You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Jan 2018 08:46 AM by  ගාමිණී W .D.
SL-Stun Get-Together 2017
 1925 Replies
Sort:
You are not authorized to post a reply.
Page 83 of 97 << < 8182838485 > >>
Author Messages

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
11 Jan 2017 03:21 AM
දැන් සේරම ඉන්නවා රජ තුමා කෝ. රජ තුමා එන්නේ නැද්ද?
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
11 Jan 2017 03:31 AM
Posted By sha733 on 11 Jan 2017 02:39 AM
Posted By Imalka on 11 Jan 2017 02:17 AM
පිස්සුද බ්‍රදර්......මම කියන සින්දු ඔය ලිස්ට් එකේ නැහැ බොලං.
උඹලාගේ ගමට ඇවිල්ල උඹ සින්දුවක් දෙකක් නොකිව්වොත් ඉතින් වැඩක් නැහැ හිටං.

මම සින්දු කිවුවොත් හිටං

වෙන කාටවත් ඒ අහල පහල හිටං තියා නිදියංවත් ඉන්න බැරිවෙයි



එව්වා හරියන්නේ නැහැ.....හිටං බැරිනම් 
පැදුරක් දාල බිම ඉඳගෙන හරි එකක් දෙකක් කියහන්.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
11 Jan 2017 05:13 AM
ෂා අපේ කොල්ලෝ කෙල්ලෝ ටිකේ හපන්කම් බලන්න පුළුවන් වෙයි ...අපිටත් අහන්න බලන්න වීඩියෝ කැල්ලක් එහෙම ගන්න හොදේ
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
11 Jan 2017 08:09 AM
මාව විනිශ්යට දාපන් උබලා හරියට කියනවද බලන්න සින්දු .....................
0

Suresh Wanigasekara
Basic Member
Basic Member
Posts:170






--
11 Jan 2017 08:43 AM
අපොයි අවසර නැත මට සිංදුවනං මට කියන්ඩ බෑ. ට්‍රයි කෙරැව කෙරැව සුතියට එන්නෙම නෑ. ඉව්රැතලා විතරක් කියන්නං හරිය.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
11 Jan 2017 06:27 PM
ඔන්න මම අමාරුවෙනි සිංදු තුනක් තෝර ගත්තා.
01 ඉර පැයා.
02. කොලොම්පුරේ.
03. ඔබ අසා සිටිනම්.

මේ තුන කොහොම හරි කියන්නය බලාපොරොත්තුව 
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
11 Jan 2017 07:01 PM
Posted By isurusam on 11 Jan 2017 08:09 AM
මාව විනිශ්යට දාපන් උබලා හරියට කියනවද බලන්න සින්දු .....................


එක්කෙනෙක් හරියන්නේ නැහැ දෙන්නෙක් වත් ඉන්න ඕන අපි දෙන්න ඒ වැඩේ කරමු
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
12 Jan 2017 02:42 AM
විනිසුරැ මඩුල්ලට 2 ක් නෙවෙයි 3 ක් තමා හොඳ
ඒක නිසා මමත් ඉන්නවා
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
12 Jan 2017 03:31 AM
Posted By සඳුනි on 11 Jan 2017 06:27 PM
ඔන්න මම අමාරුවෙනි සිංදු තුනක් තෝර ගත්තා.
01 ඉර පැයා.
02. කොලොම්පුරේ.
03. ඔබ අසා සිටිනම්.

මේ තුන කොහොම හරි කියන්නය බලාපොරොත්තුව 

ෆිට් තමයි 
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
12 Jan 2017 03:42 AM
Posted By sha733 on 12 Jan 2017 02:42 AM
විනිසුරැ මඩුල්ලට 2 ක් නෙවෙයි 3 ක් තමා හොඳ
ඒක නිසා මමත් ඉන්න

ඒක හොඳයි. 

අනිත් අය කියන හැම සින්දුවක්ම විනිශ්චය මණ්ඩලේ හරියටම කියලා පෙන්නන්න ඕන. 

එහෙනම් උඹල තුන් දෙනාව ඒ වැඩේට දානවා... හරිය ?

