You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Jan 2018 08:46 AM by  ගාමිණී W .D.
SL-Stun Get-Together 2017
 1925 Replies
Sort:
You are not authorized to post a reply.
Page 81 of 97 << < 7980818283 > >>
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
09 Jan 2017 12:02 AM
අනිවා ඔයත් ඉන්නව අපෙ set එකට …

01. Isuru Sampath (isurusam) - Kottawa
02. Charithanga Vithanage (Vita123) - Maharagama
03. Indika Dampahala (kingD) - Athurugiriya
04. Imalka Hewage (Imalka) - Hokandara
05.Indika Kandanaarachchi (Ind007ka) - Battaramulla
06. Chamaramind - Kiribathgoda
07.Madhawa Ariyarathna (madhawas) - COLOMBO (Kohenda set wenne kiyala kiyanna)

08.Sanduni kanchana (සඳුනී) - Nittabuwa

 

ඉසුරු මල්ලි මහරගමින් එන අනෙක් දෙන්නට කතකරගෙන Van එකක් rent එකට set කරන්න බලන්නකො
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
09 Jan 2017 12:26 AM
සඳුනි එන්නේ අය්යත් එක්ක නිසා එතන දෙදෙනෙකුට ඉඩ තියන්න මතක තබා ගන්න.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Jan 2017 12:42 AM
හසිත අයිය කොළඹ ඉදන් එන්නේ කියල කිවුවද
මොකද එයා ඉන්නෙ කුලියාපිටියේ
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
09 Jan 2017 12:55 AM
එහෙමද ? එහෙනම් හසිත ගෙ නම අයින් කරන්න ඔනෙද ?
…
…
…ඔව් ඔව් සදුනිට ආසන දෙකක් වෙන් කලා
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
09 Jan 2017 12:58 AM
ind007 අයියේ , මම එන්නෙ කුලියාපිටියෙ ඉදන්.පැයක් හමාරක් යනවා.
මෙදා පාර කාර් එකත් නැති හින්දා බයික් එකේම ඇදිල්ලක් තමයි තියෙන්නේ.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
09 Jan 2017 02:30 AM
මට වත්තල වෙඩින් එකක් තියෙනවා 19 සහ 21 (21 රාත්‍රී)
ඒ නිසා මට කොළඹ ඉන්න වෙන තත්ත්වයක් තියෙන්නේ..
එහෙම වුනොත් මටත් ඔයාලත් එක්ක යන්න පුළුවන් වේවි..
ඉදිරි දවස් කිහිපයේදී මම හරියටම කියන්නම්..
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
09 Jan 2017 06:24 AM
Posted By DanuLiyanage on 08 Jan 2017 09:54 PM
නදුනි මේ ටික කියන්නකෝ මගේ ඉල්ලීමක් පුර හඬ ලෙස ඔබ සම කල එකයි එපා තවත් ඔබ මා රවටන්නට සින්දු දෙකත්

මේ දෙකත් ම එවන්න බලන්න කියලා බලන්නම් පුළුවන් වෙයිද දන්නේ නෑ.


0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
09 Jan 2017 08:06 AM
මමත් එදිනට සහබාගි වන්නට එන්නේ කොහෙසිටද? කියා වියාකුල තත්වයක් දැනට තියෙනවා, සිකුරාදා තමා මම තීරණය කරන්නේ. කොහොම වුනත් ඔබ සැම කතා කරගත් විදියට එදිනට සහබාගි වෙන්න එන්න.
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
09 Jan 2017 10:59 AM
ගීත ඩවුන්ලෝඩ් ලිනක්ස් එකතු කළා
http://www.sl-stun.com/Forum/aft/19/afpg/80
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
09 Jan 2017 11:15 AM
ගීත ගායනය සදහා මා ලග මයික් 2ක් තිබුනට එකක් ෂුවර් නැහැ , ක ලග හරි තියෙනවානම් මයික් එකක් ගෙන්න ( ලොකු පින් එක තියෙන එකක් )
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
09 Jan 2017 06:14 PM
Posted By Imalka on 09 Jan 2017 10:59 AM
ගීත ඩවුන්ලෝඩ් ලිනක්ස් එකතු කළා
http://www.sl-stun.com/Forum/aft/19/afpg/80


