනලයෙන් තවත් එක් වෙළුමක් ඔබේ අවධානයට 

0

Dilki
Advanced Member
Advanced Member
Posts:955






--
18 Jul 2019 10:07 AM
  •  Quote
  •  Reply
අම්මෝ මරණෙ ගැනත් කොච්චර දේවල් හිතන්න තියේද කියල හිතුනෙ මේ සර් විස්තර කරාමයි.
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
18 Jul 2019 09:49 PM
  •  Quote
  •  Reply
බයලොජිකල් ඩෙත් එක වෙන්නෙ පැය 4 කට පස්සෙ කියල ඇහුනම පුදුමත් හිතෙනෝ..........ඒ කියන්නෙ මැරිලත් මැරිල නෑ...........

ස්තුතියි ඉමල්ක අය්ය ගේන මේ පෝස්ට් වලින් ගොඩක් අලුත් දේවල් දැනගන්නෝ............
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
19 Jul 2019 11:00 AM
  •  Quote
  •  Reply
වීඩියෝ දෙකම බැලුවා.. ස්තූතියි..

මරණය සහ ජීවිතය...
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
22 Jul 2019 05:10 PM
  •  Quote
  •  Reply

රුධිරයේ රීසස් සාධකය- තිස්ස ජනනායක සර් ගෙන් තවත් බයෝලොජි පාඩමක් 

ඔන්න තිස්ස සර් ගේ ව්ලොග් එකෙන් තවත් අලුත් වීඩියෝවක්.

විවාහයක දී රුධිර ඝන ගලපන්න ඕනෙද?

රුධිරයේ රීසස් සාධකය මත අතියියහැකි ව්‍යාකූලතා ගැන සරලව පැහැදිලි කිරීමක්

එයාව අතින් අල්ලාගෙන එක්ක යන්න ඕනලු...පරික්සා කරගන්න ..ඔන්න විවාහ වෙලා ඉන්න... වෙන්න ඉන්න කාටත් වැදගත් වෙයි.
Copied from Mr. Tissa Jananayake's Vlog.
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
22 Jul 2019 09:52 PM
  •  Quote
  •  Reply
හඳහන් නෙමේ ගලපන්න ඕන Rh සාධකයයි නේද............සර්ගෙ මේ පාඩම් හැමෝටම හරි වටිනව...........ස්තුතියි ඉමල්ක අය්ය
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
22 Jul 2019 10:48 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 22 Jul 2019 09:52 PM
හඳහන් නෙමේ ගලපන්න ඕන Rh සාධකයයි නේද............සර්ගෙ මේ පාඩම් හැමෝටම හරි වටිනව...........ස්තුතියි ඉමල්ක අය්ය
   යා යා...ඔන්න ගිහින් බලෝගන්න......රීසස් ෆැක්ටර් එක....
හැබැයි......හඳහන් 100% නිවැරදි නම්. බලන කෙනා ඇත්තම කියනවා නම්.

මේ හැම දෙයක් ම ඒ තුලත් අන්තර්ගතයි කියලයි කියන්නේ.

පොරොන්දම් බලනකොට නොගැලපෙන නමුත් ප්‍රධානම සාධක උද ඉන්නා ග්‍රහයන් ගේ ස්ථාන ගත වීමේ ගුණ අගුණ ලෙස පෙන්වූවත් ඒවාහි ජීවවිද්‍යාත්මක, මනෝවිද්‍යාත්මක සහ බොහෝ විද්‍යාත්මක කරුණු ගැබ් වී ඇති උපකල්පනය කරන්න පුළුවන්.

එකම නරක දේ අපේ කේන්දර වල ට යොදන උපන් වේලාවන් බොහෝ සේ වැරදි සහගත වීමයි. වෙලාව නිරපේක්ෂ වුවද කේන්ද්‍රය සඳහා උපන් ස්ථානයේ නිවැරදි අක්ෂාංශ දේශාංශ පිහිටීම වැදගත්. ඉතින් කවුද දන්නේ ඒවා හරිද නැද්ද කියලා....ඔන්න ඔතනයි ප්‍රශ්නය.

එහෙම උනාම ඒ හඳහන බලලා කියන දේවල් නිවැරදි නොවන නිසාවෙනි 

  

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
23 Jul 2019 08:40 AM
  •  Quote
  •  Reply
පොරොන්දම් වලදී මේ සියල්ල මැච් වෙනවා කියලා තමයි කියන්නේ...
ඉමල්ක කියනවා වගේ නිවැරදි වෙලාවන්, නිවැරදි අක්ෂාංශ දේශාංශ ලැබෙන්නේ නැහැනේ.. ඒ නිසා එය ප්‍රායෝගික නැහැ..
අනෙක දැන් ඉන්නේ බොරු ජෝතිෂ්‍ය කාරයෝනේ...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
24 Jul 2019 07:10 PM
  •  Quote
  •  Reply
වේලාව ආසන්න විනාඩි අටට අනුව ප්‍රශ්නයක් නැති බවයි අහල තියෙන්නෙ. කළා එකක් කියන්නේ විනාඩි අටකුත් තප්පර ටිකක්.
මගේ උපන් වෙලාව විදිහට තියෙන්නෙ දහවල් 1.16
නමුත් ගණනය කරන්නෙ 1.15 ට.

මම කසාද බදිද්දී වත් වෙනත් කාරණාවලට වත් කේන්දර බලලා නැහැ. කළින් බලලා නොකෙරනවා කියල කියපු තුනකින් දෙකක් මම කරලා පෙන්නුවා. අනෙක කවදා හරි ඉෂ්ට කරනවා.

සාස්තරය බොරුවක් නොවෙයි. නමුත් ඒ හැමදේම සාපේක්ෂයි. ඒකට යට වුනොත් ගොඩ යනවා බොරු. ස්ථිර අධිෂ්ඨානය කැපවීම සහ ආත්ම විශ්වාසය තුලින් ඔය ඕනෑම දෛවීය කාරණාවක් වෙනස්කර ගත හැකියි. බුදු බණට අනුව. ඒ ජාතක කතාව කලින් දවසක මම වෙන ත්‍රෙඩ් එකකට සඳහන් කළා.

රීසස් සාධකය උසස් පෙළදී ඉගෙන ගත්තා. මේ වීඩියෝව බලලා ඒ ගැන සඳහනක් කරන්නම්.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
29 Jul 2019 07:01 PM
  •  Quote
  •  Reply

තිස්ස ජනනායක සර් ගේ ව්ලොග් එකෙන් තවත් වටිනා වීඩියෝවක් 

Tissa Jananayake - Episode 16 | Mind Relaxation | හිත සන්සුන් කරන අභ්‍යාස

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 Jul 2019 10:08 PM
  •  Quote
  •  Reply
හිත හීලෑ නෑ තැන තැන ඇවිදිනවා..........මේක පාඩම් කරද්දි වෙන එක නම් හරි කරදරේ තමා................හිත එක්තැන් කරගන්න සර් ලස්සන ට උදව් කරනව.................
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
13 Aug 2019 07:16 PM
  •  Quote
  •  Reply
Lesson - 14  දතක් ගැලවීම 
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
23 Aug 2019 04:08 PM
  •  Quote
  •  Reply
පුංචි දෝනි ගේ අවබෝධය 

බලන්න මේ දරුවාගේ පෙර භවයේ මතකය 

Click to play

 

 

 


0
Add Reply
Page 4 of 5 << < 12345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below