සින්දු ලිස්ට් එක ඔක්කොම කටපාඩම් කරලා පුරුදු වෙලා හිටහල්ලා හිටං

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
12 Jan 2017 04:34 AM
අන්න හරි ඉමල්ක අයියා ,,මේ තුන් දෙනා ඇති හොදටම අනිත් අය නැති වුනත්
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
12 Jan 2017 04:39 AM
ඔය තුන් දෙනාව ඒ වැඩේ මගහරින්නට බැරිවෙන පාටයි.........................විනිශ්චය කෙසේ වෙතත් එදාට උපරිම දායකත්වය නම් ඕන
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
12 Jan 2017 06:09 AM

Updated at 12th Jan 19:30 PM


මෙන්න ගීත එකතුව සහ ගීත වෙන්කළ ආකාරය 

කරුණාකර ඇඩ්මින් මිත්‍ර සමාගම මේ ගීත ලිස්ට් එක අදාළ පරිදි අප්ඩේට් කරන්න 
ගීත වෙන් කරගැනීමට කමෙන්ට් කරන්න 
තෝරාගත් ගීත පුහුණු වීමට සඳහා ලිරික්ස් හා ඩවුන්ලෝඩ් ලින්ක් සූදානම් කර ඇත 
වහාම ඉල්ලුම්කරන්න * ගීත ගායනය සඳහා වාදනය කරන කරෝකේ ගීතය ම පුහුණු වීම තුලින් වඩාත් අලංකාර ගායනයක් ඉදිරිපත් කරගැනීමට වගබලාගන්න 
  
ඒවගේම විදේශයන්හි සිට උනත් ගීත ගායනා කිරීමටSmule හරහා පහසුකම් සලසා දිය හැකි නිසා ඒ ගැන සූදානමක් ඇත්නම් වහාම දැනුවත් කරන්න අවශ්‍ය තාක්ෂණික කටයුතු සූදානම් කරදිය හැක.

0000_දිනෙක මේ නදී තීරේ - ක්ලැරන්ස් - MADURANGA
000A_ගඟ අද්දර මා - විජය - 
000B_හිත මනමාලකම් කරයි - සමන් ජයනාත් - 
000C_ඉර පායා - සමිතා -   SANDUNI 
000D_ඉර සඳ වැඳලා - යුග (ජෝති & ඇන්ජලින්) - 
000E_ඉවුරු තලා - මිල්ටන් -SURESH
000F_උන්මාද සිතුවම්_කපුගේ 