… … excellent work මචන් .... වැඩෙ නියමෙට යනවා ..අර ගමිනි අය්යාගෙ karaoke setup එක වැඩෙට හරිද ? නැත්නම් ඔයා ගෙනවද ? ඒ ගැන බලන්න මචන් මම නම් ඔවා කිසි දෙයක් දන්නෙ නැහැ ..mic එකකුත් ඔනෙලු නෙද තව ...?තවම සින්දු 12ක් විතරයි select කරලා තියෙන්නෙ ..තව සින්දු 13-18 අතර ප්‍රමානයක් කස්ටිය select කරගන්න ඉක්මනටම .....
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Jan 2017 07:43 PM
man gawa mic ekak tiyanawa
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Jan 2017 08:01 PM

mama kandy rd kiribathgoda Remarko gawa innam.

http://i.imgsafe.org/45af7697e6.jpg

0

Suresh Wanigasekara
Basic Member
Basic Member
Posts:170






--
09 Jan 2017 08:12 PM
මමත් දංකොටුවෙ ඉඳන් බයික් එකේ එන්නෙ. පුලුවන් කුලියපිටියට ඇවිත් යන්න. බයික් දෙකේ යමුද සෙට් වෙලා.
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
09 Jan 2017 09:02 PM
Posted By chamaramind on 09 Jan 2017 07:43 PM
man gawa mic ekak tiyanawa


එල..අරන් එන්න බ්‍රදර්......පුළුවන් නම් මයික් එකේ ෆොටෝ එකක් එවන්න . මට මොඩල් එක බලාගන්න 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Jan 2017 10:06 PM
මචන් ඉමල්ක ඇන්ඩ් ස්ටාෆ් බ්‍රදර්ස් - අර සින්දු ලිස්ට් එක අර කොමෙන්ටුවේම අලුත් නොකර ඒ කොමෙන්ටුව කොපි කරගෙන ඇවිත් කොමෙන්ටුවේ අදාළ කර ඒ කොමෙන්ටුව අළුත් කොමෙන්ටුවක් විදිහට එකතු කරන්න.එතකොට ලිස්ට් එකේ වෙනසක් වෙච්ච බව අපි හැමෝම දන්නවා වගේම අර පරණ කොමෙන්ටුවම හොයාගෙන යන්න මහන්සි වෙන්න ඕන නැහැ.

මොකද කියන්නේ? එහෙම හොඳයි නේද?

මේ වැඩේ සාර්ථක කර ගන්න ඔබ හැම දෙනා වෙහෙස වෙන බව පේනවා. ඒ සඳහා අවංක ස්තූතිය.

හැමෝම එහෙනම් ස්ටන් වොයිස් වලට කම්පැටිබල් විදිහට කන ටියුන් කරන් එන්න.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
09 Jan 2017 10:17 PM
අපෙනුත් මොකක් හෝ වෙන්න යමක් තියේ නම් කියන්න අයියේ නිදහසක් තියෙන වෙලාවක හරි ඒ උදව්ව කරනවා අයියේ
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
09 Jan 2017 10:24 PM
Posted By maduranga001 on 09 Jan 2017 10:06 PM
මචන් ඉමල්ක ඇන්ඩ් ස්ටාෆ් බ්‍රදර්ස් - අර සින්දු ලිස්ට් එක අර කොමෙන්ටුවේම අලුත් කොමෙන්ටුව කොපි කරගෙන ඇවිත් වෙනස්කම් සහිත කොමෙන්ටුව අළුත් කොමෙන්ටුවක් විදිහට එකතු කරන්න. එතොට වෙනසක් වෙච්ච බව අපි හැමෝම දන්නවා වගේම අර කොමෙන්ටුවම හොයාගෙන යන්න මහන්සි වෙන්න ඕන නැහැ.

මොකද කියන්නේ? එහෙම හොඳයි නේද?

මේ වැඩේ සාර්ථක කර ගන්න ඔබ හැම දෙනා වෙහෙස වෙන බව පේනවා. ඒ සඳහා අවංක ස්තූතිය.

හැමෝම එහෙනම් ස්ටන් වොයිස් වලට කම්පැටිබල් විදිහට කන ටියුන් කරන් එන්න.


අනිවා ඩෙෆා.....මම දාන්නම් 
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
09 Jan 2017 10:47 PM

Updated at 10th Jan 12:15 PM


මෙන්න ගීත එකතුව සහ ගීත වෙන්කළ ආකාරය 

කරුණාකර ඇඩ්මින් මිත්‍ර සමාගම මේ ගීත ලිස්ට් එක අදාළ පරිදි අප්ඩේට් කරන්න 

ගීත වෙන් කරගැනීමට කමෙන්ට් කරන්න 
තෝරාගත් ගීත පුහුණු වීමට සඳහා ලිරික්ස් හා ඩවුන්ලෝඩ් ලින්ක් සූදානම් කර ඇත 
වහාම ඉල්ලුම්කරන්න * ගීත ගායනය සඳහා වාදනය කරන කරෝකේ ගීතය ම පුහුණු වීම තුලින් වඩාත් අලංකාර ගායනයක් ඉදිරිපත් කරගැනීමට වගබලාගන්න 
  
ඒවගේම විදේශයන්හි සිට උනත් ගීත ගායනා කිරීමටSmule හරහා පහසුකම් සලසා දිය හැකි නිසා ඒ ගැන සූදානමක් ඇත්නම් වහාම දැනුවත් කරන්න අවශ්‍ය තාක්ෂණික කටයුතු සූදානම් කරදිය හැක.

0000_දිනෙක මේ නදී තීරේ - ක්ලැරන්ස් - MADURANGA
000A_ගඟ අද්දර මා - විජය - 
000B_හිත මනමාලකම් කරයි - සමන් ජයනාත් - 
000C_ඉර පායා - සමිතා -   SANDUNI 
000D_ඉර සඳ වැඳලා - යුග (ජෝති & ඇන්ජලින්) - 
000E_ඉවුරු තලා - මිල්ටන් -SURESH
000F_උන්මාද සිතුවම්_කපුගේ 

0001_අද වෙයි ඉරු දින - අනිල් භාරතී 
0002_ආදර මල් පවනේ - ජෝති 
0003_ඈ නීල වරල පීරලා - ධනපාල උඩවත්ත 
0004_ආදරේ රන් බිඟුන් නැසූ - මර්වින් පෙරේරා 
0005_අන්න සුදෝ අර පාට - යුග - 
0006_ඇසුරින් මිදීලා - ප්‍රියා 
0007_අවසර නැත මට - මිල්ටන් - SURESH
0008_භවයෙන් භවේ - අබේවර්ධන බාලසූරිය 
0009_දම් පාටින් ලා - යුග (කපුගේ & මාලනී) 
0010_ඈ නීල නෙතු - ටී එම් - INDIKA76
0011_අමාර පෙම් ලතාවේ- යුග(ජෝති & ඇන්ජලින්) 
0012_චන්ද්‍රා මේ රෑ පායා - යුග (ජෝති-ඇන්ජලින්) 
0013_දවසක් තියේවී - මිල්ටන් 
0014_දිලීප පොඩි පුතු - ක්ලැරන්ස් - MADURANGA
0015_දුරකතනයකින් - ජෝති 
0016_දෙන්න ප්‍රියේ දෑතට - යුග (ජෝති&රුක්මනී දේවි) 
0017_දෙවෙනි බුදුන් ලෙස - සුනිල් - 
0018_ආශා නිරාශා - වික්ටර්
0019_දොළොස් මහේ පහන - ජෝති 
0020_අම්මාලා දුක්ගන්නේ - ඇන්ජලින් 
0021_දෙතුන්වතාවක් - මිල්ටන් පෙරේරා - ගාමිණි අය්යා-(ෆුල් සප් එක මගෙන් - මේක කොහොම හරි කියමු) 
0022_දිනෙක මතුදා - අබේවර්ධන - 
0023_දෑස නිලුපුල් තේමා 
0024_ඇළ දොළ ගංගා - ක්‍රිස්ටෝපර් පෝල් 
0025_අඹ රුක් සෙවනැල්ලේ - සී ටී - GAMINI
0026_ගහක මල් පිපිලා - දිවුල්ගනේ 
0027_ගංගාවයි මහා මුහුදයි - ජෝති 
0028_හිම රේණු වැටෙනා - යුග (ග්‍රේෂන් & ලතා) 
0029_ජයසිරි මා හාමුදුරුවනේ - දීපිකා - 
0030_දහසක් මල් පිපිලා - සමිතා 
0031_එපා තවත් ඔබ - වසන්තා තිලකාංගනී 
0032_හද විලේ ඔබ පිපුනා - ක්ලැරන්ස් - IND007KA
0033_සිහිනයකි මට ආදරේ - යුග (කසුන්-උරේෂා) 
0034_ඉරට අකීකරු- ඉන්ද්‍රානි 
0035_කිමද නාවේ - යුග (ක්ලැරන්ස්- ) 
0036_කිරි මූද - ක්ලැරන්ස් 
0037_කිරුල මුතු ලිහී- ජානක - 
0038_කිමද සුමිහිරියේ - සීටී 
0039_කොහේ සිට හෝ - වික්ටර් 
0040_කෝකිලයා කෙවිලිය හා- යුග (ජෝති - ලතා ) 
0041_කොන්ඩ කිරිල්ලියේ - දිවුල්ගනේ 
0042_ඔරුවක පාවෙන - මිල්ටන් 
0043_පායා සීත රැයේ - විජය 
0044_රඟන තාල මවා - චාන්දනී 
0045_රැල්ලෙන් රැල්ලට - විජය 
0046_රන් පොකුණෙන් - 
0047_රත්තරන් නෙත්දෙකින් - ටී එම් - CHAMARAMIND
0048_රුවට රුවේ - ටී එම් 
0049_සඳලතා පායලා - කීර්ති 
0050_තනිවෙන්නට - වික්ටර් 
0051_උපුල් නුවන් විදහා- මිල්ටන් 
0052_සුදු රෝසි මුහුණ පුරා - ජයන්ත 
0053_සඳයි තරුයි - ක්ලැරන්ස් 
0054_සැන්දෑ අහස වගේ - මාලනී 
0055_රොන් සොයා - ලතා 
0056_රන් දුනුකේ මලසේ - ක්ලැරන්ස් 
0057_පුර හඳ ලෙස - මායා දමයන්ති