0001_අද වෙයි ඉරු දින - අනිල් භාරතී

0002_ආදර මල් පවනේ - ජෝති

0003_ඈ නීල වරල පීරලා - ධනපාල උඩවත්ත 
0004_ආදරේ රන් බිඟුන් නැසූ - මර්වින් පෙරේරා 
0005_අන්න සුදෝ අර පාට - යුග - 
0006_ඇසුරින් මිදීලා - ප්‍රියා 
0007_අවසර නැත මට - මිල්ටන් - SURESH
0008_භවයෙන් භවේ - අබේවර්ධන බාලසූරිය 
0009_දම් පාටින් ලා - යුග (කපුගේ & මාලනී) 
0010_ඈ නීල නෙතු - ටී එම් - INDIKA76
0011_අමාර පෙම් ලතාවේ- යුග(ජෝති & ඇන්ජලින්) 
0012_චන්ද්‍රා මේ රෑ පායා - යුග (ජෝති-ඇන්ජලින්) 
0013_දවසක් තියේවී - මිල්ටන් 
0014_දිලීප පොඩි පුතු - ක්ලැරන්ස් - MADURANGA
0015_දුරකතනයකින් - ජෝති 
0016_දෙන්න ප්‍රියේ දෑතට - යුග (ජෝති&රුක්මනී දේවි) 
0017_දෙවෙනි බුදුන් ලෙස - සුනිල් - 
0018_ආශා නිරාශා - වික්ටර්
0019_දොළොස් මහේ පහන - ජෝති 
0020_අම්මාලා දුක්ගන්නේ - ඇන්ජලින් 
0021_දෙතුන්වතාවක් - මිල්ටන් පෙරේරා - ගාමිණි අය්යා-(ෆුල් සප් එක මගෙන් - මේක කොහොම හරි කියමු) 
0022_දිනෙක මතුදා - අබේවර්ධන - 
0023_දෑස නිලුපුල් තේමා 
0024_ඇළ දොළ ගංගා - ක්‍රිස්ටෝපර් පෝල් 
0025_අඹ රුක් සෙවනැල්ලේ - සී ටී - GAMINI
0026_ගහක මල් පිපිලා - දිවුල්ගනේ 
0027_ගංගාවයි මහා මුහුදයි - ජෝති 
0028_හිම රේණු වැටෙනා - යුග (ග්‍රේෂන් & ලතා) 
0029_ජයසිරි මා හාමුදුරුවනේ - දීපිකා - 
0030_දහසක් මල් පිපිලා - සමිතා 
0031_එපා තවත් ඔබ - වසන්තා තිලකාංගනී 
0032_හද විලේ ඔබ පිපුනා - ක්ලැරන්ස් - IND007KA
0033_සිහිනයකි මට ආදරේ - යුග (කසුන්-උරේෂා) 
0034_ඉරට අකීකරු- ඉන්ද්‍රානි 
0035_කිමද නාවේ - යුග (ක්ලැරන්ස්- ) 
0036_කිරි මූද - ක්ලැරන්ස් 
0037_කිරුල මුතු ලිහී- ජානක - 
0038_කිමද සුමිහිරියේ - සීටී 
0039_කොහේ සිට හෝ - වික්ටර් 
0040_කෝකිලයා කෙවිලිය හා- යුග (ජෝති - ලතා ) 
0041_කොන්ඩ කිරිල්ලියේ - දිවුල්ගනේ 
0042_ඔරුවක පාවෙන - මිල්ටන් 
0043_පායා සීත රැයේ - විජය 
0044_රඟන තාල මවා - චාන්දනී 
0045_රැල්ලෙන් රැල්ලට - විජය 
0046_රන් පොකුණෙන් - 
0047_රත්තරන් නෙත්දෙකින් - ටී එම් - CHAMARAMIND
0048_රුවට රුවේ - ටී එම් 
0049_සඳලතා පායලා - කීර්ති 
0050_තනිවෙන්නට - වික්ටර් 
0051_උපුල් නුවන් විදහා- මිල්ටන් 
0052_සුදු රෝසි මුහුණ පුරා - ජයන්ත 
0053_සඳයි තරුයි - ක්ලැරන්ස් 
0054_සැන්දෑ අහස වගේ - මාලනී 
0055_රොන් සොයා - ලතා 
0056_රන් දුනුකේ මලසේ - ක්ලැරන්ස් 
0057_පුර හඳ ලෙස - මායා දමයන්ති

0058_පායා නැගී ඒවි_දිවුල්ගනේ 

0059_සුවඳ දෙන මල් වනේ -රූකාන්ත 

0060_මී පිරුණු සුවඳ - ජෝතී 

0061_කොලොම් පුරේ නුඹ ඉන්නා - සමිතා - සඳුනි

0062_ඔබ අසා සිටී නම්_නෙලූ අධිකාරි- සඳුනි

මෙතන ගීත 69ක් තියෙනවා 

 

 

චාමර  ගායනා කිරීමට බලාපොරොත්තු වන අනෙකුත්ගීත (මට පී එම් එකකින් ඒවා තිබුණි)

  • 001_ kedinada kudu 
    002_thanam gei

    ඉන්දික 007 ගේ ගීත යොමුව 
    ind007ka- කැමති අයට පහල තියෙන list එකෙනුත් සින්දු තොරගන්න . මෙ karaoke සින්දු ටික මගෙ ලග තියෙනවා ..ඔනෙ කෙනෙකුට දෙන්නම් ..එදාටත් ගෙන්නම් ...

MILTON

thaniwi sitinnai

kese kiyannada

paya a sanda- IND007KA

mata men ohutada

ran masu

AMARASIRI PIERIS

Hanthanata- IND007KA

mage punchi rosa male

AMARADEWA

Sada horen

me guru pare

kolomthota

CLARACNCE

Ra tharakawo

muwa hasarai sagare

 

Neela bigu kala

muru kalpana

sowin bara nuwan

Oba asa siti nam - nelu

 man nathi da - nelu

pem kekula pipi

rasa pirunu katha

tharuda nidhana maha raa

chanchala dase maya - rayini charuka

sili sili seetha elle- IND007KA

sithin adhinawaa

senahasakata aruthak

kalpana lowa

obata thiyena adare

issara badi pema

obatayi me aradhana

 මදුරංග/kingD/ඉන්දික76/සමන්ත/007/රෝසී ගීත ලිස්ට් එක ඉල්ලුම අනුව වේන්කරදීමට ට සහය වන්න ..

 ඒ වගේම අදාළ දිනයේ ගායනා කිඊමට උපරිම ගීත ගණන තීරණය කිරීමට

 ඔබගේ අදහස් දෙන්න.  Reserved  ගීත කොළ පාට කරමු

මගේ අදහස 25-30 ඇති කියලයි

 මදුරංග බොස් අදහස් දක්වන්න

 ගාමිණි අය්යේ ඔබේ අදහස් කියන්න..

 අනිත් හැමෝම දැන් ඉතින් සින්දු ටික තෝරා ගන්න

 

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Jan 2017 06:55 AM
habai man nam kiyanne kolen balagena
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
12 Jan 2017 11:12 AM
ehema gataluwak nathuwa athi chamara kolayak newe pothak balan unath kiyanna ahaki
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
12 Jan 2017 11:18 AM
කොළයක් බලන් කියන එක හිතට සුවර් වගේ නේ.

මම කියන ඔයාලගේ ලිස්ට් එකේ නැති සිංදු දෙක මගේ ළග තියේ. ටොප්සිංහල ඩොට් කොම් එකෙන් ගත්තේ. එවන්න ඕනෙද?
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 Jan 2017 05:49 PM
යකො මගෙ සිදු list එකෙන් එකක්වත් තොරගෙන නහනෙ කවුරුවත් .....ඔක්කොම කස්ටිය සින්දු වෙන් කරගෙන අවසාන නැහැනෙ ...
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
12 Jan 2017 08:26 PM
Posted By සඳුනි on 12 Jan 2017 11:18 AM
කොළයක් බලන් කියන එක හිතට සුවර් වගේ නේ.

මම කියන ඔයාලගේ ලිස්ට් එකේ නැති සිංදු දෙක මගේ ළග තියේ. ටොප්සිංහල ඩොට් කොම් එකෙන් ගත්තේ. එවන්න ඕනෙද?
සඳුනි කියන සින්දු තුනම ලිස්ට් එකේ තියෙනවා නේද ?

 

000C_ඉර පායා - සමිතා -   SANDUNI 

0061_කොලොම් පුරේ නුඹ ඉන්නා - සමිතා - සඳුනි

0062_ඔබ අසා සිටී නම්_නෙලූ අධිකාරි- සඳුනි

පොඩ්ඩක් බලලා කියන්න. ඩවුන්ලෝඩ් ලින්ස්ක් දාලා තියෙන්නේ.

 

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
12 Jan 2017 09:41 PM
ඔබ අසා සිටීනම් ලිස්ට් එකේ තියේ.
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
12 Jan 2017 10:42 PM
Posted By සඳුනි on 12 Jan 2017 09:41 PM
ඔබ අසා සිටීනම් ලිස්ට් එකේ තියේ.
මට නම් පෙන්නේ මේ සින්දු 3 ම තියෙනවා කියලයි.
 (000C,0061,0062 වශයෙන්..... තව දුරටත් ලිස්ට් එක අප්ඩේට් කරේ මම  නිසා මේ ගැන හොයා බැලීම මගේ වගකීමක් නිසා මෙතන ආයෙත් පොස්ට් කරා )
සඳුනි බලන්නේ වැරදි ලිස්ට් එකක් ද දන්නේ නැහැ. කොහොම උනත් මෙතන තියන ලින්ක් එකෙන් ඔය සින්දු 3 ම ඩවුන්ලෝඩ් කරගෙන බලන්න.
0
You are not authorized to post a reply.
Page 83 of 97 << < 8182838485 > >>