0058_පායා නැගී ඒවි_දිවුල්ගනේ 

0059_සුවඳ දෙන මල් වනේ -රූකාන්ත 

0060_මී පිරුණු සුවඳ - ජෝතී 

මෙතන ගීත 68ක් තියෙනවා 

තව 2ක් එකතු කරන්නම් 

 

චාමර  ගායනා කිරීමට බලාපොරොත්තු වන අනෙකුත්ගීත (මට පී එම් එකකින් ඒවා තිබුණි)

  • 001_ kedinada kudu 
    002_thanam gei

    ඉන්දික 007 ගේ ගීත යොමුව 
    ind007ka- කැමති අයට පහල තියෙන list එකෙනුත් සින්දු තොරගන්න . මෙ karaoke සින්දු ටික මගෙ ලග තියෙනවා ..ඔනෙ කෙනෙකුට දෙන්නම් ..එදාටත් ගෙන්නම් ...

MILTON

thaniwi sitinnai

kese kiyannada

paya a sanda- IND007KA

mata men ohutada

ran masu

AMARASIRI PIERIS

Hanthanata- IND007KA

mage punchi rosa male

AMARADEWA

Sada horen

me guru pare

kolomthota

CLARACNCE

Ra tharakawo

muwa hasarai sagare

 

Neela bigu kala

muru kalpana

sowin bara nuwan

Oba asa siti nam - nelu

 man nathi da - nelu

pem kekula pipi

rasa pirunu katha

tharuda nidhana maha raa

chanchala dase maya - rayini charuka

sili sili seetha elle- IND007KA

sithin adhinawaa

senahasakata aruthak

kalpana lowa

obata thiyena adare

issara badi pema

obatayi me aradhana

 මදුරංග/kingD/ඉන්දික76/සමන්ත/007/රෝසී ගීත ලිස්ට් එක ඉල්ලුම අනුව වේන්කරදීමට ට සහය වන්න ..

 ඒ වගේම අදාළ දිනයේ ගායනා කිඊමට උපරිම ගීත ගණන තීරණය කිරීමට

 ඔබගේ අදහස් දෙන්න.  Reserved  ගීත කොළ පාට කරමු

මගේ අදහස 25-30 ඇති කියලයි

 මදුරංග බොස් අදහස් දක්වන්න

 ගාමිණි අය්යේ ඔබේ අදහස් කියන්න..

 අනිත් හැමෝම දැන් ඉතින් සින්දු ටික තෝරා ගන්න

 බදාදා ලිස්ට් එක ෆයිනලයිස්ට් කරමු.

 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
09 Jan 2017 11:14 PM
0
You are not authorized to post a reply.
Page 81 of 97 << < 7980818283 > >>